1. urajdrlk

    හයියෝ මේ

    මොකක්ද අර්බුධය....?? :rofl: :rofl:
  2. urajdrlk

    Satellites TV

    :rolleyes:
  3. urajdrlk

    වාහන ගැන අදහස අත්හැරපං

    රෙන්ඩ පුපේ ගූ නෑ...... ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න කයිය.....!! :lol: :lol:
  4. urajdrlk

    ටීවී එකක් ගන්න ඕනේ

    32" පැනල් ඉස්සරහට එන්නෙ නෑ.... වොරන්ටි අවුලක් ආවොත් වාත වෙයි.....!! පිස්සුනෙ කෙලින්නෙ...... 65"ක් ගන්න තිබ්බා තව ටිකක් දැම්ම නම්.....!! ------ Post added on 1642252807
  5. urajdrlk

    Port city polima

    ගෑස් පෝලිම්.... කිරි පිටි පෝලිම්...... මුන්ට පෝලිම් වල ඉන්න පුදුම ආසාවක් තියෙන්නෙ....!!
  6. urajdrlk

    Port City සිරි විඳින්න ඇවිත්, මහමග චාටර් වුණ මිනිස්සු...😂

    මේ රටේ මිනිස්සු..... තනිකර කෙලින්නෙ පිස්සූ.....!!! :lol: :lol:
  7. urajdrlk

    TV එකට කෙලවුනා....

    https://www.facebook.com/arunalutechnicsonline/ දුර නම් තමයි..... හදන්න පුලුවන් නම් බාර ගන්නව..... එවෙලෙම චෙක් කරල..... බැරි නම් බෑ කියනව..... !! :yes: :yes:
  8. urajdrlk

    Pick me කරොත්?

    දුවන උන් නාහෙන් අඩනවා..... පාඩුයි කියල..... උඹට පිස්සුද බං.....!!
  9. urajdrlk

    සහල් මෝල් හිමියන් ට මෝල් වෙන ලකුණු

    රාජපක්සල ඉල්ලන් කන්නෙ සිරිසේනල එක්ක හැප්පිලා...... !! විදවන්න වෙන්නෙ අසරණ මිනිස්සුන්ට.....!!
  10. urajdrlk

    නැවත වාහන ආනයනය කිරීමට අවසර ? - අජිත් නිවාඩ් කබ්රාල්

    රෙන්ඩ පුපේ ගූ නෑ.... රත්තරන් සංචිතත් විකුණනව..... වාහන ගේනවලු.... කාවද බං මේ රවට්ටන්නෙ.....?? අන්තිමේ වාහන ගෙන්වගනී උන්ට නම්..... ඕන් බලහන්කො....!! :lol: :lol:
  11. urajdrlk

    ජෙනියක් ගන්න උපදෙස්

    https://brownsdeals.com/collections/domestic-generators-1/products/lion-1100w-gasoline-generator-gt1500cl https://brownsdeals.com/collections/domestic-generators-1/products/lion-800w-gasoline-generator-gt950 මේවා හොද නැද්ද?
  12. urajdrlk

    💡⚡ නොදන්වා විදුලි කැපීම ඇරඹේ ⚡💡

    අපෙත් කැපුව රෙද්ද විනාඩි 45ක් විතර.....!!
  13. urajdrlk

    NIKAI TV / Curve TV?

    බුදුඅම්මෝ කර්ව් ගන්න එපෝ......!! :baffled: :baffled:
  14. urajdrlk

    භූමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන(වීඩියෝ)

    ඒක තමා රෙද්ද භූමිතෙල් ගහන ටාටා ලදරමක් එක්ක රේස් එකක් ගියා...... :shocked: ඌ ඇරිය යකෝ ඇරිල්ලක් ගියර් හතක් තිබිල ටර්බෝත් එක්ක.... මට ඇඩ්‍රස් නෑ..... :baffled: බැලින්නම් මේකයි එහෙනම් සීන් එක..... ප්ලේන් වලට ගහන තෙල් නෙ යකෝ උන් ගහන්නෙ......!! ටෞකන්න.....!! :angry: :angry:
  15. urajdrlk

    🏠 ගෙදර යට තට්ටුව හදලා ඉවර කලා 👨‍👩‍👧

    ඉවරම කරගත්තෙ නෑ බං. පදිංචියට එන්න පුලුවන් තරමට ඉවර කරා...... ෆුල් පේන්ට් එකක් කරන්න...... පොටි අදින්න වගේ වැඩ කීපයක් තියෙනවා...... ලොකුම ප්‍රශ්නේ ස්ලැබ් එක තෙමෙන එක. ඒක වෝටර් පෲෆ් කරන්නත් බර ගානක් යනව......!! :baffled:
  16. urajdrlk

    Breaking ! සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීම ගැන හිටපු ජනපති මෛත්‍රීපාලගෙන් සැර කතාවක්

    රාජපක්සල එක්ක ඇරගෙන යහතින් ඉන්න එකම ඩයල් එක......!! :yes: :yes:

    No contents