1. D

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    කොළඹ ඉදන් ගාල්ලෙ පැත්තට යනකොට ඕන තරන් කන්ටේනර්ස් එහෙම යනව නේද? ඒව යන්නෙ ෆැක්ටරි වලට මන් හිතන්නෙ. අනික යුද්දෙ ඉවර කරල අවුරුදු 5 යන්න කලින්, හයිවේ - පෝට්සිටි කම්ප්ලීට් කරන්න කලින් මහින්ද ගෙදරනෙ. 2015 පස්සෙ ආපු ආණ්ඩු තමයි දැන ගන්න ඕනෙ හයිවේ වලින් ප්‍රයෝජනයක් ගන්න.
  2. D

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    ප්‍රදාන හේතුව කොරෝන. කොරෝන නිසා ටුවරිසම් බින්දුවටම වැටුන, පිට රටවල ජොබ් කරපු මිනිස්සු එවපු සල්ලි නැති වුනා, මාස ගනන් රට වහල තියල බිස්නස් වලින් ටැක්ස් එන එකත් නැති වුනා. ආදායම් අඩු වුනාට, ලන්කා ආණ්ඩුවේ වියදම් ටික නන් වැඩි වුනා කොරෝනා කාලෙ.
  3. D

    පාකිස්තානුවන් දකින කොළඹ‼️😱

    ඉතින් බන් හයි වේ වලින් ටුවරිසම් දියුණු වෙනව, හයිවේ එකෙන් ඉක්මනට ෆැක්ටරි වලට මැටීරියල් ගෙනියන්න පුලුවන්, ෆැකට්‍රි වල හදන ප්‍රඩක්ට්ස් ඉක්මන්ට වරායට ගෙනියන්න පුලුවන්. හයිවේ එකේ යනකොට කන්ටනේටර්ම කීයක් හම්බ වෙනවද? අනික මිනිස්සුන්ගෙ ඉතිරි වෙන කාලයෙන්, සමහර විට ඔවටයිම් කරල ලන්කාවට ඩොලර් ගේන්න උදව් වෙනව...
  4. D

    Romania යන අය

    Unskilled එන හැමෝම ගන්නෙ මෑන් පවර් වලින්ලු නේද? ඒවයේ සැලරි නෑ. ලේසියෙන් එන්න පුලුවන් ඩිලිවරි රයිඩර් ආපු කොල්ලො ඉන්නව කන්නවත් නැතිව.
  5. D

    පාතාලේ උන්ටත් මොකක්හරි සංගමයක් අටවගන්න තියෙන්නෙ බන්, නැත්තන් ඉතින් උන්ව මරන උන්ව අල්ලන එකක් නෑ 🤭🤭

    රට හදන්න අරගල කරල තියෙන්නෙ මරු බඩු ටිකක්, ගම්පහ පැත්තෙ ලේඩි ලෝය කෙනෙකුත් පාතාලයට සම්බන්ධයි කියල ලගදි පොලීසියෙන් ඇල්ලුව නෙ.
  6. D

    මේවාටද බන් මුන් මේ විරුද්ධ වෙන්නෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසාර්ථකයි කියලා

    ඔය අලුතෙන් ගේන විභාග නැති ක්‍රමය නිසා ළමයි කම්මැලි වෙලා, මගදි හැලෙයි ගොඩක් අya
  7. D

    2 Heads , 4 Lips ...

    🤣🤣🤣
  8. D

    සජබ ආණ්ඩුවක් පත්කළ යුතු බවට තවත් උදාහරණයක්

    ඔය 6 වසරෙ පොතේ කතාව නන් අත් වැරදීමක් වෙන්න ඇති, හැබැයි ඔය අලුතෙන් ගේන විභාග නැති ක්‍රමය නිසා ළමයි කම්මැලි වෙලා හරියට ඉගෙන ගන්න එකක් නෑ. මගදි හැලෙයි ගොඩක් අය. කැම්පස් යන්න කලින් ජාතියන්තර පාසල් වල නන් විභාග තියෙනව, පන්තියේ 1,2 තෝරනව.
  9. D

    අළුත් අවුරුද්දේ අළුත් IT බිස්නස් එකක් පටන් ගත්තා.

    අලුත් අවුරුද්දේ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට ම පත්වේවා කියලා පාර්ථනා කරනවා (2)
  10. D

    Construction කොම්පැනි....

    අපි හොයල බලල ලක්ශ 100 ඉවර කරන්න පුලුවන් වැඩේට කම්පනියකට දුන්නොත් ලක්ශ 200 වත් යනව. හැබැයි හොද කම්පනියක් සෙට් වුනොත් වැඩේ සුපිරි.
  11. D

    අලුත් අවුරුද්දේ ගොඩයන්න 🚀🚀🚀

    LINDA_ADERSON_22 https://www.youtube.com/@එහාමානය
  12. D

    අලුත් අවුරුද්දේ ගොඩයන්න 🚀🚀🚀

    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ පින් පව් එනවා.... අපි පසු පස්සේ...
  13. D

    අලුත් අවුරුද්දේ ගොඩයන්න 🚀🚀🚀

    ඔය විදිය හොදයි, අවුරුදු 70-80 න් ඔක්කොම ඉවර වෙනව නන්.
  14. D

    මුන් දැන් මොකද්ද කරන්න කියන්නෙ? සුද්දට හැම license එකම තහනම් කරන්න කියලද?

    ජොබ් වීස එකක් නැතුව, සුද්දො කොහොමද ලන්කාවෙ ඩ්‍රයිවින් ජොබ් කරන්නෙ? මෙතන ප්‍රශ්නෙ ඒකයි මන් හිතන්නෙ. ලන්කාවෙ වීස ගාස්තු වැඩි කලා නන්, ජොබ් කරන්න බලාගෙන එන මේ වගේ සුද්දො මෙහෙ එන එකක් නෑ.
  15. D

    කුණු ප්ලාස්ටික් ගිනි 🔥 තියනවා නම් රෙකෝඩ් 🤳 කරලා 119 / 1981 කෝල් කරන්න ☎️

    ලන්කාවෙ ටවුන් ඒරියා වල විතරනෙ කුනු එකතු කරන්නෙ. පොලිතින් ප්ලාස්ටික් වත්තෙ දාගෙන ඉදල ඩෙන්ගු මදුරුවො බෝ කරගන්න එකද හොද ඕව පුච්චල දාන එකද හොද? මන් දන්න ඉස්කෝල වලත් ඕව පුච්චල දානව. ඔය විදියට බැලුවොත් පාරෙ වාහන දුවන්නත් බෑ නෙ විශ වායු නිසා.

    No contents