1. D

    ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා

    tax ගෙව්වම බැන්කුවක fd එකක් දැම්මට වඩා ලාභද?
  2. D

    මට 16 යි, මුන් මට sex කරන්න දෙන්නේ නෑ 🧒

    මිස්ට එක එකාගෙ ළමයි හදන්න ගිහින් අවුරුදු ගනන් හිරේ ඉන්න ඕන නෑ නෙ.
  3. D

    මට 16 යි, මුන් මට sex කරන්න දෙන්නේ නෑ 🧒

    ළමයෙක්ට අවවාදයක් දුන්නත් 'අවමන් කිරීමක්' වෙනවනෙ. ඉස්සරහට ගුරුවරු ලමයින්ට මුකුත් කියන්න යන එකක් නෑ, 18 පැන්නට පස්සෙ ළමයින්ට පොලිසියෙන් තමයි හැදෙන්න වෙන්නෙ. ළමයෙක් ඉස්කෝලෙ ඇතුලෙ කුඩු ගහනව දැක්කත් නොදැක්ක වගේ හිටියම ටීචට ජොබ් එක බේරගෙන ඉන්න පුලුවන් වෙයිනෙ.
  4. D

    පොඩි එකෙක්ට නම් දාද්දි

    උඹල ළමයි හදලම තියෙන්නෙ ලන්කාවෙන් යවන්න බලාගෙනද? ලන්කාවෙන් යන නොයන එක ළමයි ලොකු වුනාම තීරනය කරයි. මම නන් පුද්ගලිකව කැමති නෑ මගේ ළමයි පදින්චියට රට යනවට.
  5. D

    BYD උන් කෙදිරි ගාන්නේ මොකො බන්?

    මේ කාර් පට්ට සල්ලිකාරයන්ට අවුලක් නෑ. ඒ වුනාට 90% විතර ඉන්නෙ ගෙයක් දොරක් හදන් වාහනයක් අරන් යාන්තන් ඔලුව උස්සන්න හදන මිනිස්සු ඒ මිනිස්සු වාහනේ පෙනුමටයි මාකටින් වලටයි අහුවෙලා ඔය BYD, BAW කාර් එකක් ගන්නව කියන්නෙ උන්ගෙ අනාගතේම ඉවරයි. ලගදි කොළඹ BYD accident එකක් දැක්ක කාර් එක ගිහින් තියෙන්නෙ 30 ට...
  6. D

    iphone12 හෙල්ප් එකක්

    මචන්ල iphone12 used එකක් ගන්න හිතුව 65 කට, මගේ zoom, youtube වැඩ වලට. ලිබර්ටි එකේ කඩේක මේ ෆීචස් තියෙන ෆෝන්ස් තියෙනව. උඹල මේ ගැන මොකද හිතන්නෙ? (මන් කලින් iphone එකක් use කරලම නෑ) USA LL/A REGION ORIGINAL BATTERY HEALTH 94%up FULL SET WITH SAME IMEI BOX.
  7. D

    UK කලබල.. කළු ජරාව එලියට.. 😍

    මේ අය අනිත් රටවල් වලට බෝම්බ දාල, ඒ මිනිස්සුන්ව refugees ල කරල දැන් කියනව refugees ලව රටින් එලවන්න ඕන කියල, දැන් එහෙම කරන්න ගියොත් රට ඇතුලෙ සිවිල් යුද්ධයක් තමයි.
  8. D

    patta website developer

    bump
  9. D

    Prius එකට කෝටි දෙකක් බදු ගහලා, අස්වැසුම බිලියන 17කින් වැඩි කලා!

    ආණ්ඩු අස්වැසුම, සමුර්දිය වගේ දේවල් දෙන්නෙ දුප්පත්ම class එක කන්ට්‍රෝල් කරල තියාගන්න. පිටරටවල ලන්කාවට වඩා tax ගහල යුද්ධ කරවනව.
  10. D

    Buy Redmi Note 14

    Mage budget madi machan 400 ekakata
  11. D

    Buy Redmi Note 14

    Honor eke wifi conectivity issues thienawa lu neda?
  12. D

    Buy Redmi Note 14

    යාළුවනේ Redmin Note 14 phone එකක් පාවිච්චි කරන ඔයාලගෙ අදහස් කොහොමද? කොළඹ ආසන්නයෙන් phone එක ගන්න හොද shop එකක් කියන්න.
  13. D

    60000-70000 අතර Phone එකක්

    Good Morning, යාළුවනේ කවුරුහරි මට කියනවද 60-70 අතර ගන්න පුලුවන් Signal කේස් නැති, Brand New හොද Phone එකක් (බොහෝ දුරට zoom වලට පාවිච්චි කරන්න ) Seal Pack තියෙන TRCSL approved නැති phones විකුණනව නේද ටිකක් අඩුවට ? එහෙම phone එකක් ගන්න එක risky ද? Xiomi වල ඇඩ්ස් රන් වෙන කේස් එකක් තියෙනව නේද...
  14. D

    ශ‍්‍රි ලංකාව මැටි රොටි කන, ලේ බොන දකුණු අප‍්‍රිකානු රටක් ආකාරයට බවට පත් වෙමින් තිබෙනවා... - මැදගොඩ අභයතිස්ස හිමි

    අපි ගොඩක් දෙනෙක්ට වෙන රටකට යන්න කිසිම ක්‍රමයක් නෑ. ලන්කාව ඇත්තටම මේ වගේ උනොත් උඹල මොකද කරන්නෙ? (ලන්කාවට ඇත්තටම මේ වගේ උනොත් මට නන් හිතෙන්නෙ, කන්න බොන්න සල්ලි ඉවරවෙන අන්තිම දවසට suicide කරගන්න.) දකුණු අප්‍රිකානු කලාපයේ ඇතැම් රටවල දේශපාලන සමාජ ආර්ථික තත්වයට ශ්‍රී ලංකාව ද සමාන වෙමින් පවතින බව...

    No contents