1. lasithh

    ලක්ෂ 50

    Wagon R / Axia / Celario - oya tiken ekak gattoth auto aluth ekak ganda puluwan
  2. lasithh

    ගෝටගේ සුපිරි app එක .

    patta app eka ban
  3. lasithh

    රටට කෙල වීම සහ KFC & Pizza Hut

    උබ කියන කතාවෙන් කොටසක් ඇත්ත මාත් තායි ,මැලේසියා ගිහින් තියේ ඔය ගිහින් කෑවෙ KFC / MC එකෙන් ගොඩක් වෙලාවට. හැබැයි ලන්කාවෙ තත්වෙ වෙනස්. ලන්කාවෙ සාමන්‍ය මිනිහෙකුට ලැබෙන ආදායම එක්ක ඔය වගේ ඒවගෙ price afford කරන්ඩ අමාරුයි.
  4. lasithh

    දුරකථන විශාල වශයෙන් රටතුල හිගයක්. 🔴BREAKING

    celltronics එකේ සයිට් එකේ බලපන් ටික්ක් අඩුවට තිබ්බ one plus phone https://celltronics.lk/product/oneplus-9r-12gb-ram-256gb/
  5. lasithh

    දුරකථන විශාල වශයෙන් රටතුල හිගයක්. 🔴BREAKING

    ඔව් බන් වාහනයක් ගන්ඩ හිතන් සල්ලි එකතු කරා ගන්ඩ උනේ නෑ කොරෝනා නිසා. ඒත් එක්ක්ම ගනන් ගියා. පෝන් එකටත් වාහන වලටම වෙච්චි වැඩේ වෙයි කියල අරන් දැම්ම වැඩි උනත් කමක් නෑ කියල.
  6. lasithh

    රටට කෙල වීම සහ KFC & Pizza Hut

    රෙන්ට් එකට ගත්ත building වල බන් තියෙන්නෙ outlets .
  7. lasithh

    දුරකථන විශාල වශයෙන් රටතුල හිගයක්. 🔴BREAKING

    අද A52s ගත්ත 135,000/= ට සට්ජියකට කලින් 104,000/= ගන්ඩ ගිහින් ගත්තෙ නෑ කරුමෙ තමයි.
  8. lasithh

    Dio ද Ntorq ද Ray zr ද?

    Dio eka hodai kiala ahala tiye
  9. lasithh

    රටට කෙල වීම සහ KFC & Pizza Hut

    රටේ මිනිස්සුන්ට අමාරුයි බන්. 1 lak පඩියක් ගන්න එකෙකුත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. KFC වල තියෙන price එක්ක ඕවගෙන් කන්ඩ බොන්ඩ ආදායමක් තියෙන පොඩි ප්‍රමානයක් ඉතුරු වෙන්නෙ ලන්කාවෙ .
  10. lasithh

    රටට කෙල වීම සහ KFC & Pizza Hut

    Franchise උනත් බන් සල්ලි තියෙන එකෙක් ඇයි බන්කොලොත් වෙන රටක import restrictions එක්ක කරගෙන යන්ඩ බැරි Business එක්ක invest කරන්නෙ. ඕවගෙ එකක invest කරන එකා නිකන් ආතල් එකට කරන් නෑ නෙ research කරල profit සහ පැවැත්මක් තියේනම් විතර නෙ කරන්නෙ.
  11. lasithh

    රටට කෙල වීම සහ KFC & Pizza Hut

    උබ කියන එක වෙන්ඩ පුලුවන් profit එක USD කරල පිටරට අදින්ඩ බැරි හින්ද මේ දවස් වල තියෙන rules හින්ද උන් ලන්කාවෙම re invest කරනව වෙන්ඩ පුලුවන් .
  12. lasithh

    Treasury Bond vs Bills , rate 12.5% වැඩි කරලා

    ආ ඒ කියන්නෙ හෙට සිට bank ඩිපොසිට් රේට් නගිනව 14% - 15% වත් වෙනකන්. ණය පොලී අනුපාතයත් නගියි හොද ගානකින්.
  13. lasithh

    රටට කෙල වීම සහ KFC & Pizza Hut

    ලොකු බිස්නස් කාරයො = ගෝට & ෆැමිලි සහ උන්ගෙ හෙන්චයියන්
  14. lasithh

    රටට කෙල වීම සහ KFC & Pizza Hut

    අඩෝ මේ දවස් වල ලොකුවටම කියනව නෙ තෙල් නෑ කරන්ට් නෑ ගෑස් නෑ ම්නිිස්සුන්ට කන්ඩ බොන්ඩ නෑ Business ඉවරයි රට බන්කොලොත් අරක මේක. අපි හොදටම මේ ප්‍රශ්න අත්විදිනව හැබැහින් ම. මට තියෙන ප්‍රශ්නෙ ඒ අස්සෙ Pizza Hut & KFC දිගට හරහට අලුතෙන් branches අරිනව.පහු ගිය ටිකේම මුන් මාසෙට branch එකක් දෙකක් අලුතෙන්...
  15. lasithh

    Emma Watson ට මොකද උනේ.? 😑💔

    ගැහුව බන් ඕකිට. මන් ගහන්ඩ කලින් ම කිරියෙ තව කීප දෙනෙක් ගැහුව කියල කිව්ව ඕකිම එදා.
  16. lasithh

    ගිප්ට් එකක් දෙන්න ඕනේ

    power bank -Mi 20000Mah ekak Rs 4500/- me kale watinawa
  17. lasithh

    ඉඩම්වල ගිනි ගණන්

    ඔය කේස් එක හින්ද ම මන් ජොබ් එකේ ලැබුන එකකුත් අත ඇරලා දැම්ම .ප්‍රමෝෂන් එක බාර ගත්ත නම් සදා කල් කොලබ ඉන්ඩ වෙනවා.ඔය කේස් එක හින්ද ම මන් ජොබ් එකේ ලැබුන එකකුත් අත ඇරලා දැම්ම .ප්‍රමෝෂන් එක බාර ගත්ත නම් සදා කල් කොලබ ඉන්ඩ වෙනවා ,හැබැයි ඒ අවස්ථාව හෙන වටිනවා .එත් කරන්ඩ දෙයක් නෑ ,නිදහස ඊට වඩා වටිනවා
  18. lasithh

    90-2000 මුල් කාලේ වැල බැලීමට අපි කාපු කටු සහ මා මුලින්ම බලපු වැල

    German School -(ජර්මානු පාසල )කියල එකක් මුලින් ම බැලුවේ

    No contents