වන්නිකරයේ සැඟවී යන දෙවියන් පිදීමේ චාරිත්
වියළි කලාපයට අයත් වන්නිකරය, ශුෂ්ක කටුක එමෙන්ම ගැමි සුන්දරයත්වයෙන් හෙබි ප්රතාපවත් සංස්කෘතියකට උරුමකම් කියන්නාවූ ප්රදේශයකි.එහි ඇති, සුවිශේෂත්වය ගමත්, නගරයත් යන දෙකම ස්පර්ශ කළ අයෙකුට මනාව තේරුම් ගැනීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි.
එහි වෙසෙන මිනිසුන් ආගම දහමට...