1. san**

    බස් එනෝ!

    මේ වගේ වැඩ වලට මොලේ තියන එකෙන් නම් පක්ෂ පාට බලලා විරුද්ද වෙන්නේ නෑ දැන් ගමුනුවාගේ මූණ පු*ක් වගේ වෙලා ඇති
  2. san**

    මෝල් කැරියො ඉන්න රටක්

    කටක් ඇරලා කිසි බයක් නැතු පිස්සු හුත්තෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඕක තමයි වීල් කාරයෝ කාර් ගත්තම වෙන්නේ සල්ලි තිබුනට ඉගෙන ගෙන නෑ .. accident එකක් උනොත් පොඩි එකත් ඉවරයි ..යට උන එකත් ඉවරයි මුගේ ගිනිපෙට්ටි වාහනෙත් ඉවරයි
  3. san**

    සෙල්ලම් නෑ උට්ටෝ, දිවැසිවරයාගෙ පවුලට කාපිරි ලේ කලවම් වෙන්න යන්නෙ 🥴🥴

    දැන් උබලා කියන්නේ දිවසිවරයාට මුගේ කළු නාගයා දිවැසින් පෙනුනේ නෑ කියලද ?
  4. san**

    Raize = තුන් පූට්ටු SUV

    Dashboard එකේ කොටි ඒක හමාරක වාහනයක look එකක් තියනවාද කියලා අවකවම කියපල්ලා. මට නම් නෑ. ඉඩත් මදි පිටින් පෙනුම නම් ටිකක් හොදයි.
  5. san**

    නුවරම හුජ්ජ ගදයි

    Sakkili higannu tika kanawa town eka
  6. san**

    ශ්‍රී ලංකාවට නව ජාත්‍යන්තර අවන්හල් ජාලයක්!

    J K වැඩ පෙන්නයි මීක් කියමින් පලා යන්නේ කව්ද ?
  7. san**

    බැද්ද පුරා blackberry

    යකෝ නිදානයක් උඩ ඉගෙන රබන් ගහනවද ඔය කැලැව කපලා දාලා ඔය ගස් ටිකක් හිටවපන් පැකට් කරලා කීල්ස් එකට දාපන්
  8. san**

    CSSL එකේ සමාජිකත්වය අරගත්තු අයට සෙතක් වෙලා තියනවද?

    කාර් එකේ ගහගෙන යන්න හොදයි එත් ලොකු දෙයක් නෑ තවත් CSSL ගැන දන්න එකෙක්ට විතරයි තේරෙන්නේ
  9. san**

    මුලින්ම වාහනයක් ගන්නකොට උබලගෙ Monthly Income එක කියද?

    salary - 140 000 LKR model - Toyota Passo 2008 year - 2016 ගත්තේ ලක්ෂ 24 ට . මුළු මුදලම එක පාර දීලා ගත්තේ ටික ටික එකතු කරා ඒ කාලේ aqua එක ලක්ෂ 35 වගේ තිබුනේ
  10. san**

    මේක බීටා එකෙන් ප්‍රඩක්ෂන් ආවොත් UI/UX පුතාලත් Left

    man oken UI/UX flow ekak haduwa. eka present kara. ape UI/UX kaarayaa mata whatsApp eke message ekak damma mehema "my time has come"
  11. san**

    පූට්ටුවෙක් ඉල්ලන් කාල 🥴🥴

    :lol: බල්ලොන්වත් විස්වාස කරන්න බෑ බන් මේ කාලේ .. ලොරිය එන්නේ wrong side. බස් එක කහ ඉර කියලා බලන්නේ නැතුව වේගෙන් එනවා .. තුන් පූට්ටුවා බස්ට ඇලිලා එන්නේ . ඒ මදිවට උ ඩබල් ඉරි කපාගෙන ඉස්සර කරන්න හොම්බ දානවා .. අන්තිමට ෆ්ලැට් වෙන්නම වදින්න ඇති ..
  12. san**

    පූට්ටුවෙක් ඉල්ලන් කාල 🥴🥴

    එතන ඉන්න ඔක්කොම වැරදියි වගේ.
  13. san**

    Mr . කොත්තු තේමා ගීතය (සංවේදී අය බලන්න එපා )

    ඇසිඩ් ගැහුවත් මීට වඩා කැත වෙන්න බෑ මුන්ට
  14. san**

    Vibe code කර උකා ගැනීම

    දැන් ඉන්න උන් HTML කරලා කෙලින්ම vibe code කරලා web site එකක් ගහගත්තම හිතනවා අම්මට සිරි මම හෙන software engineer කෙනක් නේ කියලා
  15. san**

    2008(?) Allion 260, Purchase cost - 8.9mn LKR, Interest - 3.6mn LKR 🤯

    ලෙඩ එන කාලේ විකුණන වාහන
  16. san**

    වයිබ් කෝඩ් උන්මාදය...

    AI වලින් කෝඩ් කරලා software engineers ල වෙන්න හදන උන් ඉන්නේ ඕකුන්ට වඩා ජාවා institute එකේ උනුත් code කරන්න දන්නවා

    No contents