1. D

    🔴🔴22 - නාවල (21 - නුගේගොඩින් පසු)💦💦

    අල, බී ළුණු, වට්ටක්කා ගොවීන් 21 වැනිදා නුගේගොඩ එන්න..- නාමල් https://www.lankacnews.com/2025/11/21_02038032317.html මේ ගොල්ලො අල, බී ලූණු වල තියෙන සැබෑ ප්‍රශ්න ඉදිරියට දාල මිනිස්සු ගේන්න හදන්නෙ. ආණ්ඩුව කල් තියාම මේවගේ ප්‍රශ්න එන්නෙ නැති විදියට වැඩ කලා නන් නාමල්ලට මෙච්චර නටන්න බෑ
  2. D

    කුඩ (Umbrella) ගන්න ප්ලේස් එකක්

    මචන්ල කුඩ 10 වගේ එක පාර ඩිස්කවුන්ට් දාල ගන්න හොද ප්ලේස් එකක් තියෙයිද?
  3. D

    කොළ කන හරක්ට නෙවෙයි මේක..!

    මිනිස්සු බිලියන ගානක් ඉන්න මේ ලෝකෙ පින්/පව් කියල දෙයක් තියෙන බව දන්නෙ 1% වෙච්ච බෞද්ධ අපි වෙන්න ඇති. කර්මය කොච්චර නපුරුද බලන්න කැමති නන් මේ බබාගෙයි අම්මගෙයි video එක බලන්න.
  4. D

    Show Money Australia

    FB eke Auzi, Canada student group thienawa. E wage ekaka me prashne ahanna. Lagadi apu aya udaw karai. Good Luck!
  5. D

    කවුද මේ බිරිඳ මන්ත්‍රීනි දිස්නා නෙරංජලා

    ගොඩක් සභා වල බලය පිහිටුවන් තියෙන්නෙ unp,පොහොට්ටු එකතු කරන් තමයි.
  6. D

    වාහන දඩ (Help)

    Lawyer kenek allan yanna.
  7. D

    BYD එකක් අරන් කෙල උනා

    ඔහොම වාහන ගන්න හිතෙන්නෙ ගිය ආත්මෙ ලොකු පවක් කරල තියෙන උන්ට. දැන් ඉතින් කර්මය ගෙවන්න වෙනව. ඔය ගානට ගන්න පුලුවන් ජපන් කාර් එකක් ගත්ත නන් දවස් 3-4 න් කාර් එක අතට ලැබෙනව. කම්පැනියෙ බයිල වලට රැවටිල උගේ මුලු සේසතම දාල BAW එකක් ගන්න ගියපු එකෙක්ව යාන්තන් නැවැත්තුව මාස 2-3 කට කලින්.
  8. D

    පොලිසියෙ උන් පට්ටනේ 🫡

    මිනිස් ජීවිතයක් බේරගන්න එක වටිනව ඕකෙ තිබුන හොර බඩු අල්ලනවට වඩා. අනික දැන් හැම තැන්ම cctv තියෙන නිසා ඕව මග දාල ගියත් අහුවෙයි.
  9. D

    පොලිසියෙ උන් පට්ටනේ 🫡

    මම නන් ඕක පට්ට කියල හිතන්නෙ නෑ. ඔහොම එලවගෙන ගිය නිසා වාහන කීයක් ඩැමේජ් උනාද? වෑන් කාරය සමහර විට පාරෙ ගිය මිනිහෙක් යට කරන් යන්නත් තිබුන. ඉස්සරහ පොලීසියකට call කරල බැරියර් එකක් දාල ඔය වෑන් කාරයව ලස්සනට කොටු කරගන්න තිබුන.
  10. D

    ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

    Uber Eats දිව්ව නන් පාට් ටයිම් ගානක් හොයාගන්න තිබුන.
  11. D

    Tax 🚕

    Stock Market hoda awurudu 5,10 wage long term investment plan 1 widiyata, Oka me dawas wala udatama gihin kiyanne sell karanna hoda opportunity 1 misa buy karana opportunity 1 newei
  12. D

    Lankawe ekekta Australiawedi gahanewa

    Othana inne 1 ne ban, Ohoma baya wela ba.
  13. D

    Lankawe ekekta Australiawedi gahanewa

    Pepper Spray එහෙම තියෙන්නෙ ඔය වගේ වෙලාවට පාවිච්චි කරන්න තමයි.
  14. D

    බබාට ඕන කරන බඩු අඩුවට ගන්න විදිහක්?

    napy ehema kotuwen gannawa nan parissamen. aduwata thiena ewa 1-2 para hodanakota punchi wenawa
  15. D

    ස්කූල් වෑන් එකක් හප්පලා බස් එකකින්

    school වෑන් කරන අයගෙ වාහන ආණ්ඩුවට අරන් යකඩ වලට විකුනල, ඒ අයට ටැක්ස් ෆ්‍රී අලුත් වාහන ටිකක් ගේන්න චාන්ස් එක දෙන්න ඕන. පිට රටවල තලල දානවනෙ මෙහෙ ස්කූල් හයර් දුවන වෑන් වලට වඩා ගොඩක් අලුත් වාහනත්.

    No contents