1. Mr.Mark

    Public Agent(18+)ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමේ ?

    Public agent (18+) වීඩියෝ ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ. ටොරන්ට් නං තවත් හොඳයි.ලින්ක් එකක් දෙන්නකො.
  2. Mr.Mark

    Apple resellers ලා සිංහල,දෙමල,මුස්ලිම් වෙන් කරමු.

    Apple product මිලදී ගන්න පුලුවන් resellers ලා (shops) සිංහල,දෙමළ ,මුස්ලිම් ලෙස වෙන වෙනම නම් කරලා කියන්න පුළුවන්ද ? උදා : Apple Asia = මුස්ලිම් Francium = දෙමල උඹලා පැපොල් ෆෝන් එක , mac book එක ගත්තු තැන වත් කියා ගන්න දන්නෙ නැත්නන් වැඩක් නෑ බන්...😏
  3. Mr.Mark

    ෆෝන් එකට connect කරන්න පුලුවන් මයික් (mic) එකක් ?

    ෆෝන් එකෙන් වීඩියෝ කරනකොට බාහිර සද්ද හොඳට අල්ලගන්න පුලුවන්, ෆෝන් එකට connect කරන්න පුලුවන් හොඳ මයික් එකක් කියන්නකො ?
  4. Mr.Mark

    Facebook profile එකක photo album එකක් download කරන්නෙ කොහොමේ ?

    කාගෙ හරි කෙනෙකුගෙfacbook profile එකක public දාල තියෙන photo album එකක්, එක පාර download කරගන්නෙ කොහොමේ ?
  5. Mr.Mark

    මොකක්ද බං ෆේස්බුක් එකේ සිග්නල් මාතෘකාව?

    පේජ් වලින් දාන පෝස්ට් වල තියෙන සිග්නල් කතාව මොකක්ද ?
  6. Mr.Mark

    UK porn සයිට් එකට වීඩියෝ අප්ලෝඩ් කරපු ලංකාවෙ කපල් එක

    ලංකාවෙ කපල් එකක් ලංකාවට පෙන්නන්නෙ නැති uk porn site එකකට වීඩියෝ අප්ලෝඩ් කරලා පොලීසියෙන් අල්ලලලුනෙ. ඒ වෙබ් සයිට් එකේ නම දන්න කෙනෙක් කියපන්කො. Vpn දාගෙන හරි බලන්න.
  7. Mr.Mark

    මේ porn සයිට් එකේ වීඩියෝ pc එකට download කරගන්නේ කොහොමද ?

    http://pornxnow.me/ මේ සිංහල වැල සයිට් එකේ වීඩියෝ කොහොමද pc එකට download කරගන්නේ.
  8. Mr.Mark

    Ted (2012) සිංහල subtitle please ?

    Ted (2012) සිංහල සබ්ටයිටල් ඉන්ටනෙට් එකේ නෑ නෙ . තියෙන කෙනෙක් දෙන්නකෝ . බයිස්කෝප් එකේ තියෙන්නේ 2015 part 2 විතරයි .
  9. Mr.Mark

    mobile phone එකෙන් සිංහල subtitle බලන්නෙ කොහොමෙ.

    android phone එකකින් සිංහල subtitle දාලා ෆිල්ම් එකක් බලන්නෙ කොහොමද. මොකක්ද හොඳ player එක ?
  10. Mr.Mark

    කැරොකි සිංදු youtube දැම්මට අවුලක් නැද්ද ?

    කැරොකි සිංදු lyrics එක්ක වීඩියෝ විදිහට දාලා monetise කරන්න පුලුවන්ද. කොපි රයිට්ස් අවුලක් නැද්ද..
  11. Mr.Mark

    Gemini වලින් background music හොයන්න බෑ නෙ

    Google gemini වලින් පුලුවන් නේද ෆෝන් එකේ background play වෙන music එකකට අදාල සින්දුව හොයා ගන්න.මගෙ ෆෝන් එකේ ඒ music icon එක පෙන්නන්නෙ නෑ නෙ.
  12. Mr.Mark

    Lava Mirissa restaurant එක ගැන දන්නෙ කවුද ?

    එකේ local අයට price කොහොමද ? කොල්ලෝ කීප දෙනෙක් දවසක උදේ ගිහින් රෑ වෙනකන් ඉන්නයි බලාපොරොත්තුව. ZOUK mirissa කියන්නෙත් මෙකටමද ? lava facebook page :https://www.facebook.com/profile.php?id=61553480477179
  13. Mr.Mark

    විහාරමහාදේවි පාක් එකේ couple එකකට යන්න පුළුවන්ද ?

    Guys,කොළඹ විහාරමහා දේවි පාක් එකේ කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි තුරුල් වෙලා ඉන්න විශේෂ තැන් තියේද...
  14. Mr.Mark

    ආලේ කොරෝනා ෆිල්ම් එකේ "හද පුබුදන රෝස මලේ" සිංදුවේ mp3 එක ?

    ආලේ කොරෝනා ෆිල්ම් එකේ "හද පුබුදන රෝස මලේ"(Hada pubudana rosa male) සිංදුවේ ලින්ක් එකක් හොයලා දෙන්නකො . කොහෙවත් නෑ නෙ . ගායකයා : සෙනෙත් දයාන්ත (Seneth Dayantha)
  15. Mr.Mark

    Wordpress සයිට් එකකට instagram,facebook image feed කරන්නේ කොහොමද ?

    Wordpress වලින් image site එකක් හදන්න ඉන්නේ. මට ඕනේ මම තෝරගත්තු (වෙන අයගෙ) facebook සහ instagram profile වෙබ් සයිට් එකට feed වෙන විදිහට හදන්න. ඒ කියන්නේ අර page වල upload කරන images website එකේ පෙන්නන්න.(ලින්ක් තිබුනට ප්‍රශ්නයක් නෑ.) හොඳ wordpress theme එකකුයි. ගැලපෙන plugins ටිකකුයි කියන්නකො.
  16. Mr.Mark

    You Tube Premium videos PC එකට download කරගන්නේ කොහොමද ?

    YouTube Premium සල්ලි දීලා ගත්තා. වීඩියෝ download කෙරුවට ඒවා download වෙන්නෙ YouTube සයිට් එකේ ඇතුලටනේ. මට ඕනෙ computer එකේ hard එකට download කරගන්න. එහෙම කරන්නෙ කොහොමද ?
  17. Mr.Mark

    Android ෆෝන් එකකින් porn බලන්න හොඳ browser එකක් කියන්නෝ...

    What is the best browser for android to watch porn? porn බලද්දී හොඳ search result එකක් දෙන android browser එකක් කියන්නකො හේතුත් එක්ක. (search කරපුවා මතක තියා ගන්නෙ නැති.)
  18. Mr.Mark

    Microsoft Word ඇන්‌‌‌ඩොයිඩ් මොබයිල් ෆෝන් එකට දාගන්නෙ කොහොමෙ.

    ඇන්‌‌‌ඩොයිඩ් මොබයිල් ෆෝන් එකට Microsoft Word, Excel, Power point FREE දාගන්න ඕනේ. කම්පියුටරේ නං crack දාගන්න පුළුවන් නෙ.mobile phone එකේ ඒක කොහොමද කරන්නෙ.

    No contents