1. lastnevin

    රවුටරයක්

    lankabell try karala balanna... charges adui...speed ekath ok.. coverage eka thiynawada kiyala check karala balala ganna puluwan..
  2. lastnevin

    Ada Legends Match eka TV eke pennane nadda?

    reddit / buddikagayan thanks a lot...
  3. lastnevin

    Ada Legends Match eka TV eke pennane nadda?

    nehe wage...online balanna site ekak danna kawruth nedda?
  4. lastnevin

    සින්දු හෙල්ප් එකක් (දෙවෙනි එක)

    පොඩ්ඩක් බලන්න මෙන්න මේ සින්දු ටික.... ඔය සින්දුව ලගින යනවා වගේ කියල හිතුන...(හරියටම හරි නැහැ..එත් බලන්න) 1.. මේ අනන්ත රාත්‍රියේ සදේ ඔබ කොහේ 2.මගේ බිසවනේ මේ අසාපන් (කපුගේ ) සින්දුවේ මැද කොටසේ ගයන "නුඹ චන්ද්‍ර මඩල වන්නේ - සා පැටව් එහි නිදන්නේ " යන පද පේලියේ තාලය 3. ඔබේ සුසුම් පවන් සලයි ...ඒ...
  5. lastnevin

    National ID - one day service

    kalin appointment ganna onada kiyala idea ekak nedda?
  6. lastnevin

    National ID - one day service

    ID ඔෆිස් එකේ oneday service එක තවම තියෙනවද ... එහෙම නැත්නම් දවස් දෙක තුනකින් හරි සතියකින් හරි ගන්න විදිහක් තියනවද ...? normal service එකට මාස දෙකක් තුනක්වත් යයි ලු දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න...
  7. lastnevin

    ඉතිහාසය චාර්ට් එකක්.....

    මචෝ ..මට මෙන්න මේ වගේ ආර්ටිකල් එකක් හොයාගන්න ඕන... ඉතිහාසයේ සිදුවුණ විවිධ දේ සම්බන්ධ එකක්..චාර්ට් එකක් වගේ තියෙනවනම් තමයි වැඩියෙන් හොද,, සිද්දිය සම්බන්ධව ලොකු විස්තරයක් ඕන නැහැ..නිකන් හෙඩ්ලයින් එකක් වගේ තිබුනම ඇති...චාර්ට් එකේ කොටස් තුනක් වගේ තිබුනානම් හොදයි..කොටස් තුනේ ටොපික්ස් මෙහෙම වෙන්න...
  8. lastnevin

    ZOOM class recording help

    තැන්ක් යූ වේවා... ඒක හරි වගේ
  9. lastnevin

    ZOOM class recording help

    මචෝ...මේ දවස්වල පොඩි එකාට ක්ලාස් කරන්නේ zoom එකෙන්... ක්ලාස් සෙශන් එක රෙකෝර්ඩ් කරන්න විදිහක් කියන්න පුලුවන් කාටද...? Zoom එකෙන් රෙකෝර්ඩ් කරන්න ටීචර් ඇපෲව් කරන්නෙ නැහැ ... මම ස්ක්‍රීන් රෙකෝර්ඩ් දෙක තුනක් ට්‍රයි කලා..හොද එකක් සෙට් උනේ නැහැ (සමහර ඒවා ට්‍රයල් වර්ෂන්..තවත් ඒවා වල රෙකෝර්ඩ් ටයිම් එක...
  10. lastnevin

    FD ඵකක් දාන්න හොඳම බැංකුව මොකක්ද?

    පොලිය අඩුයි මේ දවස්වල හැමතැනම වගේ ... NDB WEALTH ට්‍රයි කරලා බලන්න ... කැමති වෙලාවක ගන්න පුළුවන් ආපසු ...
  11. lastnevin

    තැපැල් ගැටළුවක්

    යාලුවනේ මගේ පුතාගේ (අවුරුදු 10 ) යාලුවෙක් ඩෙන්මාර්ක් ගිය 2020 දී... ඒ පොඩි එකාගේ උපන්දිනේ එන සතියේ...ඊයේ (21 ජනවාරි))අපි ගිහින් බර්ත්ඩේ කාර්ඩ් එකක් පොස්ට් කළා (ඒජන්සි පොස්ට් ඔෆිස් එකකින්)... අද ආයෙමත් ඒක අපේ ගෙදරට රිටර්න් කරලා ..(අපි හිටිය නැති නිසා එහා ගෙදරට දීලා ගිහිල්ල) දන්නා කෙනෙක්...
  12. lastnevin

