රට ඉඳලා එද්දි........

sandun2

Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    මට ලබන සතියෙ Thailand යන්න සෙට්වෙලා තියෙනවා මචන් දවස් 5කට. මට ඕන වෙලා තියෙනවා Whisky බෝතල් 7ක් විතර ගන්න. (මගෙ යාලුවන්ට දෙන්න ඕනා, සහ මගෙ පාවිච්චියට :)) . මේක කොහොමද කරගන්න පුලුවන් මචන්ලා? මෙහෙ DUTY FREE එකෙන් උපරිම තුනයි ද දෙන්නෙ?

    එහෙන් අරගෙන ලගේජ් දාගන්න පුලුවන් ද?

    දන්න එකෙක් කියාගෙන යමල්ලා . ස්තූතියි :):love:
     
    • Like
    • Dislike
    Reactions: kinkon and EVC

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Option 1

    flight eke inne porage passport eken ganne or flight eke porakata denna me tika Airport eken eliyata genath denna kiyala shape eke talk karala, godak un liquor ganne na ganata talk kaloth puluwan ;-) , mama eka parak India indam awa set ekak katha karala Bottle 12k gattha ;-)

    Option 2

    Departure and Thailand walin 5/6k ganne , eddi ewa main laguage dagena genna, mehe eken ithiri thika ganne, habai ithin bag check kaloth sorry wenawa ;-) (Tikak note nowena widiyata yanne , saka hithunoth thama wade awul wenne)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එක එකාට බොන්න ගෙනත් දෙන එක නං බොරු වැඩ බන්. ලීටර් දෙකයි දෙන්නේ ලංකාවේ. එහෙ ඉඳන් එනවා නං බෝතල් දෙකක් අරන් බෑග් එකේ දාගනින්. වැඩිම බෝතල් 4ක් හෝ 5ක් ගේන්න පුළුවන් වෙයි
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    බොක්කේ ම යාළුවෝ නෙවෙයි නම් නිකන් ඉඳපන් බං. Duty free කියලා මහා ලොකු අඩුවක් නැහැ USD rate එක නිසා. රට ගිහින් එනකොට බෝතල් අරන් වරෙන් වගේ කියන එකාල මහා අවස්ථාවාදී යාළුවෝ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    මට ලබන සතියෙ Thailand යන්න සෙට්වෙලා තියෙනවා මචන් දවස් 5කට. මට ඕන වෙලා තියෙනවා Whisky බෝතල් 7ක් විතර ගන්න. (මගෙ යාලුවන්ට දෙන්න ඕනා, සහ මගෙ පාවිච්චියට :)) . මේක කොහොමද කරගන්න පුලුවන් මචන්ලා? මෙහෙ DUTY FREE එකෙන් උපරිම තුනයි ද දෙන්නෙ?

    එහෙන් අරගෙන ලගේජ් දාගන්න පුලුවන් ද?

    දන්න එකෙක් කියාගෙන යමල්ලා . ස්තූතියි :):love:
    පුලුවන් , අරන් වරෙන් . ලගේජ් එක්සීඩ් කරන්න එපා වේට් එක . තව එනගමන් අපේ ඩියුටියෙන් එක බොතලයක් අරන් පේන්න තියාගනින්. බෑග් එකේ ලුක් එක ගානට තියාගනින්. කස්ටම් එක හරියේ උන් දිහා නොබලා කෙලින්ම පලයන් ෆෝන් එක කනේ තියන් කාට හරි කතාකරනව වගේ
     
    • Like
    Reactions: sandun2

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    oya salli waling kanna nathi pawlakata udaw karahana

    0X0A9725.jpg
     
    • Like
    Reactions: sandun2

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,096
    113
    Kotahena
    oya salli waling kanna nathi pawlakata udaw karahana

    Ethakota kohomada vesige putho dope wenne?

    Thopilage mole gedi koheda thiyenne?

