1. ENRIQUEADDS

    Room එකක් ගන්නම ඕනිද?DAYOUT බැරිද

    Room එකක් ගන්නම ඕනිද?DAYOUT බැරිද මචන්ල දන්නේ නැති හින්ද අහන්නෙ ඔය ලොකු ලොකු හොටෙල් වලට family එකත් එක්ක යද්දි room එකක් ගන්නම ඕනිද?DAYOUT බැරිද?හොටෙල් වලට යන්න ඕනි පොඩි උන්ව එක්කගෙන ...
  2. ENRIQUEADDS

    Bank interviews

    මේ දවස් වල තියෙන bank interviews වලට face කරපු අය ඉන්නවද?
  3. ENRIQUEADDS

    Balance Transfer Credit Card ...

    මචන්ල මගෙ BOC credit card එකේ රු.ලක්ෂ දෙකක්,Seylan credit card එකේ රු.ලක්ෂ 4ක් සහ සම්පත් එකේ ලක්ෂ 1 1/2 ක් තියෙනවා ..සල්ලි නැතිව අමාරුවෙ වැටිල ඉන්නෙ job එකත් නැති වෙලා...මේ ටිකේ PAN Asia එකෙන් කතා කරනව balance transfer එකක් දාගන්න කියල.. දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර කියනවද පොඩ්ඩක්
  4. ENRIQUEADDS

    කවුද බන් ඒ ?

    ඊළඟ ජනාධිපති වෙන්නෙ ලෝකයේ උසස්ම විශ්ව විද්‍යාලයකින් උපාධිය ලැබූ කෙනෙක්ලු..news වල ඇහුනෙ ? කවුද බන් ඒ ?:frown::frown::frown:
  5. ENRIQUEADDS

    මචන්ලා හදිසි උදවුවක් font case

    මචන්ලා හදිසි උදවුවක් font case මචන්ලා හදිසි උදවුවක් font case google ආදාන වලින් ලියුමක් ගහල word වලට ගද්දි ලෝක කියන වචනෙ එන්නෙ වැරදියට බන්...දන්නෙ නැති හින්දනෙ අහන්නෙ සුප්පොර්ට් me
  6. ENRIQUEADDS

    නියම පොරක් මුනම් ...යෝෂිත

    නියම පොරක් මුනම් ...යෝෂිත නියම පොරක් මුනම් ...යෝෂිත qOVvIqHwC2g
  7. ENRIQUEADDS

    Farm:හොද වැඩක් අත ගහනවනම් ..anybody can do ඉට් ..

    Farm:හොද වැඩක් අත ගහනවනම් ..anybody can do ඉට් .. මචන්ල Enterprises Sri ලංකා loan එකක්‌ අරන් Dairy Farm එකක් දාන්න කියල බැලුවෙ ..200lakh වගේ ගන්න හැදුවෙ ..Project Report එක හදන්න කලින් elakiriye දැම්මෙ දන්න කියන විද්වත් අයගෙ පොඩි හරි උපදෙසක් loan ගන්න වැඩේ ගෙන හරි farm එකේ වැඩේ ගැන හරි උපදෙසක්...
  8. ENRIQUEADDS

    ඔක්කොම tenders දැන් email එකට

    ඔක්කොම tenders දැන් email එකට මචන් ලංකාවෙ දාන ඔක්කොම tenders දැන් email එකට ගෙන්න ගන්න පුළුවන් නේද?ඒකට හොඳම site එක use කරන අය ඉන්නවනම් කියපාල්ලකෝ ....රස්සාවක් karannai මේ උත්සහය brothers ...:shocked::shocked::shocked::yes::yes::yes:
  9. ENRIQUEADDS

    නාගානන්ද ගමට - අපි චන්ද වලින් 70% ක් ගන්නවා. 226ම එ&

    නාගානන්ද ගමට - අපි චන්ද වලින් 70% ක් ගන්නවා. 226ම එ& 1OQnoiNdGZs what do you think about this?will he be the president?
  10. ENRIQUEADDS

