පිරිමින් 10,091ක් පිනවූ සුපිරි ගණිකාව,,
පිරිමින් 10,091 ක් සමග යහන්ගත වූ ඔස්ට්‍රේලියානු ජාතික සුපිරි ගණිකාවක් වන ග්වෙන්ත් මොන්ටෙන්ග්‍රෝ නව ජීවිතයක් ආරම්භ කිරීමට සැමියෙක් සොයමින් සිටින බව වාර්තා වේ. ගණිකාවක් වශයෙන් ගත කළ ජීවිතය ගැන පොතක්ද එළිදක්වා ඇති ඇය මේ වන විට 36වන වියේ පසුවන කෝටිපති...