1. wijaindu

    ගොවි රජා ගොවියාට දුන් බඩේ පහර – පොහොර සහනාධ&#3

    ගොවි රජා ගොවියාට දුන් බඩේ පහර – පොහොර සහනාධ&#3 වසර 2004 මුල් කාර්තුවේදී රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට එරෙහිව ගොවි ජනතාව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ නායකත්වයෙන් අඛණ්ඩ උපවාස රාශියක් රට පුරා සිදු විය. ඒ ගොවි ජනතාව සඳහා පොහොර සහනාධාරයක් ඉල්ලමින්ය. රට පුරාම මේ උපවාස මාලාව සති දෙකක කාලයක් තිස්සේ...
  2. wijaindu

    ඇදුරාගේ සුදියෙන් ජීවිතේ නැතිකරගත් දුම්ම&

    ඇදුරාගේ සුදියෙන් ජීවිතේ නැතිකරගත් දුම්ම& හලාවත බංගදෙණියේ ඉෂාරා උමයංගනී ප්‍රනාන්දු (38) පසුගිය කාලයේම සිටියේ හදි හූනියමක් ගැන බියෙන්ය. ඇයට තිබුණු ප්‍රධානම බිය වූයේ අසල්වැයි නිවසක ජීවත්වන තමන් සමග අමනාපයෙන් පසුවන පවුලක් තමන්ට කොඩිවින කරනවා යන හැඟීමය. දකුණේ සුප්‍රක්‍රට යන්ත්‍ර මන්ත්‍ර පැවතඑන...
  3. wijaindu

    කට්ටඩියාගේ සුදියෙන් ජීවිතේ නැතිකරගත් දු&

    කට්ටඩියාගේ සුදියෙන් ජීවිතේ නැතිකරගත් දු& හලාවත බංගදෙණියේ ඉෂාරා උමයංගනී ප්‍රනාන්දු (38) පසුගිය කාලයේම සිටියේ හදි හූනියමක් ගැන බියෙන්ය. ඇයට තිබුණු ප්‍රධානම බිය වූයේ අසල්වැයි නිවසක ජීවත්වන තමන් සමග අමනාපයෙන් පසුවන පවුලක් තමන්ට කොඩිවින කරනවා යන හැඟීමය. දකුණේ සුප්‍රක්‍රට යන්ත්‍ර මන්ත්‍ර පැවතඑන...
  4. wijaindu

    Highway බස් එකේ ගිහින් සර්විස් දුන් රෑ සමනලියට ස&#35

    Highway බස් එකේ ගිහින් සර්විස් දුන් රෑ සමනලියට ස&#35 අපි මේ කතාකරන්නේ සමාජ සාධාරණත්වය ගැනය. ඒත් අපේ රටේ ගණිකා වෘත්තියේ යෙදී සිටින විශාල ප්‍රමාණයක් ඇත.ඒත් නීතියෙන් අපේ රටේ ගණිකා වෘත්තිය හෙවත් ලිංගික ශ්‍රමික සේවය තහනම්ය. මේ කියන විස්තරය අපි මැවූ කතාවක් නොව සත්‍යය සිදුවීමකි. ඒත් මේ කතාව මෙසේ ලියා...
  5. wijaindu

    වජිරගේ සුපිරි ඇමති කතාවට ආන්ඩුව ඇතුලෙන්ම

    වජිරගේ සුපිරි ඇමති කතාවට ආන්ඩුව ඇතුලෙන්ම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහත්මයා ප්‍රසිද්ධ වේදිකාවකදි වත්මන් යහපාලන ආන්ඩුවේ අගමැතිතුමා ඇතුළු කිහිපදෙනෙක් යෝජනා කරපු සුපිරි ඇමති තනතුර වෙනුවෙන් අදහස් දැක්වූවට පස්සේ ආන්ඩුව ඇතුලෙන්ම ආවේ දැඩි විරෝධයක්. මේ කතාව ගැන පහුගිය දවසක...
  6. wijaindu

    බොරු News ගැන නාමල් රාජපක්ෂ චෝදනා කරයි.

    බොරු News ගැන නාමල් රාජපක්ෂ චෝදනා කරයි. Twitter වෙබ් අඩවිය හරහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවැත්වූ ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහනක් අතරතුර අදාල සමාජ ජාල වෙබ් අඩවිය භාවිතා කරන්නෙකු “නීති උපාධිය ලබාගත්තේ කෙසේද?“ යන ප්‍රශ්නය ඇසූ අවස්ථාවේ එයට පිළිතුරු ලබානොදී සම්පූර්ණයෙන්ම එම වැඩසටහනෙන් ඉවත්ව...
  7. wijaindu

    ජනතාවාදී විශිෂ්ටයෝ හත්දෙනෙක් – The Magnificent Seven (2016)

