මිත්‍යාවෙන් තොර Sex දකින්න...
විවාහය,ලිංගිකත්වය,අාදරය සතුට කියන සංකල්පයන් එක්ක මිනිසා ජීවත් වෙද්දි ජනසමාජය තුල මුල් බැසගෙන ඇති ඇතැම් මිත්‍යාවන්, විශ්වාසයන් සහ දරදඬු පුරුදු නිසාවෙන් සුන්දර ජීවිතය අසුන්දර වෙන්න ගතවෙන්නේ කෙටි කාලයක්.
ලිංගික්තවය හා විවාහය සමග බැඳුණු මිත්‍යාවෙන් ගොඩට ඇවිත් සුවදායි...