1. urajdrlk

    Air Fryer එකක් ගන්න හැදුවේ..මෙන්න මේක..

    ඕක අවුලක් නෑ මම පාවිච්චි කරනවා..... හැබැයි ඕකට එන තෙල් ස්ප්‍රේ බෝතලේ නම් අවුල් යනවා..... දෙපාරක් මාරු කරගත්ත උන්ට සත්තම දාල..... අන්තිමේ වැඩක් නෑ අත ඇරල දැම්ම රෙද්ද.....!!
  2. urajdrlk

    ඩ්‍රයිවිං ලයිසන් එක renew කරපු කෙනෙක් ???

    ඔව් බං මගෙත් බර වාහන එක එක්ස්පයර් උනා...... මුන් බොරුවට කිව්වට..... මාසෙකට විතර පස්සෙ දිනයක් ලැබුනෙත්..... අන්තිමේ.... ලස්සනට ලේට් රිනීවල් ෆී කියල 250/= කුත් ගැහුව. තවම ලයිසන් එක ආවෙ නම් නෑ......!! කෝකටත් සිරි ලංකා පොලෝසිය ගැන දන්න නිසා, මම බර වාහන පැද්දෙ නෑ ඒ ටිකේ.....!! :baffled:
  3. urajdrlk

    Petrol ne?

    :baffled:
  4. urajdrlk

    Dual Apps on Xiaomi 😮

    අනිත්ව ගැන නම් දන්නෙ නෑ..... රෙඩ්මි එකේ නම් තියෙනව..... කාලෙකින් වෙන වර්ගයක් පාවිච්චි කරේ නෑ.....!!
  5. urajdrlk

    ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…

    සිරා මෙච්චර නෝන්ඩි උනේ නෑ හැබැයි......!! :lol: :lol:
  6. urajdrlk

    🏠 ගෙදර යට තට්ටුව හදලා ඉවර කලා 👨‍👩‍👧

    පට්ට සතුටුයි බං..... දැන් කාලෙ ගෙයක් හදනව කියන්නෙ පට්ට ගේමක් තමා. මාත් යට තට්ටුව හදන් පදිංචියට ආවෙ උඩ තට්ටුව හීනයක් නිසා මේ ගණන් එක්ක...... මතකයි ඔය ගේ හදන කාලෙ බලන්න ආවා මං..... !! :love: :love:
  7. urajdrlk

    මම Toyota CHR එකක් ගන්න තීරණය කළා

    පට්ට වාහනේ.....!! :love: :love:
  8. urajdrlk

    උබලට ඩයරි හම්බුනාද මේ පාර

    ඩයරි තියා කැලැන්ඩර් ගහන්නවත් කම්පැණි වලට සල්ලි නෑ......!!!
  9. urajdrlk

    ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව ලන්සා කියයි

    තව හිනා යන කතාවක්......!! :lol: :lol:
  10. urajdrlk

    නෙලුම් කුලුණ වගේ තව කුලුණු තුනක්?

    චීනෙට සින්න වෙලා තමා නවතින්නේ.....!!
  11. urajdrlk

    caller tune ringin tone

    ඩයලොග් හොට් ලයින් කෝල් කරල අහගන්න.....!! සරලයි.
  12. urajdrlk

    🚌 ගෙවීම් කාඩ් පතෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් 20,000 කට රැකියා අහිමි වෙයි - සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් 🚌

    මුල මැද අග කියවලා වරෙන් බ්‍රෝ...... ඕක හරි විදිහට වෙනව නම් අපිත් කැමති...... අවුල තියෙන්නෙ ඕක කරන්න යන්නේ වැරදි ක්‍රමේට...... වටේ පිටේ තියෙන කම්පැණි පොහොසත් කරන්න අමාරුවක් නෑ නෙ බං අපිට..... සද් භාවයෙන් ආව නම් හරි ක්‍රමේට.... ඕක හරි යනව. උඹල ඕකේ මුල මැද අග නොදැන නෙ කතා කරන්නෙ......!!
  13. urajdrlk

    අර පර බල්ලෝ මට හූ කිව්වා... ඔක්කොම ඇරෙස්ට් කරනවා" -හූ කාගෙන ගිය ගෝඨා

    :rofl: නාමලුත් හූවක් කෑවනෙ..... පව් අසරණ ස ට ත් හූ කියල.....!!
  14. urajdrlk

    ගෝඨාඨ හූ

    :rofl: එහෙමකට බඩුව හැබැයි.....!! :lol:
  15. urajdrlk

    ගේට්ටුව හදන්න බැලුවේ කිරියනි ඇඩ්වයිස් ඕන :-D:-D

    රෝලර් ගේට් වල සැකිල්ල උඹට ඕන විදිහට හදල හරි යන්නෙ නෑ...... ගේට්ටුව වැඩ කරනකොට සැකිල්ල ඇබරෙයි එහෙම හැදුව්වොත්...... ගේට්ටුව හදන කම්පැණි එකෙන් විස්තර අහන් ඕක කරහන් ඈ..... නැත්නම් අමාරුවේ....... වැඩ දන්න බාසෙකුත් ඕන ඔය වැඩේට.......!!

    No contents