1. ENRIQUEADDS

    දන්න එකෙක් කියපල්ලකො ..හිරේ යන්න weida ?

    මචන්ල මේ දවස් වල post වැඩද?ගංජා ටිකක් ordder කරන්න බැලුවෙ පිට රටින්.දන්න එකෙක් කියපල්ලකො ..හිරේ යන්න weida ?
  2. ENRIQUEADDS

    Project Management

    Machanla eka welawe podi roads 2 k 3k aran karanawa.project management parak da ganna monada ban hoda app thiyenne? Templates wage mona hari nadda illa ganna.
  3. ENRIQUEADDS

    QA PLAN

    MACHANLA QA PLAN AND CONSTRUCTION SCHEDULE TEMPLATE EKAK DOWNLOAD KARAGANNA THANAK DENNAKO,,,A BIG HELP.THANKS
  4. ENRIQUEADDS

    IMPORTANT AS SCRIBD....

    MACHANLA SCRIBD WAGE BUT FREE BOOK AND OTHER DOCUMENTS,,LETTERS MAY BE WAGE DOWNLOAD KARAGANNA FRRE SITES NADDA BAN,,,SCRIBD NAM MARU,,BUT SALLI NAHA PUTHE,,,PLEASE ANY HELP IS APPRECIATED..
  5. ENRIQUEADDS

    වාහන

    මචන්ල ආයෙ ලංකාවට වාහන ගෙන්වන එක නවත්තළලු නේද ? Sale එකේ පොරක් කිව්ව LC open කරල තිබ්බ විතරලු ආයේ එන්නෙ ..... පොර වාහන 4ක් ගෙන්නුවලු,,ඒව කලින් තිබ්බෙ 59ටලු දැන් 64ලු ....
  6. ENRIQUEADDS

    XXXXXMAS OFFERS...

    ANYONE KNOWS ABOUT XMAS OFFERS THESE DAYS?IF THERE IS ANY REMARKABLE PLEASE LET US KNOW DUDES...JAYAWEWA:love::love::love::love::love:
  7. ENRIQUEADDS

    ONLINE WEED

    ONLINE WEED ගෙන්නපු අය කවුද ඉන්නෙ ?
  8. ENRIQUEADDS

    අපි target කලේ පිටරටවල ඉන්න අපේම මිනිස්සු ඒ

    අපි target කලේ පිටරටවල ඉන්න අපේම මිනිස්සු ඒ මචන්ල යාළුවො සෙට් එකක් එක්ක business එකක් පටන් ගන්න බැලුවෙ ..ඇත්තටම දැනටමත් මේක කරන අය ඇති.මේකෙ ඇත්තටම අපි target කලේ පිටරටවල ඉන්න අපේම මිනිස්සු ඒගොල්ලො හම්බ කරන සල්ලි එහෙ ගොඩක් කෑම වලට වියදම් කරනවලු...අපිට පුලුවන්නම් Italy England වගේ රටවල ඉන්න අපේ...
  9. ENRIQUEADDS

    මචන්ල ඉදිරි කාලයේදි වාහන ගණන් යයිද අඩු වෙ&#351

    මචන්ල ඉදිරි කාලයේදි වාහන ගණන් යයිද අඩු වෙ&#351 :baffled:මිනිස්සු විවිධ දේ කියනව ...expertised people leave අ comment here ...
  10. ENRIQUEADDS

    ගෝට ආවොත් නුවර මුස්ලිම් ඉස්කොලෙයක් දානවල

    ගෝට ආවොත් නුවර මුස්ලිම් ඉස්කොලෙයක් දානවල https://www.facebook.com/105242774221862/videos/481056976089274/?t=9
  11. ENRIQUEADDS

    ඒවගෙන් වෙනව කියන දේවල් ඇත්තටම මට ෆීල් වෙන&#352

    ඒවගෙන් වෙනව කියන දේවල් ඇත්තටම මට ෆීල් වෙන&#352 මචන්ල මිනිස්සු ජීවිතේ දුක සතුට මැද්දෙ දකින දකින හීන වල එල්ලිල රැස් කිරීම් ගෙවීම් මැද්දෙ තමන්ගෙ ආදරේ කරන මිනිස්සු වෙනුවෙන් අම්බානක කට්ටක් කනව ...මමත් උබත් එහෙම මිනිස්සු..මම ඇත්තටම තනියෙන් ඉද්දි Annex එකේ meditation music අහන්න පුදුම විදිහට ඇබ්බැහි...
  12. ENRIQUEADDS

