විහාරමහාදේවි පාක් එකේ couple එකකට යන්න පුළුවන්ද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    163
    171
    43
    Guys,කොළඹ විහාරමහා දේවි පාක් එකේ කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි තුරුල් වෙලා ඉන්න විශේෂ තැන් තියේද...
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,473
    8,646
    113
    Galaha
    පුලුවන් අවුලක් නෑ.
    Untitled-2.jpg
     

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    163
    171
    43
    පුලුවන් අවුලක් නෑ.
    View attachment 253920
    පුලුවන් කියලා දන්නවා බන්.මන් අහන්නෙ මොන පැත්තෙද කියලා එහෙම නිදහස්.අනිත් පැතිවල් පවුල් පිටින් සෙනඟ ඉන්නවනෙ.

    Near north west corner BJ is ok
    ටුක් ටුක් එහෙක යනවනන් කොහොමද බන් ඒක කියන්නෙ.උන් දන්නවද ඔය නමින් කිව්වම.
    ------ Post added on Jul 19, 2025 at 2:33 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,892
    113
    ප*යාගල
    sorry.com
    පුලුවන් කියලා දන්නවා බන්.මන් අහන්නෙ මොන පැත්තෙද කියලා එහෙම නිදහස්.අනිත් පැතිවල් පවුල් පිටින් සෙනඟ ඉන්නවනෙ.
    nelum pokuna issarahin enter weyan. cafeterial eakta left area eke okkoma couple thamai inne. poddk balala set weyan

    image.png
     
    • Love
    Reactions: Mr.Mark

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    ඉස්සර නම් පුලුවන් .
    හැබයි කැම්පස් එකේ කෙල්ලෝ කොල්ලෝ ඇවිත් එක එක ඒවා කියලා සල්ලි ඉල්ලනවා , ටිකට් විකුනනවා . . හොදටම දන්නවා වදයක් උනාම කීයක් හරි කඩාගන්න පුලුවන් කියලා කපල් වලින් .
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,933
    4,885
    113
    පුළුවන්. හැබැයි සෙස් කරනව නම් id දෙක පෙන්නල වෙනම පාස් එකක් ගන්න ඕන
    Karana Ses eriyav tika pass eke liyala Keti assanak dagena anumetiya ganna Oney neda