1. D

    අඩෝ මේ සජිත්ව නෝන්ඩි කරපු එකා නේද?

    'සදා ලෝක පූජිත කුමාර සන්ගක්කාර ගම' වගේ ඒව ඉස්සරහට හැදෙයි නේද? සජිත් ගෑනු ළමයින්ට පෑඩ් නොමිලේ දෙන්න ඕන කිව්වම ඒ දවස් වල 'පෑඩ් මෑන්' කියලත් විහිළු කලා. දැන් ඉස්කෝල වල 7 වසරෙන් උඩ ගෑනු ළමයින්ට පෑඩ් නොමිලෙ දෙනව. සජිත් කිව්ව බොත්තමක් එබුවම මිඩ් වයිෆ් ගෙදරට එන සිස්ටම් එක නන් තාම පෙන්ඩින් දැනට එන්නෙ...
  2. D

    Gen Z කෙල්ලොත් එක්ක සෙල්ලම් බෑ!!!

    මන් දකින විදියට නන් GEN-Z උන්ව රවට්ටන්න පුලුවන් ලේසියෙන්. හැබැයි ගොඩක් උන්ගෙ සබකෝලය අඩු ගතියක් තියෙනව 2000 ට කලින් උන්ට වඩා, සහ ආවේගශීලී බව වැඩියි.
  3. D

    Stock trading කරන උන් වරෙව්! අවුලක්

    CSE එකේ ඔය දවස් වල announcements ටික බලන්නකො. ශෙයාස් වල එක එක වෙනස් කම් තියෙනව, මට දැන් හරියට මතක නෑ. ඔය ස්ප්ලිට් කරන ඒව, වෝටින් රයිට්ස් තියෙන ඒව
  4. D

    මම ෆුඩ්සිටියක් දානෝ

    මචන් ඇන්ක,රත්ති,මැලිබන් පිටි වල සේල්ස් කොහොමද? කඩේට කීය ගානෙද වැටෙන්නෙ?
  5. D

    මම ෆුඩ්සිටියක් දානෝ

    සිල්ලර කඩයක් දාහන් මුලින්. සුපර් මාකට් වල හොරකන් වැඩියි. සල්ලි වැඩි නන් ඉතිරි සල්ලි FD දාහන්. ඉස්සරහට පොළිය වැඩි වෙයි.
  6. D

    බෙහෙත් කේස් එක ලොකුවට යනවා....

    ඇමරිකාවෙත් තියෙනව ඉන්දියන් බෙහෙත් FDA approved. හැබැයි හොද බෙහෙත් අඩුවට ගන්න නෑ මේ මිල පාලනය නිසා. ඇස් කාච දාන්න කාච හොයන කෙනෙක්ගෙන් අහල බලන්න made in usa කාච දැන් ලන්කාවෙ තියෙනවද කියල.
  7. D

    ඉන්දියානු බෙහෙත්වල සුලු සුලු ප්‍රශ්න තියෙනවා - නියොජ්‍ය ඇමති කියයි

    ඉන්දියානු ප්‍රමිතියේ බෙහෙත් ලන්කාවට ගේන්න පුලුවන්ලු නේද දැන්? මිල නියාමනය නිසා සල්ලි තිබුනත් ඉන්දියන් බෙහෙත් බොන්න වෙයි. ලොකුම සල්ලිකාරයො ටික නන් සින්ගප්පූරු යයි බෙහෙත් ගන්න, අපේ ජීවිත නන් දැන් බාගෙකට වඩා ගෙවිල තියෙන්නෙ. අපේ ළමයින්ට ලැබැන්නෙ අපිට ලැබුනටත් වඩා අඩු ජීවන තත්වයක් තියෙන රටක් වගෙයි...
  8. D

    නුවරඑළිය මාලිමා නගරාධිපති වැඩ පෙන්වයි!

    පලපුරුද්දක් නැතිකම තමයි ...
  9. D

    අනුර නිසා අපි උදව්වට ආවා. ජපන් වෙද කණ්ඩායමේ ප්‍රධානියා සිංහලෙන්ම කියයි

    ජපන්නුන්ට මල පැනල ඇත්තෙ ගෝටා ලන්කාව මෙට්‍රෝ එක කැන්සල් කරාට.
  10. D

    Denda yande galewila yandama 💪💪💪 ⛈️⛈️

    මේ කිරියෙ එවුනුත් දැනන් ඉදල තියෙනවනෙ සීන් එක. ආණ්ඩුව තීරණ ගන්නෙ ලන්කාවෙ කාළගුණෙන් නිල වශයෙන් දැනුම් දෙන දත්ත මත විතරයි නන් තව කුණාටුවක් ආවත් ලන්කාවෙ කාලගුණේට හොයාගන්න බැරි උනොත් ආයිත් අපිට ... :no::no::no:
  11. D

    කලින් කිව්වද? දැනගෙන කරේ නැද්ද?

    ආපදාව වෙච්ච දවසෙ රාජ්ය සේව්කයො ටිකට නිවාඩු දුන්න. එතකොට ග්‍රාම සේවකගෙ ඉදන් උඩට ඉන්න රාජ්ය නිළදාරීන් ගෙදර. වාන් දොරටු විවුර්ත කරන්න කලින් මිනිස්සුන්ට කිසිම දැනුම් දීමක් කරල නෑ. අඩුම SMS එකක් යැව්ව නන් මිනිස්සු කීදෙනෙක්ගෙ ජීවිත බේරෙනවද? කාලගුණෙන් වහිනව කිව්වම නාවික හමුදාව දාල බෝට්ටු ටිකක් රට...
  12. D

    අතුරුගිරියේ ගංවතුර චංඩි

    කැත වැඩක් නෙ කරල තියෙන්නෙ. හරිනන් මේ මනුස්සයගෙන් කඩුවෙල නගර සභාව ප්‍රසිද්දියේ සමාව ගන්න ඕන.
  13. D

    😱ශ්‍රී පාදෙත් නාය යයි ද සිංහලුනේ? පෙන විදිහට පැත්තක් යයි වගේ.

    උඩ මළුව නාය යන්න බෑ කිසිම විදියකින්.
  14. D

    අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්

    කරපු දානමය පිංකම අපිත් දැක පින් ලබාගත්තෙමු. 🙏🙏🙏 ඔයාගෙ මේ වගේ ත්‍රෙඩ්ස් බලල සමහරු පින් කර ගන්නව. සමහරු පව් කරගන්නව. සන්සාරෙක හැටි.
  15. D

    තාත්තෙක් නැතුව පවූලෙන් දෙපලකුත් නැතුව කොල්ලෙකුට ගොඩ යන්න ලෙසිද?

    හොද මීටරෙයි, ලක් එකයි තමයි බන් ඕනෙ මිනිහෙක්ට ගොඩ යන්න.
  16. D

    මරු කතාව මේක

  17. D

    පොලීසිය ඇයි ......... ??

    You should become a lawyer?
  18. D

    රාජ්‍ය බැංකු interview

    O/L, A/L විතරක් ඉල්ලන ඔය සන්ස්තා,අධිකාරි,නගර සභා වගේ ඒවගෙ දාන වේකන්සිත් ඔක්කොම ඔහොම තමයි මන් හිතන්නෙ. කලමනාකාර සහකාර වගේ නන් විභාගෙ වැඩි ලකුණු ගන්නම ඕන. පන්දමෙන් යන්න බෑ.
  19. D

    රාජ්‍ය බැංකු interview

    Educational qualifications thienawa nan pandamin tamai yanne, interview ekedi gama denne. Lankawe mona magula karanna giyath connection ekak thienna ona.

    No contents