    පපරේ සයිට් එක ..papare

    https://www.thepapare.com/45th-national-age-group-swimming-championship-2019-day-2-results/ https://www.thepapare.com/45th-national-age-group-swimming-championship-2019-news/ https://www.thepapare.com/46th-sri-lanka-schools-swimming-championship-2019-day-2-results/
  13. lastnevin

    පපරේ සයිට් එක ..papare

    මචෝ ...පපරේ සයිට් එකේ (ඩයලොග් එකෙන් කරන්නේ) ගිය අවුරුද්දේ තිබුන ස්විමින් ඉවෙන්ට් එකක ෆොටොස් වගයක් හොයන්න හැදුවා .. ඉවෙන්ට් එක හොයාගත්තා..ඒත් ෆොටොස් පෙන්නනන්නේ නැහැ සබ්ක්‍රයිබ් කරන්නේ නැත්නම් ...සබ්ක්‍රයිබ් කරන්න ගාණක් ඉල්ලනවා.. එහෙම නැතුව ෆොටොස් බලන්න විදිහක් දන්නේ නැද්ද ...?
  14. lastnevin

    බබාට නමක්

    මචෝ ...මගේ උපදෙස නම් මෙන්න මේ කරුණු සලකා බලන්න... 1.දාන නම ලමයට පොඩිකාලෙදිම උච්චාරණය (pronunce) කරන්න පුළුවන්ද...? (සමහර නම් තියෙනවා, වැඩිහිටි අපිටත් කියාගන්න අමාරු, එතකොට වෙන්නේ නමේ කෑල්ලක් හෝ වෙන නමක්/ විහිලු නමක් හැදෙන එක) 2. පොඩිඑකාට english /සිංහල දෙකෙන්ම ලියන්න ලෙහෙසි වෙන්න ඕන.. 3. නමේ...
  15. lastnevin

    රට දුම්වැටි

    මමත් හොයනවා ...ලොකු කමකට කියනවා නෙමෙයි ,ලංකාවේ ඒවා මළජරාවල්... (උබට සෙට් වුනොත් කියන්න... රොත්මන්ස් වගේ නම් නියමයි..)
  16. lastnevin

    nokia 2.2 මොබයිල් ඩේටා....ඉන්ටෙර්නෙට්

    hari macho..thanks... maara hisaradayak wela thibune me issue eka..den ok
  17. lastnevin

    nokia 2.2 මොබයිල් ඩේටා....ඉන්ටෙර්නෙට්

    මචෝ...වැඩේ හරි ගිය...මම APN චෙක් කළා ඩයලොග් එකේ තියෙන සෙටින් එක්ක....සමහර ෆිගර්ස් එම්ප්ටි තිබුනේ...සයිට් එකේ විදිහට ෆිල් කලා...තැන්ක්ස් ලොක්ක....
  18. lastnevin

    nokia 2.2 මොබයිල් ඩේටා....ඉන්ටෙර්නෙට්

    මචෝ...මගේ nokia 2.2 ෆෝන් එකේ මොබයිල් ඩේටා වලින් ඉන්ටෙර්නෙට් යන්න බැහැ (google සර්ච් කරන්න, නිව්ස් සයිට් බළන්න - ලංකදීප..dailymirror ) සර්ච් කරද්දී මෙන්න මේ නෝටිස් එක වෙබ් පේජ් එකේ එනවා... Youre offline කෙලින්ම සයිට් එකට යන්න හදද්දී මෙහෙම එනවා... Connection time out හැබැයි FB ඇප් එක වැඩ ...
  19. lastnevin

    වෙනස ITN (13th August)

    මචෝ...ප්‍රොග්‍රැම් එකේ අන්තිම හරිය පෙන්නුවා..ඊට කලින් ටිකක් තමයි නැතුව ගියේ... ඇවිත් හිටිය පුද්ගලයා කිව්ව දෙයක් බ්ලොක් කරන්න එහෙම කලාද...?
  20. lastnevin

    වෙනස ITN (13th August)

    මචෝ ....උබලා වෙනස ITN (13th August) වැඩසටහන බැලුවද....අන්තිම හරියෙදි චැනල් එක අවුල් වෙලා පේන්නැතුව ගියා...උබලාටත් එහෙම වුනාද ... ඔය ප්‍රොග්‍රැම් එකම යූ ටියුබ් තියෙනවද ....

    No contents