මම මීට මාස දෙකකට විතර කලින් යූ ටියුබ් චැනල් එකක් හදලා මට පුළුවන් Cinematic Videos සහ Short Films වගේ දේවල් කර කර හිටියා. ඒවට පොඩ්ඩ පොඩ්ඩ වීව්ස් ආවා, ඒත් වැඩිය දිගට ගියේ නෑ. ඒත් ගිය සතියේ මට වෙන වැඩක් කරන්න හිතිලා පහුගිය දවසක ආණ්ඩුව නතර කරපු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන මගේ අදහස් විනාඩි...