1. Niko Boy

    කොළඹ වෙනස

    GT ව උගේ ෆෝරම් එකේදිම විනාස කරා උඹලා! පව් යකෝ!!!
  2. Niko Boy

    මේ මොකක්ද Scam ekakda

    Fast Win නමේම තියනවනෙ!
  3. Niko Boy

    Mia Khalifa - Sri Lankan Version 😜

    ඒකි එහෙම නෑ බං
  4. Niko Boy

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    ඔය ඔක්කොමත් හරි කන්තලේ හරියේ රිලවුන්ට කෑම දාන ට්‍රෙන්ඩ් එක තාම ලොකුවට වයිරල් ගියේ නෑ.
  5. Niko Boy

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    පොපුලර් වෙන්න ශෝ එකට කෑම දාලා ටික් ටොක් ෆේමස් වෙන සෙට් එකක්ද? ඔච්චර ඇම්මක් තියනවා නම් තමන්ගේ ගෙවල් අස්සෙ දාගෙන බල්ලො හදන්න ඕන. නැත්නම් අරන් ගිහින් සත්තු ඇති කරන තැනක තියාගෙන සලකන්න ඕන. අපේ පැත්තෙත් ඉන්නවා බල්ලො සෙට් එකක් බෝ වෙලා. පොඩි එකෙක්වත් පාරට යවන්න බෑ. උදේ පාන්දර පාර ඉස්සරහා රීලා. මල වදේ.
  6. Niko Boy

    බයික් ඉම්පෝර්ට් කරන්න පුලුවන්ද?

    පිටරට වැඩ කරන අය ලංකාවට එනකොට ගේන බඩු මුට්ටු වලට දෙන බදු සහනයක්. https://www.customs.gov.lk/personal/travellers/
  7. Niko Boy

    බයික් ඉම්පෝර්ට් කරන්න පුලුවන්ද?

    පිටරට වැඩ කරන අයට UPB හරහා Allowance එකට බයික් එකක් ගේන්න පුලුවන් 250CC වලට අඩු. ජපානෙ ඉඳන් එන අය දැන් කාලෙක ඉඳන් ඔය බයික් එක ගේනවා ලංකාවට. ඒවා තමයි ඔය විකුනන්න දාලා තියෙන්නෙ.
  8. Niko Boy

    Jackson Anthony ගේ මැෂින් එක ගලවන්න කියලා විරෝධය

    ප්‍රසිද්ද නැති, ඒත් රටට ඔයිට වඩා වැඩක් ගන්න පුලුවන් මිනිස්සු කී දෙනෙක් මැරෙන්න ඇතිද මැශින් එකක් නැතුව. වෙන අය දවස් ගානයි බලන්නේ මැශින් එකේ. තව ලෙඩෙක්ට දෙන්න ඕන කියලා ගලවනවා!!!
  9. Niko Boy

    කිහිලි

    ඕක නම් fungus infection එකක්. හොඳ කරගන්න අමාරුයි, බැරි නෑ වියදම වැඩී. සාමාන්‍යය බෙහෙත් වලට වැඩ කරන්නෙ නෑ. ඔය fungus එක ගැන skin ඩොක්ටර් කෙනෙක් කිව්වා.
  10. Niko Boy

    Answered ඔයාල මුහුණදීපු හොල්මං සීන්

    Robot අයියගේ එලකිරි භූත කොටුව මතක් වුනා :rolleyes::rolleyes::love:
  11. Niko Boy

    හෙට ඉර පායනව බලන්න

    ඉස්කෝලෙ ඉඳන් උගන්නන්නෙ ඒකනේ. ධර්මය කියලා උගන්නන්නෙත් දීපන් දීපන් දීපන් කියලනෙ
  12. Niko Boy

    SEO මෙගා ත්‍රෙඩ්

    "People Also Ask" කියලා ටැබ් එකක් පෙන්නන්නේ google search එකේ.
  13. Niko Boy

    මේ සතියේ මාතෘකාව හවුස් ඔෆ් ෆැෂන්

    නෝලිමිට් කියලත් වෙනසක් නෑ ඉතින්. ඔතන නැත්නම් නෑ කියලා යනවා.
  14. Niko Boy

    SEO මෙගා ත්‍රෙඩ්

    කෝ මොකුත් නෑනේ
  15. Niko Boy

    SEO බුලට් ලංකාවේ නැද්ද

    ඌත් බොරුවනෙ කරන්නෙ.
  16. Niko Boy

    කෙල්ලගේ.

    Manel Dissanayake ගෙ බෙහෙත් පට්ට සැරයි නේහ්.
  17. Niko Boy

    Men Salon in Kandy

    අලුත් පාරේ රේල්වේ ක්‍රොසින් එක ලඟ බිල්ඩින් එකේ එකක් තියේ. හයිෆයි එකක් හැබැයි. නම දන්නෙ නෑ.
  18. Niko Boy

    Combank එක මොන හුයන්නක්ද බං කරන්නෙ? 🤬🤬🤬

    bank වලට long weekend නිසා system maintenance. NDB එකෙත් ආවා හෙට හවස් වෙනකන් interruptions වෙනවා කියලා.
  19. Niko Boy

    දිනිති 😱🔥

    ඕක බඳින්න වෙන්නෙ නෑ

    No contents