    ජනතාවාදී විශිෂ්ටයෝ හත්දෙනෙක් – The Magnificent Seven (2016) 1850 න් පසුව ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල දාමරිකත්වයට ලැබෙන්නේ සමාජ වටිනාකමකි. තුවක්කු අතේ තබාගත් දාමරිකයන්ට, අපරාධකරුවන්ට බයපක්ෂපාතී සමාජයක් තුල බොහෝ දෙනෙක් තමන්ගේ ආරක්ෂාව තමන් සම්පාදනය කරගත යුතුයි යන තැනට යොමුවුණි. ලංකාවේද වරක් එක්...
  8. wijaindu

    හමුදා නිළධාරියෙක්ගේ කකුල් අල්ලලා වැඳලා ක

    හමුදා නිළධාරියෙක්ගේ කකුල් අල්ලලා වැඳලා ක මට ඉන්නේ ගැහුණු ළමුන් දෙදෙනෙක්. යුද්ධය නිසා මම ගොඩාක් පීඩා වින්දා. හමුදාවෙන් යටත් වෙන්න කිව්වාට පස්සේ මම මගේ මහත්තයාව හමුදාවට බාර දුන්නා. ඒ ඔහුගේ ජීවිතය බේර ගන්න ඔනේ නිසා. ඒත් ඔහුව මරා දැම්මා. කව්මුණි ( ඉන්දියාවේ හිටපු මහ ඇමැති කරුණා නිදිගේ දුව) තමයි...
  9. wijaindu

    රිෂාඩ් බදුර්දීන්ගේ ඇස් ඉදිරිපිට Google Maps වලින් &#

    රිෂාඩ් බදුර්දීන්ගේ ඇස් ඉදිරිපිට Google Maps වලින් &# දෙරණ 360 වැඩසටහනට සහභාගීවූ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විල්පත්තු වනාන්තර පද්ධතිය තුල ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එවැනි ජනාවාස කිසිවක් එහි ස්ථාපිත කර නොමැති බවය. විවිධ සාධක ඉදිරිපත්කරමින් එය ප්‍රතික්ෂේපකල ඇමතිවරයාගෙන්...
  10. wijaindu

    හම්බන්තොට විකුණන්නට ඉඩදිය හැකිද? (දෙවනි ක&#354

    හම්බන්තොට විකුණන්නට ඉඩදිය හැකිද? (දෙවනි ක&#354 සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ සාම්ප්‍රදායික,ඉපැරණි නගර පවා නව සංකල්ප යටතේ සංවර්ධනය කරනු දැකිය හැකිය. ඉතාලියේ රෝමය, ග්‍රීසියේ ඇතැන්ස් වැනි නගර පවා එලෙස සංවර්ධනය කල අතර ඉන් එම නගරවල ඉපැරණිබවට හෝ ජෛව පරිසර පද්ධතිවලට හානි කරනවා වෙනුවට ඒවා ආරක්ෂා...
  11. wijaindu

    බොලිවුඩ් නළු ඔම් පූරි හෘදයාබාධයකින් මියය

    බොලිවුඩ් නළු ඔම් පූරි හෘදයාබාධයකින් මියය ප්‍රතිභාපූර්ණ බොලිවුඩ් නළුවෙක් වන ඕම් පූරී හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් අද (6) උදෑසන මියගොස් ඇත. මියයන විට 6 වැනි වියේ පසුවූ ඕම් පූරිගේ දේහය ආන්ද්‍රා ප්‍රදේශයේ ඔහුගේ නිවසට රැගෙන ඒමට නියමිතය. මේ වනවිටත් ඉන්දියානු නළු නිළියන් විශාල පිරිසක් ඔහුගේ...
  12. wijaindu

    සැබෑ වීරයන් අවස්ථානුකූලව තීරණ ගනිති – Sully (2016)

    සැබෑ වීරයන් අවස්ථානුකූලව තීරණ ගනිති – Sully (2016) වීරයන් ලෝකයේ ඕනෑ තරම් ඉන්නා අතර ඉන් හැමකෙනෙක්ම සැබෑ වීරයන් නොවෙති. සැබෑ වීරයන් අවස්ථානුකූලව තීරණ ගන්නා පිරිසක්බව වීරත්වය මනිනු ලබන මිනුම් දඬුවල තිබිය නොහැකිය. ඒත් 2009 වර්ෂයේ ඇමරිකානු ගුවන් සේවයට අයත් 1549 දරණ ගුවන් යානය හදිසි තත්ත්වයක්...
  13. wijaindu

    මේ ආන්ඩුව ගෙදර යවන්න කාටවත් බෑ....

