මචන් රැල්ලට ෆැමිලි එකම රට යන්න එවුන් පොඩ්ඩක් මේක අහපල්ලා..
මමයි වයිෆුයි දෙන්නම හොඳ රස්සා දෙකක් කරේ ලංකාවේ දී.
අපි රැල්ලට රට යන කාලේ ඒ අපිත් යුරුප් ස්ටුඩන්ට් විසා දාල ගියා බන්... දැන් ෆුල් අනාතයි බන්...පොඩි ලමෙක්' ඉන්නවා ඉස්කෝලේ යන්න ඉන්න.
කොල්ලගේ අනාගතේ ගැන බයයි බන්. මෙහෙ ජොබ් නැ භාෂාව ඉගෙන...