    මචන්ල මගෙ නංගි කෙනෙකුට ජොබ් එකක් හොයනව

    මචන්ල මගෙ නංගි කෙනෙකුට ජොබ් එකක් හොයනව මචන්ල මගෙ නංගි කෙනෙකුට ජොබ් එකක් හොයනව ...A level and O level ගොඩ.BOC training ඉදලත් තියෙනව ..NSB වගේ ජොබ් එකකට දා ගන්නෙ කොහොමද කියල පොඩි උපදෙසක් දීපල්ලකො .. කාට උනත් රස්සාවක් නෙ බන්.BANK THAMA HOYANNE... ඒගොල්ලො ඉල්ලන ගානක් දෙන්න READY ..නැත්නම් 3LAKH වගේ...
  11. ENRIQUEADDS

    ගෙදර car එක විකුණන්න add කලා එකක්වත් වැඩ කලේ නෑ ත&#3

    ගෙදර car එක විකුණන්න add කලා එකක්වත් වැඩ කලේ නෑ ත&#3 මචන්ල සල්ලි ප්‍රශ්න ගොඩක ඉන්නෙ ..:baffled::baffled:.වෙලාවකුත් නෑ බන් මට තව ටික දවසක් තියෙනව resignation trancision එක ඉවර වෙන්න.Car එක කතා කරල දාන්න හොඳ SALE එකක් ගැන දන්න දෙයක් කියපල්ලකො සහෝ...
  12. ENRIQUEADDS

    1000000euro

    machan I received a note of euro 1000000 from a tamil person..He just an ordinary not a tiger..He asked me to cash it and give him 50lakh. What should I do? please
  13. ENRIQUEADDS

    බබා බලාගන්න කෙනෙක් ගන්න

    බබා බලාගන්න කෙනෙක් ගන්න ලොකු උදවුවක් මචන්ල ගෙදරට බබා බලාගන්න කෙනෙක් ගන්න recommend කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් agency එකක් හරි පොඩි help එකක් දෙනවද?
  14. ENRIQUEADDS

    තනිපංගලමේ නිස්කලන්කෙ දවසක්

    තනිපංගලමේ නිස්කලන්කෙ දවසක් මචන් කෙල්ලෙක් එක්ක පාඩුවෙ තනිපංගලමේ නිස්කලන්කෙ දවසක් ගෙවන්න තියෙන හොද star හොටෙල් මොනවද ?
  15. ENRIQUEADDS

    කුෂ් පාරක් ගහල මේක බැලුව කියපන්කො

    කුෂ් පාරක් ගහල මේක බැලුව කියපන්කො කුෂ් පාරක් ගහල මේක බැලුව කියපන්කො https://www.facebook.com/ApiSri22/videos/344221009679094/
  16. ENRIQUEADDS

    Lyceum

    මචන් Lyceum වගේ NEGOMBO පැත්තට වෙන්න INTERNATIONAL OR SEMI GOVERNMENT SCHOOLS මොනාද බන් තියෙන්නෙ ..රජයේ පාසල් වලට දාන්න ගිහින් තව එකෙක්ගෙ අයිතිය ගන්නවට වඩා සහ එක එකාට වදිනවට වඩා PVT හොඳයි කියල හිතෙන්නෙ මට විතරද
  17. ENRIQUEADDS

    පට්ට පොරක් මුෂ්ටිය නැතිව දෙනව ..repeat ද දන්නෙ නැ&#3

    පට්ට පොරක් මුෂ්ටිය නැතිව දෙනව ..repeat ද දන්නෙ නැ&#3 පට්ට පොරක් මුෂ්ටිය නැතිව දෙනව ..repeat ද දන්නෙ නැහැ ,,කාට හරි වැදගත් වෙයි කියල හිතුන 90cPXWbUSRc
  18. ENRIQUEADDS

    අදහසක් කියල බුම්පියක් දාන්න

    අදහසක් කියල බුම්පියක් දාන්න මූට මෙහෙම වෙන්න යන්නෙ කියල දැනුන අය
  19. ENRIQUEADDS

    FUNNY ,,,

    8s22PZRXAIY
  20. ENRIQUEADDS

    මිලේච්ච ශ්‍රී ලංකාවක් තමා මුළු ලෝකෙටම පේ&#3505

    මිලේච්ච ශ්‍රී ලංකාවක් තමා මුළු ලෝකෙටම පේ&#3505 රටේ ජනාධිපතිට මෙහෙම කතා කරන එක වැරදි නැද්ද ?මිලේච්ච ශ්‍රී ලංකාවක් තමා මුළු ලෝකෙටම පේන්නෙ iWFsu268tVg

    No contents