    මේ ආන්ඩුව ගෙදර යවන්න කාටවත් බෑ.... අගමැතිවරයා දිගින් දිගටම මේ රජය නොවැටෙන බව ප්‍රකාශ කිරීම සහ රජයේ ඇමතිවරු රජයේ ස්ථාවරත්වය ගැන අමුතු අමුතු උපමානයන් ගෙන ඒමත් අනිත් පැත්තෙන් ආන්ඩුව තුල එළිපිට ගහමරාගැනීමත් යන කාරණා නිසාවෙන් සැබවින්ම රජයට යම්කිසි අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව පැහැදිලිය. ඉතිරිය...
  14. wijaindu

    මේ රටට අත තියලා අත පුච්චගන්න එපා

    මේ රටට අත තියලා අත පුච්චගන්න එපා ෆෙඩරල් සංහිඳියාවේ නිරුවත යන මැයෙන් යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවති කතිකාවතකදී අදහස් දැක්වූ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මේ යෝජිත ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි ඉල්ලපු දෙයක් නෙවෙයි. මේ රජය කලින් කිව්වේ විධායකය අහෝසිකිරීම, පාර්ලිමේන්තුවට...
  15. wijaindu

    ග්‍රාම සේවකලාත් කඩේ යවන යහපාලන සංස්කෘතිය

    ග්‍රාම සේවකලාත් කඩේ යවන යහපාලන සංස්කෘතිය පසුගිය රාජපක්ෂ පාලනයට එල්ලවූ විවේචන අතර බරපතලම විවේචනයක් වූයේ රාජ්‍ය සේවකයන් දේශපාලනික වුවමනාවන් සඳහා කඩේ යවන බවයි. රාජ්‍ය සේවකයන් තමන්ගේ පටු වුවමනා සඳහා කඩේ යවන්නට පටන් ගත්තේ අද ඊයේ නොවන අතර බ්‍රිතාන්‍ය කිරීටයේ සිටම එය ක්‍රියාත්මක වෙමින් පැවතියේය...
  16. wijaindu

    ඔසප් නිවාඩුව මරු ද?

    ඔසප් නිවාඩුව මරු ද? “දරන්න බැරි වේදනාවක් එන කාන්තාවෝ ඉන්නවා. මමත් ඒ වගේ කාන්තාවන් ගැන හොඳට දන්නවා. ඒ නිසා මගේ පෞද්ගලික මතයක් හැටියට මම හිතනවා එහෙම නිවාඩුවක් දෙන්න පුලුවන්නම් හොඳයි කියල.” යනුවෙන් ඇය පැවසුවාය. ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක්...
  17. wijaindu

    සම්මුතිවාදී ආණ්ඩුව බරපතල අවුලක..!

    සම්මුතිවාදී ආණ්ඩුව බරපතල අවුලක..! 015 ජනවාරි 8 බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහු සමග එක්වුණ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිස සමග එක්සත් ජාතික පක්ෂය එක්වී නිර්මාණය කරගත් සම්මුතිවාදී ආන්ඩුව මේ මොහොත වනවිට බරපතල අවුලක වැටී ඇතිබව සුප්‍රසිද්ධ රහසකි. පසුගිය කාලය මුළුල්ලේම...
  18. wijaindu

    Phone එකෙන් ඩීල්වෙන කුඩු ගමට එන හැටි..

    Phone එකෙන් ඩීල්වෙන කුඩු ගමට එන හැටි.. වේලාව සවස හතරට පමණ වන්නට ඇත. තංගල්ල නගරයේ සිට රන්න දෙසට ගමන් කරන මාතර-කතරගම ප‍්‍රධාන මාර්ගයේ රැකව මංසන්ධියෙන් හැරී රැකව කලපුව හරහා වෙරළ තීරය දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර කිහිපයක් ගමන් කරන විට හමුවන තෙමංසල අසල පොලිස් නිලධාරීන් පිරිසක් අවධානයෙන් සිටිති...
  19. wijaindu

    සනී ලියෝන් යනු ඉන්දියානු සිනමාව බිහිකල ස&#3540

    සනී ලියෝන් යනු ඉන්දියානු සිනමාව බිහිකල ස&#3540 සනී ලියෝන් එහෙමත් නැත්නම් කරෙන්ජිත් කෝර් වෝරා කියන්නේ අද වනවිට ඉන්දියානු සිනමාවේ සුප්‍රසිද්ධ නිළියක්. ඇය ඉන්දියානු සිනමාව බිහිකල සුපිරිතම නිෂ්පාදනය බව කිව්වොත් බොහෝ දෙනෙක් ඒකට එකඟ නොවේවි. ඇතමෙක් අහවි හෙළුවැල්ලෙන් බ්ලූ ෆිල්ම් වල රඟපාන ගෑණියෙක්...
  20. wijaindu

    කුලය,ජාතිය සහ සංවර්ධනය (Cast,Race & Development)

    කුලය,ජාතිය සහ සංවර්ධනය (Cast,Race & Development) වංශවත්යැයි පාරම්බාමින් ලෝකයට අඩබෙර ගැසූවත් බිත්ති කඩාවැටෙන තරමට දරීද්‍රතාව රජකරන වලව්වකට දීග ආ ලේලිය කන්න උයන්නට යමක් නොමැති තැන ලිප ගිනි මෙලවා තාච්චියක් තබා යකඩ හැන්ඳෙන් කබල්ගාන අයුරු දුටු නැන්දම්මා ලේලියගෙන් ඇසුවේ මොනවා කරනවාද කියයා. හැරෙන...

    No contents