මුට ඕනේ කොහොම හරි බුද්ධාගමට අපහාස කරන්න .
ඉස්සර පොඩි කාලේ මමත් ඔහොමයි . මගේ සෙල්ලම් කාර් එක තමයි හොදම . අනික් උන්ගේ ඒවා ලෙඩ ගොඩවල් කියල හිතුවේ ..
පස්සේ මම ලොකු උනා
ඔන්න බලපන් බලන්න දෙසැම්බර් කාලෙට එයි ක්‍රිස්මස් පාටි ගාගෙන ..
අනුකම්පා කරන්න ඕන චරිතයක්