1. V

    තමන් ඉන්න නිවස උගසට?

    අදහස් වලට ස්තූතිය... වයිෆ් දරුව එක්ක යන්නේ. යන රටේ මං ඩිපෙන්ඩන්ට් අන්ලිමිටඩ් වැඩ කරන්න පුලුහන්... හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ඊලඟ අවුරුද්දේ කෝස් ෆී එක හොයන්නයි මෙහේ නය ගෙවන්නයි දෙකම වෙන නිසා.. යන්න කලින් risk eka analyze කරල බලනව බන් මේ.. එලියෙනුත් ඔපීනියන් එක ගන්නයි ත්‍රෙඩ් එක දැන්මේ...
  2. V

    තමන් ඉන්න නිවස උගසට?

    තමන් ඉන්න ගේ උගසට තියල ස්ටුඩන්ට් කෙනෙක් හැටියට රටකට යන එක ගැන අදහස ඔයල මොකද හිතන්නේ? ලොකු රිස්ක් එකක් අරගන්න ඇත්තම කිව්වොත් දෙගිඩියාවෙන් ඉන්නේ යන්න චාන්ස් එකත් තියෙනව. හැබැයි යන්න වෙන්නේ අර විදිහට, ගිහිල්ල එහේ වියදමුයී මෙහෙයි දෙකක් කරගන්න එක ගැන කල්පනා කරනව. ගේ රෙන්ට් කරල ඉන්කම් එකක් හොයන්න...
  3. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    33 ban 40ta nam set wenava adui Podda 2yrs old ban. School fees wediyda ban? Daycare ehema expensive da danne naha? Ehe PR Path eka amaruinee ?
  4. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    Oneway dala na issella Com to copenhagen
  5. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    Two adult with kid
  6. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    Study gap adalama na eheta. Tax eka nam 40% wge idala thiywmava
  7. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    ඔව් 5%ගන්නව මාසයක් දාල තිබ්බනම් ඇති කිව්ව හැබැයි sof පෙන්න්න ඕනෙලූ
  8. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    ආයේ ඊලඟ අවුරුද්දේ ඇප්ලයි කරන්න වෙනව මගෙ නමට තියෙන්නෙ ඔප්පුව ඒත් මාසේ පොලිය ගන්නෙත් ඒකයි මම risk එක ගත්තෙ නැත්තෙ ඩුබායි ගිහිල්ලා survive සල්ලි අතේ තියෙන ව ------ Post added on 1650193346
  9. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    එහෙම තමයි හිතාගෙන ඉන්නේ one way ticket qatar airways බැලුවේ ලක්ෂ නමයක් විතර වගේ යනවා
  10. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    ඔව් ඉන්ටර්විව් එක ගොඩ දාගත්තොත් දාගත්තොත් විසා එක ෂුවර්
  11. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    hithan hitapu cost eka double welaa ban Me weddi... Kela wela ma giyaa rate eka wedi welaa
  12. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    Aththa.. machan.. mehen salli pennanna kiyana eunta 5% denna one ban.. Mata hitha ganna bariwa inne
  13. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    Machan Uni fee eka double wela ban SEK 78500 academic year ekata ma pay karanna kiyanva uni eken... SEK78,500 x 33.67 = 2,343,682/ COL eka ta atleast SEK55,000 one 11,000/= per month with kid Show money walata 65laks one ban Over budget gihilla full aul wela inne api tickets walata 9laks...
  14. V

    Sweden Uni Offer / Dubai Visit -> Job?

    මේකයි කතාව Sweden යුනි එකකට ප්ලේස් එක හම්බ උනා.... මේ ජර මර අස්සේ.. හැබැයි යුනි ෆී එක ඩබල් වෙලා SEK එකේ වැඩි වීමත් එක්ක දරන්න බැරි ගානකට.. සල්ලි පෙන්නන්න ඒජන්ට්ස් ලට ගෙවන ගානාත් වැඩියි... එහෙ කෝස්ට් ඔෆ් ලිවින්ග් එකට ගෙනියන්න ඕනේ ගැනත් වැඩි වෙලා... ඔක්කොම අපි හිතන් හිටපු ගානට වඩා වැඩි වෙලා...
  15. V

    ජනාධිපතිට තව වසරක් කල් දෙන්න - පොරොන්දු ඉෂ්ඨ කලේ නැතිනම් ගෙදර යෑමට සූදානම්

    රවට්ටල IMF එකෙන් දෙන ගානටත් කෙලින්න නේද හදන්නේ ? :lol:
  16. V

    Official එකෙන් නේද දාල තියෙන්නේ?

    මුං ඇටෙන්ශන් එක ගන්න කරන වැඩක් ද එතකොට ශික්
  17. V

    Official එකෙන් නේද දාල තියෙන්නේ?

    Mamath eka beluwa gihilla Original tweet karapu ghost code eun fake wage.. Mun aiy re tweet karee ? Anika 21 april easter attack eka wechcha davase nedaa expose karanava kiyanne step down nounoth
  18. V

    Official එකෙන් නේද දාල තියෙන්නේ?

    2019 වගේ වෙයිද?
  19. V

    පඩියෙන් ඉතුරු වෙන්නේ

    no more kids. hoyanna try ekak denava ------ Post added on 1648536667
  20. V

    පඩියෙන් ඉතුරු වෙන්නේ

    Comment eka mage stress eka adu karaa machan

    No contents