1. urajdrlk

    මිරිහානේ කිරිපිටි පෝළිමට මොකද වුණේ?

    මහ එකාට හූ කිව්වා පෝලිමේ හිටිය මිනිස්සු...... !! :lol: :lol: :lol::lol::rofl::rofl: ------ Post added on 1640916266
  2. urajdrlk

    Wahing machine Help මොකක්ද හොද ?

    ගන්න එකක් දම්‍ රෝ ල ගෙන් ගන්න..... වොරන්ටි පට්ට......!!
  3. urajdrlk

    කව්ද මේ හැමෝම හොයන වියත්මග වේලුපිල්ලේ කන්නාදන්

    එයාල ඔක්කොම යාලුවො මල්ලි.....!! :rofl:
  4. urajdrlk

    ගෙදරක ස්ලැබ් එකක් දාන්න හොද රෙඩි මික්ස් ද? අතෙන් අනලද?

    රෙඩි මික්ස් එකක් දාපන් බං...... පොඩ්ඩක් ගාන වැඩි උනත්..... වැඩේ කොලිටි.... අතින් අනල දාන වැඩේ උදේ කොලිටිය නෙවේ දවල් වෙනකොට වැඩ කරන උන්ට මහන්සි උනහම......!!
  5. urajdrlk

    🚌 ගෙවීම් කාඩ් පතෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් 20,000 කට රැකියා අහිමි වෙයි - සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් 🚌

    :lol: :lol: කලිනුත් හෙන නාඩගමක් නටලා.... රු50දාහත් පැනල ටිකට් මැශින් ගන්න කියල...... ඒකේ ටිකට් එකකින් ඇක්සස් එකයි......ඩයලොග් එකයි..... මගී ප්‍රවාහනෙයි හම්බ කරන්න ගියා..... අන්තිමේ වැඩේ අසාර්ථක උනා.......!! දැන් අර ගත්ත ටිකට් මැශින් වලට රු.4500/= ගානෙ අවුරුදු පතා බැටරි දදා ඉන්නව අපි...
  6. urajdrlk

    කොල්ලනේ.....

    :rofl: :rofl:
  7. urajdrlk

    Damro LED TV -----help

    32" දැන් ගන්න එපා..... පැනල් මැනුෆැක්චර් කරන්නෙත් නෑ......!!
  8. urajdrlk

    අළුත් වැල

    @KOTA NIHAL ලග ඕක තියෙනව කිව්වා.......!! :yes:
  9. urajdrlk

    මොලේ කොහෙද බං මුංගෙ වාහන ගත්තට 😆😆

    තනි හරක් :angry: :angry: :angry: :angry:
  10. urajdrlk

    Credit Card Help!!!!!!!!!!!!!!!!!!!!!!!

    මුලු ගානම කාඩ් එකේ එමවුන්ට් එකෙන් කැපෙනවා. ඔයා වාරික දාන්න දාන්න, ඒ ගාන ඔයාගේ කාඩ් එකේ ලිමිට් එකට ඇඩ් වෙනව
  11. urajdrlk

    Seethawaka Botanical Gardrn

    පාක් එකේ කැන්ටීන් එකක් තියෙනවා..... කෑම තමා නැත්තෙ ඒකේ.......!!
  12. urajdrlk

    ලොකු ලූණු මිල සීඝ්‍රයෙන් ඉහළට

    අල කීයද..... ලූණු කීයද.....?? දැන් ශැපද....?? :lol:
  13. urajdrlk

    MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

    උන්ගෙන් බඩු ගන්න සල්ලි තියෙන එකෙක් කියන්නෙ කෝටිපති ඩයල් එකක් නෙ මූ.....!! :lol:
  14. urajdrlk

    IMF ඵකෙන් ණය ගත්තොත් පරම්පරා 7කට හෙණ ගහනවා..ගත්තොත් අාණ්ඩුවේ ඵක මොහොතක් ඉන්නේ නෑ- වාසුදේව..

    ඕකගෙ බයිලනෙ.....!! ටික දවසක් යනකොට ලස්සනට IMF එකේ ගුණ ගායනා කරයි.....!! :lol: :lol:

    No contents