    Mercedez Benz Alarm

    machanla Mercedez Benz c180 eke me alarm eka off karanne kohomada ..Mage yaluwek mata dunna try kala..wade goda na ban,,, :P Ii8biAFQQM4
  13. ENRIQUEADDS

    කෝ මේ රටේ තියෙන්නෙ කෙලවුණු management එකක්

    කෝ මේ රටේ තියෙන්නෙ කෙලවුණු management එකක් මීට කලින් හැම පාරම මම චන්දෙ දුන්නෙ මහින්දට..මහින්ද එදා කරුණා අම්මාන්ව ගොඩ දාගද්දි මමනම් සතුටු උනා .ඒත් හිතේ කොනක හැමදාම තිබ්බෙ මහින්ද shape එකේ කරුණා අම්මාන්ට shot එක දෙයි කියල.ඇත්තටම එහෙම උනේ නෑ ..මට මේ ගෝටව නම් හරියන්නෙ නෑ ..මට හිතෙන්නෙ විමල්ල එකතු...
  14. ENRIQUEADDS

    නයි කුඹි පේලියට

    නයි කුඹි පේලියට මචන්ල උබලටත් මේ ප්‍රශ්නෙ එන්න ඇති ගෙදර?අපේ ගෙදර පොඩි උන්ට කවල බත් ටිකක් බිම වැටුනත් විනාඩියෙන් නයි කුඹි පේලියට ගේ ඇතුලෙ ..chalk ගෑවට mortein spray ටික වෙලාවයි,,ඊට පස්සේ රෙදි අස්සෙයි හැමතැනම කුඹි..පොඩි උන්ව කාල එපා වෙනව බන්,,පිලියමක් නැද්ද බන් දන්නෙ ?
  15. ENRIQUEADDS

    ප්‍රශ්නය ශ්‍රී මුඛය

    ප්‍රශ්නය ශ්‍රී මුඛය අද ලංකාවෙ ගොඩක් ඇමති වරුන්ට රටේ දැකපු ලොකුම ප්‍රශ්නය ශ්‍රී මුඛය
  16. ENRIQUEADDS

    ජලනි..සජිත් ප්‍රේමදාසගැන කියු ක

    ජලනි..සජිත් ප්‍රේමදාසගැන කියු ක XOEaMQNH2w0
  17. ENRIQUEADDS

    HOUSEMAIDS SUPPLY SERVICEs

    මචන්ල ගෙදර වැඩට කෙනෙක් හොයාගන්න දන්නා සහ recommend කරන Agency එකක් තිබේනම් කියනවද..Big Help bros ...:rolleyes:
  18. ENRIQUEADDS

    මේ රට දියුණු කරන්න ඕනි කියල දැන් හැමෝම කෑග#

    මේ රට දියුණු කරන්න ඕනි කියල දැන් හැමෝම කෑග# මට කිසිම පක්ෂයක් තිබුනේ නැහැ දැන් වයස අවුරුදු 40ක් වෙන්න එනවා.මේ ලංකාවේ අපි IT field එකත් එක්ක වගේ ගොඩක් ළඟ මිනිස්සු ඇත්තටම ලෝකෙ දකින විදිහයි සාමාන්‍ය ගමක මිනිහෙක් ලෝකෙ දකින විදිහයි ගොඩක් වෙනස් මචන්ල ..සාමාන්‍යයෙන් අපිත් එක්ක A LEVELS and O Level එකට...
  19. ENRIQUEADDS

    WHAT DO YOU RECOMMEND OR LOVE TO HAVE IF YOU HAVE GOT 1LAKH?

    WHAT IS THE WATCH YOU WEAR?IS IT BRANDED WELLKNOWN FAMOUS OR NOT? AND WHAT DO YOU RECOMMEND FOR A WATCH? AND WHAT ARE THE DREAM WATCHES OF YOURS? AND WHAT ARE THE MOST FAMOUS FAMILIAR WATCHES PEOPLE USE IN SRILANKA? WHAT ABOUT APPLE WATCH? WHAT IS THE WATCH THAT CAN BUY ABOUT AROUND 1LAKH OR...
  20. ENRIQUEADDS

    මචන්ලා MS Project mac os

    මචන්ලා MS Project mac os එකට ගන්න විදිහක් නැද්ද?තියේනම් link එකක් දෙන්න.thanks

    No contents