Single Cylinder වලට බනින අය

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Single Cylinder වලට බනින අයගෙන් අදහසක් විමසමි. දැන් මේ බයික් එකෙත් සින්ගල් සිලින්ඩර් 693සිසි මෝටර් එකක් තියෙන්නේ. එතකොට නිශ්පාදනය ඔස්ට්‍රියා වල. ඉන්දියන් සින්ගල් සිලින්ඩරේට බනින අය මේකට මොකක්ද කියන්නේ ? :confused:

    5d5bf9cf04729b256a03e795.jpg


    ENGINE

    Brand - husqvarna
    Type: Single cylinder
    Displacement: 693cc
    Bore x stroke: 105 x 80mm
    Maximum power: 75 horsepower @ 8500 rpm
    Maximum torque: 53 ft/lbs @ 6750 rpm
    Compression ratio: 12.8:1
    Fueling: Keihin EFI w/ 50mm throttle body
    Lubrication: Pressure lubrication with two pumps
    Clutch: Hydraulically operated slipper
    Transmission: 6-speed w/ quickshifter
    Chain: X-Ring 5/8 x 1/4″


    හුදේක් අදහස් විමසීම උදෙසා දමමි.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    හදපු රට මොකක්ද කියන එක අදාලම නෑ මචන් ජපානෙම හැදුවත් සින්ගල් සිලින්ඩර් සහ ෆෝ සිලින්ඩර් බයික් දෙකක පදිද්දි දැනෙන වෙනසයි(ස්මූත්,වයිබ්‍රේෂන්,පිකප්) කනට ඇහෙන සද්දෙයි දෙක අහසට පොලොව වගේ වෙනස්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ ලoකාවෙ තියෙන බයික් වලින් නම් තනි සිලින්ඩර් බයික් 100%ක් හොදයි, සිලින්ඩර් 4 එන ජපන් බයික් නම් මරාල තනිකර නඩු ..
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    හදපු රට මොකක්ද කියන එක අදාලම නෑ මචන් ජපානෙම හැදුවත් සින්ගල් සිලින්ඩර් සහ ෆෝ සිලින්ඩර් බයික් දෙකක පදිද්දි දැනෙන වෙනසයි(ස්මූත්,වයිබ්‍රේෂන්,පිකප්) කනට ඇහෙන සද්දෙයි දෙක අහසට පොලොව වගේ වෙනස්

    But Price eka thamai main concern eka
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    අපෝ ලoකාවෙ තියෙන බයික් වලින් නම් තනි සිලින්ඩර් බයික් 100%ක් හොදයි, සිලින්ඩර් 4 එන ජපන් බයික් නම් මරාල තනිකර නඩු ..

    ekanm sahathika atha, jade hornet aran dawasa gane garage wala. 1980 gularm hodai kiynawane
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බයිසිය දවස් දෙක තුනක්වත් පදින්නෙ නැතුව මොකකුත් කියන්න බෑ බං. :P

    පෞද්ගලිකව මම නම් සින්ගල් සිලින්ඩර් සවුන්ඩ් එකට ආසා නෑ . සින්ගල් සිලින්ඩර් නම් ශබ්දය අවම වෙන්න ඕනෙ මට .:rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Maximum power: 75 horsepower @ 8500 rpm
    Maximum torque: 53 ft/lbs @ 6750 rpm

    Less power kiyna ba bro :oo: vibration thanikarama adui oya review baluwothin




    75bhp madine ban 693cc bike ekakata. nikan jade 250cc walath 40bhp tiyanawa.


    vibration nam wedi wenna oni loweth, 4 cylinder ekaka smoothness ekata gahanna baha loweth
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    75bhp madine ban 693cc bike ekakata. nikan jade 250cc walath 40bhp tiyanawa.


    vibration nam wedi wenna oni loweth, 4 cylinder ekaka smoothness ekata gahanna baha loweth

    eka thama bn single cylinder, gaana aduine. jade eka dan awoth 4cylinde,abs,slipper clutch usd folks owa mewa dala awoth gana puluwanda