1. lastnevin

    කාසි පොලිෂ් කරන්න

    මචෝ..පරණ කාසි ශුද්ධ කරන්නේ කොහොමද ... (පරණ කිව්වට හද්ද පරණ නෙමෙයි) 1996-වර්ල්ඩ් කප් රුපියල් 5 ප්‍රේමදාස ඉන්න රුපියල ඇලුමිනියම් පාට සතේ කාසිය
  2. lastnevin

    ගණිත ගැටළු උදව්වක්

    PHBhagya thinking_guy beam_tech guys thanks a lot...!!
  3. lastnevin

    ගණිත ගැටළු උදව්වක්

    මචෝ ...මට මේ ගාන හදන විදිහ පියවරෙන් පියවර කියලා දෙන්න පුළුවන්ද...? 6meters 350 centimeters divided by 4 6M350CM÷4 ගූගල් එකේ උත්තරේ 2.37500 meters කොහොමද බන් එහෙම වෙන්නේ...
  4. lastnevin

    දම්රෝ ශීතකරන

    මචන්ලා ...ඔක්කොගෙම අයිඩියාස් වලට ස්තූතියි.... මමත් ඉස්සෙල්ලාම බැලුවේ inovex එකක් ගන්න...මේ දවස් වල ස්ටොක් නැහැලු..මාස එකහමාරක් වගේ යයිලු... සැම්සුන්ග් බ්‍රෑන්ඩ් එකේ හොඳ මොඩල්ස් සෙට් එකක්ම තියෙනවා... දම්රෝ සර්විස් එක දෙනවා කිව්වා...ඒකක් ගන්නවා.....
  5. lastnevin

    දම්රෝ ශීතකරන

    මචන්ලා...ගෙදරට අලුතෙන් ෆ්‍රිජ් එකක් ගන්න ඕන .. දම්රෝ එකේ තියෙනවා සැම්සුන්ග් ෆ්‍රිජ් සෙට් එකක්...උබල දන්න විදිහට ඒව හොදයිද... එහෙම නැත්නම් වෙන අයිඩියාස් තියෙනවද.. මගේ බජට් එක අනූවක් විතර..(සිංගර් එපා..අන්තිම සවුත්තුයි සර්විස් එක)
  6. lastnevin

    ලැප්ටොප් - ගම්පහ

    thanks macho....මම චෙක් කරලා බලන්නම්
  7. lastnevin

    ලැප්ටොප් - ගම්පහ

    ගම්පහ අවට ලැප්ටොප් ගන්න හොඳ තැන් දන්නවාද .... පාවිච්චි කරපු හෝ නොකරපු....ඉක්මනටම ගන්න අවශ්‍යයි...
  8. lastnevin

    Lankabell Service Down - Islandwide with No ETA

    Mona magulak da bans.... thawama ehemayi....mun meka hadanne nedda..... hotline eka gannath behe...
  9. lastnevin

    පිටරට ඉන්න කෙනෙක්ට මෙහෙන් බඩු යවන්නේ?

    macho...parcel yawana companies thiyenawa....freight forwarding...oya kiwwa dewal "personal effects" kiyala yanne... charges wenas wenawa yawana dewal/ yawana rata/ bara anuwa... samaharu ehe inna kenage gedarata deliver karanawa..gaana tikak wadi... inbox msg karanna ..mama contacts tikak...
  10. lastnevin

    phone repair gampaha

    Phone planet shop ela open...number eka 0332 237 406
  11. lastnevin

    බැම්මක්

    mama danna vidihata "vaga niladhari" kenek ho waari maarga niladhari kenek gen oya siddiya gena ahanna wei...ubalage patthe "govi samithiyak" nedda?
  12. lastnevin

    Rupavahini : Paata Paata

    I watched that program...she had studied in Vennappuawa and St.Joseph's Girls' School - Nugegoda...any chance on schools' FB pages?
  13. lastnevin

    ෆිල්ම් එකේ නම..?

    thank you all...
  14. lastnevin

    ෆිල්ම් එකේ නම..?

    අද (2020-05-09 සෙනසුරාදා) උදේ ජාතික රුපවාහිනියේ ෆිල්ම් එකක් ගියා...චීන-ටිබෙට් ජන ජීවිතය සම්බන්ධව...තැපැල් කරුවෙක්(postman) තමයි ප්‍රධාන රගපෑම.. ඒ ෆිල්ම් එකේ නම හොයාගන්න විදිහක් නැද්ද...?
  15. lastnevin

    phone repair gampaha

    ගම්පහ ටවුම කිට්ටුව මොබයිල් ෆෝන් රෙපෙයාර් කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවද.. මගේ ෆොන් එක (nokia 2.2) බිම වැටිලා ටච් එක අවුල් වෙලා තියෙන්නේ...අලුතෙන් ම දාගන්න වෙයි ... සෙල් ලැබ් (cell lab) කෝල් කලා..ආන්ස්වර් නැහැ ..පස්සේ sms එකක් එනවා appointment වලට විතරයි වැඩ කරන්නේ කියලා...appointment ඉල්ලලා sms...
  16. lastnevin

    පොතක් සොයා ගන්න

    මචෝ..පොත මං ගාව තියෙනවා ...මම කොපි එකක් දෙන්න ට්‍රයි කරන්නම්...මේ කර්ෆිව් කේස් ඉවර වුනාම
  17. lastnevin

    Gampaha phone shops

    ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා "ගම්පහ අවට ඉන්න අය" ...ඒකේ ට්‍රයි එකක් දීලා බලන්නට
  18. lastnevin

    ලිපියක් සොයමි... නාට්‍ය රසිකත්වය

    ලිපියක් සොයමි... නාට්‍ය රසිකත්වය මචෝ..මම ආර්ටිකල් එකක් හොයනවා ටෙලිනාට්‍ය රසිකත්වය ගැන...මම එලකිරියේදි හෝ බුකියේදී හෝ කියෙව්ව එකක්...හරියටම මතක නැහැ රිසර්ච් එකක් කරලා ලිව්ව එකක්ද කියලා... ඒකෙ තිබුනේ මේවගේ අදහස් කිහිපයක් .... * ලංකාවේ ටෙලිනාට්‍ය රසිකයින් සමස්ථයක් විදිහට ගත්තහම බුද්ධිමත්...
  19. lastnevin

    Damro Innovex 32 TV eka Hondai da

    හොදයි මචෝ..ගෙදර පාවිච්චි කරන්නනේ...උන්ගේ ආෆ්ටර් සේල් සර්විස් එක් නියමයි...
  20. lastnevin

    මූ කව්ද ...? who is this guy..?

    උබලා පහුගිය දවස් වල ෆේස්බුක් එකේ දකින්න ඇති නේ මේ ඩයල් එක...සිංදුවල වචන ඇහෙන විදිහට වෙන වචන දාපු පෝස්ට් ටිකක් ෂෙයා වෙන්නේ...මූ ඉන්නවා ඒවාවල කුඩුවෙන්න ගහපු ලුක් එකෙන්...එකක් දාල ඇති ලින්ක් එකේ... https://ibb.co/tBKVCrr කව්ද බං මේ ඩයල් එක ...ෆිල්ම් එකක සීන් එකක්ද...නැත්නම් නිකම් වෙබ් එකෙන් සෙට්...

    No contents