හොදම අවස්තා තිබුනෙ 1960-1980 කාලෙ
ඔයා කවුරු ගැනද කියන්නේpanditha gon kariyek okkoma dannawa kiyala hithan inne
Pissuda bn.... T-sunami apu kale thamai rata diunu karanna thibune hodatama.
Ratata apu donation tikama athi wenna thibuna.
ලිපිය කියවන්න. නෙදර්ලන්තය ඇමරිකාව ඩෙන්මාර්කය වගේ රට වල සංචාරය කරලා තමයි ලංකාවට එන්නේ
එන්නේ හිස් අතින් නෙමේ රට දියුණු කරන්න ඕන අත්දැකීම අරගෙන
ගියපාර ඡන්දයට වියදම් කරපු සල්ලි වලින් තව ලක්ෂ 35 ක ණය තියෙනවා. ඔව් වැඩේ ලේසි නෑ. ඒක ලංකාවෙදි හම්බ කරලා ගෙවා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ගෙවලා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සුනාමි කලෙ LTTE කේස් බොම්බ පුපුරනව. ඉන්වෙස්ට'ස් ල එන්නෙ නෑ ලොවෙත්. අඩු ගානෙ රනිල්ගෙ සාම ගිවිසුම හරි ගියා නන් මොනා හරි වෙන්න තිබුන.
1960-1980 කලෙ jvp කැරලි,කොටි කලබල, ස්ට්‍රයික් වලට කලින් තමයි ලන්කාව දියුණු කරන්න තිබුනු හොදම කාලෙ. ඒ කාලෙ චීනා,කොරියා,සින්ග ඔක්කොම අපේ රට තරන් දියුණුවක් තිබුනෙ නෑ. ආසියාවෙ අනික් රටවල් වලට වඩා අපේ එඩියුකේශන් සිස්ටම් එකත් හොදයි ඒ කාලෙ.. අපේ රටට ජාතියන්තරේ හොද නමක් තිබුන.
අසාධාරණය විදියට උපයපු මුදල් සත පහක් වත් නෑ බං.Machan mata meka kiyapan thamunge naya wath gewa ganna bariwa kohomada ban rate naya gewanne.