කැරොකි සිංදු lyrics එක්ක වීඩියෝ විදිහට දාලා monetise කරන්න පුලුවන්ද. කොපි රයිට්ස් අවුලක් නැද්ද..
Mr.Mark Active member Jul 23, 2018 163 171 43 Aug 18, 2025 #1 කැරොකි සිංදු lyrics එක්ක වීඩියෝ විදිහට දාලා monetise කරන්න පුලුවන්ද. කොපි රයිට්ස් අවුලක් නැද්ද..
Tramadol Well-known member Jul 20, 2014 14,042 8,375 113 Kotahena Aug 18, 2025 #2 උබට අනුන්ගේ සින්දු monetize කරන්න බෑ දාන්න පුළුවන් Reactions: reddit
2osama Well-known member Oct 25, 2010 81,644 72,854 113 මාලඹේ Aug 18, 2025 #4 Account එකට කෙලවා ගන්න පුළුවන් එකෙන්ම වෙන එකෙක් ගේ සිංදුවක් Background එකෙන් Play උනත් දැන් Auto Flag වෙනවා
Account එකට කෙලවා ගන්න පුළුවන් එකෙන්ම වෙන එකෙක් ගේ සිංදුවක් Background එකෙන් Play උනත් දැන් Auto Flag වෙනවා
reddit Well-known member Aug 18, 2016 9,050 8,307 113 Chilaw Aug 19, 2025 #5 therumak ne bn, copyright wadinawa. stricks awe nethi unata therumak ne. (stricke ewana unuth innawa)
therumak ne bn, copyright wadinawa. stricks awe nethi unata therumak ne. (stricke ewana unuth innawa)
nidarsha91 Well-known member Sep 21, 2010 6,518 5,342 113 ......පුංචි ඉතාලියේ ....... Aug 19, 2025 #7 දාපන් දාපන් කිසි අවුලක් නැහැ. එකෙන්ම යූටියුබ් ආසාව නැති කරගන්න පුලුවන්