වාහන

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,000
    113
    Borella
    මචන්ල ආයෙ ලංකාවට වාහන ගෙන්වන එක නවත්තළලු නේද ? Sale එකේ පොරක් කිව්ව LC open කරල තිබ්බ විතරලු ආයේ එන්නෙ ..... පොර වාහන 4ක් ගෙන්නුවලු,,ඒව කලින් තිබ්බෙ 59ටලු දැන් 64ලු ....
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇයි යකො උබට කෝමා එකක් හැදිලා හිටියද මෙච්චර කල් :rolleyes::rolleyes::rolleyes:. මාසෙකටත් වඩා පරන නිවුස් එකක් නෙහ් ඔක
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    e kiyanne wahana ganan yayda?

    සෙකන්ඩ් හෑන්ඩ් මර්කට් එක නම් ටිකක් උඩ යයි. අනික ලංකාවේ වාහන් මිල අඩු උනේ කවද්ද බන්. තාම අවුරුදු 18-20 පරන 121 එකට මිලියන 2.5 -3 ගෙවන රටක් ඕයි මේක. සමහරු කියයි මිනිස්සුන්ගෙ අතෙ සල්ලි හිගයි අරකයි , මෙකයි වහන අඩුවෙයි කියල. එත් ඉතින් ලංකාවට මොන හෙනේ ගැහුවත් වාහන මිල ඇහුවාම අහන එකාට හෙන ගහනවා වගෙ තම මිල :baffled::baffled::baffled::baffled::baffled:.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Issarahata salli Na, oya kiyana ganan walata oya labbawal ganne na
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,000
    113
    Borella
    ජපන් යුරෝප් වලින් ආයෙ වාහන එන්නෙ නෑනෙ වාහන ගණන් යයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සෙකන්ඩ් හෑන්ඩ් මර්කට් එක නම් ටිකක් උඩ යයි. අනික ලංකාවේ වාහන් මිල අඩු උනේ කවද්ද බන්. තාම අවුරුදු 18-20 පරන 121 එකට මිලියන 2.5 -3 ගෙවන රටක් ඕයි මේක. සමහරු කියයි මිනිස්සුන්ගෙ අතෙ සල්ලි හිගයි අරකයි , මෙකයි වහන අඩුවෙයි කියල. එත් ඉතින් ලංකාවට මොන හෙනේ ගැහුවත් වාහන මිල ඇහුවාම අහන එකාට හෙන ගහනවා වගෙ තම මිල :baffled::baffled::baffled::baffled::baffled:.

    ow ban hamoma balan hitiye wahana adu wei
    wahana wikunaganna bari wei kiyala
    mama danna aya innawa parana wahana pata gala wikinala corona nemei moka awath wahana ganna minissu innawa

    habai hybrid nam kela wela tikak
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,962
    113
    Ara parana axio walata dan hena demand.non hybrid.4m dila ganna unuth innawa.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    ow ban hamoma balan hitiye wahana adu wei
    wahana wikunaganna bari wei kiyala
    mama danna aya innawa parana wahana pata gala wikinala corona nemei moka awath wahana ganna minissu innawa

    habai hybrid nam kela wela tikak
    Ai Hybrids kelawenne
    Eka petrol walatawada ehals technology ne
    Aqua eka nam adui
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කවුද බන් ගණන් වෑඩි වෙනවා කියන්නේ? අඩුවටත් දෙන්න බෑරිව ඉන්න එකේ. වෑඩි ගණන් වලට වාහන ගන්න කෑමති එවුන් ඉන්නවා නම් වාහන තියෙනවා ඕන තරම් වේලි වේලි :p :p
     
    • Haha
    Reactions: asylum

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,962
    113
    කවුද බන් ගණන් වෑඩි වෙනවා කියන්නේ? අඩුවටත් දෙන්න බෑරිව ඉන්න එකේ. වෑඩි ගණන් වලට වාහන ගන්න කෑමති එවුන් ඉන්නවා නම් වාහන තියෙනවා ඕන තරම් වේලි වේලි :p :p
    E hybrid bn.ara non hybrid axio ehema pora kaka gannawa