ස්ත්‍රී දූෂණ ගැන රියඳුරෙක්ගෙන් විවෘත ලිප
මගේ ආදරණීය සහෝදරයිනි,සහෝදරයිනි
මම සාමාන්‍ය කුලී රථ රියඳුරෙක්, ඔබට අවවාද අනුශාසනා දෙන්න තරම් දැනුමක්වත් හරිහමන් ජීවිත අත්දැකීම්වත් මට නැහැ. ඒ වගේම කාටවත් පාඩම් කියලා දෙන්න තරම් හැකියාවක් නැහැ. ඒත් මට තියනවා යම්කිසි පණිවිඩයක් මෙි විවෘත ලිපිය හරහා ඔබට...