1. Niko Boy

    කන්චුක ගුගුලයි මනියා මීක් මීක් කියා පැන දුවයි

    තව ටික දවසකින් කන්චුකගෙ ප්‍රොෆයිල් එකත් වෙරිෆයි වුනාම බලාගන්න පුලුවන්
  2. Niko Boy

    මින් පසු බ්‍රෑන්ඩඩ් බෑ..! සිංහළුන්ට පමුණු බඩු පමණී!!!

    branded කරන BOI company එකකින් IPR act එකෙන් කේස් එකක් ෆයිල් කරලා ඇති ඒකයි ඔය. එක්කෝ මෙහෙ ඒ බ්‍රෑන්ඩ් එක කරන ඒජන්ට් කේස් එකක් ඕපන් කරලා ඇති. ඕවා අද ඊයේ තිබ්බ ප්‍රශ්ණ නෙමෙයි. ඉස්සර ඉඳන් නිතරම ඔහොම නඩු කේස් වලට කඩවල් වටලන සිද්දි තියනවා.
  3. Niko Boy

    වැගන් ආර් 2015 මොඩල් එක හොදයිද?

    වැගි නම් සිරාවටම ශුවර් නෑ බන්. මමත් 2020 දි වැගියක් ගන්න හඳලා අදහස වෙනස් කරගත්තා. ගොඩක් ඒවා පික්මී ඌබර් දුවලා ලෙලි ඇරලා පස්සේ ලස්සනට ඩ්‍රෙස් කරලා මින්ට් කන්ඩිශන් කියලා විකුණනවා. ඕවගෙ හරියට ඔයිල් මාරු කරලද කියලත් ශුවර් නෑ. ශුවර්ම එකෙක් ගෙ අවුලක් නැතුව මේන්ටේන් කරපු එකක් ගන්න පුලුවන් නම් සුපිරි ඉතින්.
  4. Niko Boy

    kandy colombo intercity train ticket.

    5 ට විතර යන්න. ඕපන් කරලා තියෙයි. නුවරින් උදේ ඉන්ටසිටිය 6.15 නේද? 5.30 වෙනකොට ස්ටේශමට ගියත් ඇති. booking reference No. එක අරගෙන යන්න ID එකත් එක්ක.
  5. Niko Boy

    උපේක්ෂාව Leaked අලුත්ම එක. මේක බැලුවද ?

    rep කපන්න නැති එක නම් ජාතික අපරාදයක්!
  6. Niko Boy

    500ක් විශ්‍රාම ගියැයි කියා දුම්‍රිය ගමන් වාර 11ක් අවලංගුයි.

    හැම දෙපාර්තමේන්තුවකම අද ඉඳන් ඔය ප්‍රශ්නෙ තියනවා බන්. අදාල අමාත්‍යාංශ වලට ඔය දැනුවත් කිරීම් කරේ 31 ව්ශ්‍රාම යවන්න කියන නියෝගේ ආපු දවසේ ඉඳන්. ඒත් විසඳුමක් නෑ. අනිත්වා කොහොම හරි කෙරෙයි. ඔය CGR වගේ තැන් වල ක්‍රිටිකල් ජොබ්ස් කරන මිනිස්සු නැති වුනාම කරන්න දෙයක් නෑ ඉතින්. ඩ්‍රයිවර්ලා එන්ජෝ එහෙම නැති...
  7. Niko Boy

    Matt demon

    Good Will Hunting
  8. Niko Boy

    විදුලි ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 08.00 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමට යෝජනාවලියක්..

    ලෝන් එකක් දාලා බෝනස් දුන්නම ලෝන් එක සෙට්ල් කරන ක්‍රමේ තමයි ඔය. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. Niko Boy

    colombo to kandy luxury bus booking

    luxury bus නම් නෑ බං. AC කරපු රෝසා බස් තමා තියෙන්නෙ. ඊට වඩා පහසුවට ඉක්මනට කෝච්චියේ එන්න පුලුවන් හැබැයි.
  10. Niko Boy

    මගෙ වාසගම තියෙන අය

    දෑල බණ්ඩාර වගේ එකක්ද?
  11. Niko Boy

    හිතුවක්කාර තීරණයකින් රටට අහිමිව ගිය දැවැන්ත සම්පත - ලෝකයෙනුත් දැඩි බලපෑමක්

    ඉතින් අවලංගු කරපු එක වැරදියි ඕක ඕන කියන මතේ තමයි මම එදා ඉදන්ම හිටියේ, ඇයි මෙච්චර මීඩියා කැම්පේන් එකක් යන්නේ කියන එකයි මට තියන ප්‍රශ්නේ. අර කන්ටේනර් පෙට්ටි පටවන්න බෑ කියපු පැපොල් ඇට ලොන්තයාව ආයෙ උඩට ඇදගෙන ආයෙම ගූ නෑව්වා. ඊට පස්සේ ලොකු වන්දියක් ගෙවන්න වෙනවා කියලා මිනිස්සු බය කරා. දැන් ඒක...
  12. Niko Boy

    හිතුවක්කාර තීරණයකින් රටට අහිමිව ගිය දැවැන්ත සම්පත - ලෝකයෙනුත් දැඩි බලපෑමක්

    ඔය ප්‍රොජෙක්ට් එක ගේන්න මාර මීඩියා කැම්පේන් එකක් යනව නේද දැන් මාස ගානක ඉදන්! මට නම් හිතෙන්නෙම ඔතන කොස්සක් තියනවා!! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. Niko Boy

    ජනපතිගෙන් විශේෂ තීන්දුවක් - "විදුලි බිල වැඩිකළ යුතුයි"

    පවතින ආණ්ඩුවට විරුද්දව හෝ විවේචනය වෙන ත්‍රෙඩ් එකක වැදගත් කතාවක් යනකොටම අරූ මැද්දට පැනලා සෙට් එක ගෙන්නගෙන ත්‍රෙඩ් එක හාලා විනාස කරලා යන්නෙ ඇයි? ගොඩ දවසක ඉඳන් නෝට් වෙච්ච දෙයක්!! :unsure: :unsure: :unsure: :unsure:
  14. Niko Boy

    වන්නකු මෙතඩ් එක ප්‍රෝඩාවක්ද?

    ඔය දොස්තර මොන දොස්තර කෙනෙක් ද කියහල්ලකො ඉස්සෙල්ලම.
  15. Niko Boy

    Cheating Partners Most Common In Health Professions

    හරි බන් එල
  16. Niko Boy

    කෙල්ලො බලන TV Series ( Wednesday )

    උදේ බෑවේ. බලමු!
  17. Niko Boy

    අපි සිංහල ජාතියනෙ මල්ලි 😄

    ඊටත් වඩා බලන්න නිවුස් එකේ කැත! ගොවිජන එකෙන් විස්තර ඇහුවා කියලා උන්ගෙම ගෑණු කෙනෙක් දම්මලා කතා කරනවා
  18. Niko Boy

    අපි සිංහල ජාතියනෙ මල්ලි 😄

    කුඹුරු ඉඩම් වල හැම එකාටම ගොඩ වගා කරන්න දුන්නම ඕක තමා වෙන්නෙ ඉතින්. ජොවිජන එක හරහා කෙටිකාලීන බෝග වලට අවසර ගත්තා නම් ඉවරනෙ!
  19. Niko Boy

    Rocel 60%

    Lanka Tile Showroom එකෙන් ගත්ත ටයිල් සෙට් එකට වඩා Factory outlet ගත්ත රොසෙල් ටයිල් ටික කොලිටියි.

    No contents