යාලුවෝ සෙට් එකක් එක්ක යන්න villa/resort

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේ උඹලා ගියපු හරි දන්න හොද ලස්සන තැනක් කියපන්කෝ යාලුවෝ 6ක් එක්ක යන්න.. Pool එකක් එහෙම තිබ්බොත් තවත් හොදයි. එකෙක්ට Rs. 10,000 වගේ බැලුවේ..රෑට bbq පාරක් දාලා අඩියක් ගහලා සින්දු කියලා ආතල් එකක් අරන් එන්න..
     
    • Like
    Reactions: noBody2k18

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    තනිවයි උපන්නේ-තනිවයි මැරෙන්නේ
    මේ ඩිංගෙදී ඇයි-කෝලම් නටන්නේ //

    දිළින්දා රජින්දා-උපන්සේ නැසෙන්නේ
    ඔවුන්ගේ නමයි මේ-ලොවෙහී රැඳෙන්නේ //

    උසස්කම් පහත්කම්-සොයාලා බැලීමෙන්
    වැඩක් නෑ පලක් නෑ-ඊර්ෂ්‍යා කිරීමෙන් //

    හෙට හෝ අනිද්දා-සියල්ලෙන් වියෝවී
    නවාතැන්පොලෙන් මේ-පිටත්වෙන්න වේවී //
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Maldives ewa set karala dennada
    😂 එපා කමක් නෑ


    තනිවයි උපන්නේ-තනිවයි මැරෙන්නේ
    මේ ඩිංගෙදී ඇයි-කෝලම් නටන්නේ //

    දිළින්දා රජින්දා-උපන්සේ නැසෙන්නේ
    ඔවුන්ගේ නමයි මේ-ලොවෙහී රැඳෙන්නේ //

    උසස්කම් පහත්කම්-සොයාලා බැලීමෙන්
    වැඩක් නෑ පලක් නෑ-ඊර්ෂ්‍යා කිරීමෙන් //

    හෙට හෝ අනිද්දා-සියල්ලෙන් වියෝවී
    නවාතැන්පොලෙන් මේ-පිටත්වෙන්න වේවී //
    🥲 මේ උබ දන්නේ නැද්ද බන් එහෙම තැනක්
    ------ Post added on Mar 8, 2024 at 2:04 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    🥲 මේ උබ දන්නේ නැද්ද බන් එහෙම තැනක්
    ------ Post added on Mar 8, 2024 at 2:04 PM


    සෙට් පිටින් බහින තැනක් දන්නෙ නැහ් බ්‍රො
    අපි තනිවයි යන්නෙ, තනිවයි එන්නෙ


    හැබැයි එකක් තියනව
    පූල් නෑ

    වාද්දූවෙ
    https://www.booking.com/hotel/lk/sailors-39-bay.en-gb.html
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    all staff with beautiful ladies - hotels is a new trend.
    in night they do engine servicing. You can find it is only tourist category
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ උඹලා ගියපු හරි දන්න හොද ලස්සන තැනක් කියපන්කෝ යාලුවෝ 6ක් එක්ක යන්න.. Pool එකක් එහෙම තිබ්බොත් තවත් හොදයි. එකෙක්ට Rs. 10,000 වගේ බැලුවේ..රෑට bbq පාරක් දාලා අඩියක් ගහලා සින්දු කියලා ආතල් එකක් අරන් එන්න..

    Rs.10,000 න් නැති බැරි දරුවෙක් හොයලා පොත් පත් ටිකක් අරන් දෙමුද? පිනකුත් වෙනවානේ යන තැනකට....... (නිකමට කිව්වේ වැඩිය ගණන් ගන්න එපා ඉතින් 🤗)
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    සෙට් පිටින් බහින තැනක් දන්නෙ නැහ් බ්‍රො
    අපි තනිවයි යන්නෙ, තනිවයි එන්නෙ


    හැබැයි එකක් තියනව
    පූල් නෑ

    වාද්දූවෙ
    https://www.booking.com/hotel/lk/sailors-39-bay.en-gb.html
    මේ වාද්දුවේ නෙමෙයි හික්කඩුවේ නේද ? අනික බන් උන් call කරාම කිව්වා one night දෙන්නේ නෑලු අඩුම දෙකක්වත් ඉන්න ඔනලු
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ වාද්දුවේ නෙමෙයි හික්කඩුවේ නේද ?

    Ah , wenna athi, mata waraduna

    අනික බන් උන් call කරාම කිව්වා one night දෙන්නේ නෑලු අඩුම දෙකක්වත් ඉන්න ඔනලු

    හෑ, අපි නන් හිටියා
    කැරියොනට බිස්නස් වැඩියි වගේ

    දාපන් රිවීව් එකක්, කලු එවුන්ට දෙන්නෙ නෑ කියල රූම්ස්
    හුකෝල ගමු
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේ උඹලා ගියපු හරි දන්න හොද ලස්සන තැනක් කියපන්කෝ යාලුවෝ 6ක් එක්ක යන්න.. Pool එකක් එහෙම තිබ්බොත් තවත් හොදයි. එකෙක්ට Rs. 10,000 වගේ බැලුවේ..රෑට bbq පාරක් දාලා අඩියක් ගහලා සින්දු කියලා ආතල් එකක් අරන් එන්න..
    Sex ඕනෙද?
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Sex ඕනෙද?
    ඔනේ නෑ අයියා !

    Ah , wenna athi, mata waraduna



    හෑ, අපි නන් හිටියා
    කැරියොනට බිස්නස් වැඩියි වගේ

    දාපන් රිවීව් එකක්, කලු එවුන්ට දෙන්නෙ නෑ කියල රූම්ස්
    හුකෝල ගමු
    Downsouth දැන් කොහොමත් දෙන්නේ නෑ බන් villas එහෙම අනික පට්ට ගනන් උන්ගේ..
    ------ Post added on Mar 8, 2024 at 2:55 PM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඔනේ නෑ අයියා !
    බුලත්සින්හල පැත්තේ හොද තැන් තියනව. දෙල්මෑල්ල කියලා පැත්තක් තියනවා හොද පොට් තියන
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    බුලත්සින්හල පැත්තේ හොද තැන් තියනව. දෙල්මෑල්ල කියලා පැත්තක් තියනවා හොද පොට් තියන
    දාපන්කෝ නම් ටිකක් ඉතින්..
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දාපන්කෝ නම් ටිකක් ඉතින්..
    හුටා පැටලුනා යකෝ නාන්න යන ත්‍රෙඩ් එකයි මේකයි. Ignore my comments 🤣🤣
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හුටා පැටලුනා යකෝ නාන්න යන ත්‍රෙඩ් එකයි මේකයි. Ignore my comments 🤣🤣
    කමක් නෑ තැනක් කියලා පලයන් 😌
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    bump
    අවිස්සාවෙල්ලෙ සිතාවක පොට් එකක් කියපන්කො ගිහින් එන්න වයිප එක්ක