    Hujja bara hadunahama bokak daala hari yanne naha ekata hujja karanna ona.

    bokak daanna ona unahama hujja karalath hari yanne naha..

    Daane deela uuta arakku biwwamaha eken uuta ganda ona feeling eka ganda ba ponnayo, arakku bonne veri wenna, daane denne wena huththawal walata. deka dekak - eka igenaganin danne nattan.

    eka nisa Salli wadi kamata wiyadam karana minihekuta kiyapiya oya paka gihilla.

    gong hingana hutta

    uuu hoyana salli walin uuu monaada karanne kiyana eka kiyanna thota aithiyakuth naha.

    Uuu ta onenam marenakanma uuge salli walin kaala beela nasthi karanna puluwan,

    ona nam badu gahala iwara karandath puluwan, ube ammata salli deela e gaanita hookala iwara karandath puluwan

    eke sampoorna aithiya uuta thiyenawa..

    eka uu buddahagama thiyana rataka ipadunath ekai, wena rataka ipadunath ekai....

    Therunaada wesige putho?

    Anik eka me rate salli nathuwa nathi bari wela jeewath wenne ape waradden nemei, ungema waradi nisai.

    Ipadune duppath kamin unaata, bandala ganiyek gaththama ethakotath uu duppath nam eekata waradda api nemei.

    therunada wesige putho?
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,873
    21,115

    account eka maru wunada sonnayo ?
     
    • Like
    Reactions: sandun2

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම නම් කරන්නේ ගොඩාක් වෙලාවට ටිකට් එක දාගන්නවා ලගේජ් කිලෝ 20 දෙකක් විදියට. ඊටපස්සේ එකකට බෝතල් දෙක ගානේ දානවා. ආයේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න පුලුවන් උපරිම ගන්නවා පාස්පෝර්ට් එකට. වයිපරේයි මායි දෙන්නම එනවා නම් ඉතින් බෝතල් 10ක් වත් ගේන්න පුලුවන්...
     
    • Love
    Reactions: sandun2

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    පුලුවන් , අරන් වරෙන් . ලගේජ් එක්සීඩ් කරන්න එපා වේට් එක . තව එනගමන් අපේ ඩියුටියෙන් එක බොතලයක් අරන් පේන්න තියාගනින්. බෑග් එකේ ලුක් එක ගානට තියාගනින්. කස්ටම් එක හරියේ උන් දිහා නොබලා කෙලින්ම පලයන් ෆෝන් එක කනේ තියන් කාට හරි කතාකරනව වගේ
    ලොවෙත් නවත්තනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,770
    8,096
    113
    Kotahena
    account eka maru wunada sonnayo ?
    handa pennuwama angilla diha balanna epa wesige putho

    Tho 2008 meke register unaata aththa jeewithe meke minissu keedenaada anduranne, mama ekka baluwama kiyala tho dannawada tho mata fake kiyanda issara wela eka danagena hitapiya ponnaya

    Kiyapu paka oluwata ganin mole adu hingana wesige puthaa wage thawa kiyawanne nathuwa

    thota wayasa keeya wenakan gedara wadak palak nokara amma awilla thota handen kawanakamma balaagena hitiyada? naaki wenakan thoththa thoththa inna unaa neda e ganita? ehema adu manasika hinganno thamai oya wage katata watenakan uda balaagena puka denne janel walin awilla

    aanna eekatath mata koranna deyak naa harida. api kapunaawe ayubowanda
     
    Last edited:
    • Like
    Reactions: sandun2

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    thaniyamada yanne?gena ekage talent eka thamai.man nam 5 bottle withara genath thiyenawa.shape eke.penna dutyfree eken dena bag eke 2k danawa.anik ewa luggage eke danawa.man nam godak welawata enne meheta night eke land karanawa ewa wala.mawanam eka parakwath check karala na.unta seka hithunoth thamai adagahala check karanne.wife & husband type ena couple godak welawata check karanawa adui wage mata therila thiyena widihatanam.
     
    • Like
    Reactions: sandun2