Answered ඔයාල මුහුණදීපු හොල්මං සීන්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    දවසක්දා රෑක මෝහිනී නංගි හම්බුණා. අතදරුවෙක් වඩාගෙන මගේ ළගට ඇවිත් "අයියෙ මේ ළමයව පොඩ්ඩක් වඩා ගන්න පුළුවන් ද කියලා ඇහුවා මං ඇඳුම පොඩ්ඩක් හදාගන්නකම්". මං කිව්වා "නංගි ළමයව වඩාගෙන ඉන්න මං නංගිගෙ ඇඳුම හදන්නනම් කියලා". එහෙම කිව්වා විතරයි නගා මිසින්. 🥲
    ලමයා හම්බෙන්න කලින් මට හම්බුනේ, ඒ කාලෙ අයියේ හෑන්ඩ් බෑග් එක අල්ලගන්න පුලුවන්ද ඇඳුම පොඩ්ඩක් හදාගන්න කියලා අහන්නෙ. දවසක් මට හම්බෙලා ඇඳුම හැදුවයින් පස්සෙ තමයි ලමයත් එක්ක එන්නෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121

    අයියා කළු කුමාරයා නේද? 🥲
     
    • Haha
    Reactions: NRTG and NEMISIS
    මම නම් හොල්මන් කතා කියවන්න කැමතියි හැබැයි එච්චර බය නැති ඒවා. හොල්මන් ෆිල්ම් බලනවා ඒවත් ලාවට හොල්මන් තියෙන ඒවා. ඒත් රෑට එහෙම බැලුවොත් නම් කොහේටවත් තනියම යන්න බයයි. ටික දවසක් යනකන් ඒකෙ තිබුනු ඒවා මතක් වෙනවා.. නිදාගන්න යද්දිත් ඇද යට බලනවා අනිවාර්‍යෙන්. බලන්න බැරි වෙලා ලයිට් ඕෆ් කරොත් ෆෝන් එකේ ටෝර්ච් එකෙන් හරි බලනවා. මම අර මන්න පිහියක් මෙට්ටෙ යට තියන් ඉන්නෙ..😌 බයට නෙමේ ආරක්ෂාවට.😁🫢 හැබැයි ඒකෙන් කාට හරි ගැහුවොත් පිට ගැස්ම හැදෙනවා. මලකඩ කාලා..🥲 තාමට නම් හොල්මන් දැකලා නෑ. මට වඩා හොල්මනක් කොහේවත් නැතුව ඇති.. 🥴😂
     
    nidarsha91

    Well-known member
  • දවසක්දා රෑක මෝහිනී නංගි හම්බුණා. අතදරුවෙක් වඩාගෙන මගේ ළගට ඇවිත් "අයියෙ මේ ළමයව පොඩ්ඩක් වඩා ගන්න පුළුවන් ද කියලා ඇහුවා මං ඇඳුම පොඩ්ඩක් හදාගන්නකම්". මං කිව්වා "නංගි ළමයව වඩාගෙන ඉන්න මං නංගිගෙ ඇඳුම හදන්නනම් කියලා". එහෙම කිව්වා විතරයි නගා මිසින්. 🥲
    Mohinita dharuwek dunna eka kawuda aiye :confused::confused::confused:

    මම නම් හොල්මන් කතා කියවන්න කැමතියි හැබැයි එච්චර බය නැති ඒවා. හොල්මන් ෆිල්ම් බලනවා ඒවත් ලාවට හොල්මන් තියෙන ඒවා. ඒත් රෑට එහෙම බැලුවොත් නම් කොහේටවත් තනියම යන්න බයයි. ටික දවසක් යනකන් ඒකෙ තිබුනු ඒවා මතක් වෙනවා.. නිදාගන්න යද්දිත් ඇද යට බලනවා අනිවාර්‍යෙන්. බලන්න බැරි වෙලා ලයිට් ඕෆ් කරොත් ෆෝන් එකේ ටෝර්ච් එකෙන් හරි බලනවා. මම අර මන්න පිහියක් මෙට්ටෙ යට තියන් ඉන්නෙ..😌 බයට නෙමේ ආරක්ෂාවට.😁🫢 හැබැයි ඒකෙන් කාට හරි ගැහුවොත් පිට ගැස්ම හැදෙනවා. මලකඩ කාලා..🥲 තාමට නම් හොල්මන් දැකලා නෑ. මට වඩා හොල්මනක් කොහේවත් නැතුව ඇති.. 🥴😂
    Holmanak kathaaa karaiii
    Lost For Words Halloween GIF by Zurich Insurance Company Ltd

    ------ Post added on Feb 2, 2023 at 7:52 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    Mohinita dharuwek dunna eka kawuda aiye :confused:
    ලමයා හම්බෙන්න කලින් මට හම්බුනේ, ඒ කාලෙ අයියේ හෑන්ඩ් බෑග් එක අල්ලගන්න පුලුවන්ද ඇඳුම පොඩ්ඩක් හදාගන්න කියලා අහන්නෙ. දවසක් මට හම්බෙලා ඇඳුම හැදුවයින් පස්සෙ තමයි ලමයත් එක්ක එන්නෙ
    ඔය ඉන්නෙ මළේ.😌
     
    • Haha
    Reactions: nidarsha91

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    දවසක්දා රෑක මෝහිනී නංගි හම්බුණා. අතදරුවෙක් වඩාගෙන මගේ ළගට ඇවිත් "අයියෙ මේ ළමයව පොඩ්ඩක් වඩා ගන්න පුළුවන් ද කියලා ඇහුවා මං ඇඳුම පොඩ්ඩක් හදාගන්නකම්". මං කිව්වා "නංගි ළමයව වඩාගෙන ඉන්න මං නංගිගෙ ඇඳුම හදන්නනම් කියලා". එහෙම කිව්වා විතරයි නගා මිසින්. 🥲
    e awe mage wife yako ubada e redi hadanna giye eda
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    @scurvy ඉන්නෙ හොල්මන් ගුහාවක. සාක්‍ෂි එක්ක ඔප්පු කරන්න පූළුවන්. මෙයාගේ වටේට මෙයාගේ දෙමව්පියෝ හෝ වෙනත් ආත්මයක් ඉන්නවා. මෙයාගේ සමහර ෆොටෝස්වල බැක්ග්‍රවුන් ඩ් එක හොදින් බැලුවොත් සමහර දේවල් පේනවා. ඒකයි මූ මස් ගිල ගිල පෙරේතයා වගේ ඉන්නේ.