You Tube Premium videos PC එකට download කරගන්නේ කොහොමද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    YouTube Premium සල්ලි දීලා ගත්තා. වීඩියෝ download කෙරුවට ඒවා download වෙන්නෙ YouTube සයිට් එකේ ඇතුලටනේ. මට ඕනෙ computer එකේ hard එකට download කරගන්න. එහෙම කරන්නෙ කොහොමද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    https://www.internetdownloadmanager.com/

    kEgvVuP.png
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    YouTube Premium සල්ලි දීලා ගත්තා. වීඩියෝ download කෙරුවට ඒවා download වෙන්නෙ YouTube සයිට් එකේ ඇතුලටනේ. මට ඕනෙ computer එකේ hard එකට download කරගන්න. එහෙම කරන්නෙ කොහොමද ?
    https://yt1d.com/en307/