1. lasithh

    Scurvy in crisis- No WFH with power cut

    anathhaya geniyak (ගෑනියක් නෙවේ ජෙනියක් ) ganda athi
  2. lasithh

    IFS එකේ වැඩ කරන /කරපු කෙනෙක් එන්නකෝ.උදව්වක් ඕනේ

    IFS eke weda karana unge whatsapp group wala me thread eke screenshot yanawa ati dan. Ubalage nangita praposal genapu eka attatama IFS eke weda karanawa nam tawa tikkin fake account ekak hadan awith reply karayi :lol::lol::lol:
  3. lasithh

    Look at this guy suffering in a 3rd world country

    ඉතින් බන් මෙහෙත් ඉන් නේ ඇමරිකන් පුරවැසියෝ ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනතා සේවයට කැපවෙලා දිවා රෑ නැතුව මොළ 7 ම වෙහෙසලා වැඩකරන
  4. lasithh

    addidas nike fit wenawada bn

    branded ganin nike kiyala gahala tiyena ewa payment eken gattama ohoma tamai
  5. lasithh

    ගුපියෝ කියන්නෙ මොක්කුද බං? 🤔

    ගුපියෝ = ගූ එන්පී ගොන් බඩු = සජබයින් = UNP පාක්ෂිකයන්
  6. lasithh

    පාර අයිනේ වාහනයක් නවත්තන්න කලින්..

    Kakul deka iwarai aruge .Sure ekatama kedenda ati.Iwarai itin jeewithema
  7. lasithh

    මේ ලෙඩේ මොකද්ද?

    බඩේ ගිනියම වෙන්ඩ ඇති බන් .මේකේ පරණ ත්‍රෙඩ් ඇති බඩේ ගිනියම ගැන හොයල බලපන්
  8. lasithh

    What is your favorite kottu Kade ?

    උබලට හොදම කොත්තු කන්ඩ හරි වාතාවරණය හැදුවේ මහින්ද මහත්තයා තමයි . කලින් ලංකාව පුරා වද කොත්තු තිබ්බේ. දැන් බලපන් කොහෙවත් වද කොත්තු තියෙනවා කියල social media එක්කවත් post එක්ක යනවද නෑ නේ. ආන් ඒ වාතාවරණය රටේ හදල නිදහසේ කොත්තුවක් කන්ඩ ඉඩ දුන්නේ මහින්ද මහත්තයා කියලා මතක තියන් කාපන් කන කොත්තුවක්
  9. lasithh

    අමෙරිකානුවන්ට sex එපාවෙයි -CNN

    Corona and corona vaccine ekn bijja nagina eka adu wenawaw kiawwa eka hari ehenam
  10. lasithh

    ලෝකේ දුප්පත්ම රට

    mahinda chinthana idiridakmen passe lankawata siddawegena yanneth oya tika tama
  11. lasithh

    Ukraine are under cyber attack by Russia. #BREAKING

    yako world famous news site wala yandath kalin dan elakiriye da yanne me wage news
  12. lasithh

    DJ Kush Personal Collection

    patta tfs
  13. lasithh

    අයිෆෝන් 7 Help

    Nova 3i awe 2018. i phone 7 awe 2016 mona reddatada ban ochara parana used magulak gatte ,Awurudu 5 k parana out dated phone ekak aran oya wage awul awe nattan tama pudume,
  14. lasithh

    බස් අයිඩියා එකක් ඕන

    Corona case hinda godak office wala (pvt companies, banks ,ceb ,telecom,dialog,mobitel .....) staff service deela tiye Ewage ekkata try karapan. Nattan oya qurantine centers walata suspect aya geniyana weda walata wahana hoyanawa eewage ekak try karapan
  15. lasithh

    Filmora DOWNLOAD LINK

    ela thanks
  16. lasithh

    Filmora DOWNLOAD LINK

    Filmora cracked version ekakdownload karanda link ekak deepallako .nattan hoda free vedio editing software ekak kiyapallako
  17. lasithh

    Orelbuy බඩු අඩුවට

    https://orelbuy.lk/product/8w2OwA1H3eNVVitH6Clp/detail/orange-electric-13a-trailer-soc-3mts-wire මේ වයර් කෝඩ් එක කීයද delivery chgs එක්ක
  18. lasithh

    used iphones in ikman.lk

    athe tiyena gaanata android ekak ganin ban owa aran duk widin natuwa
  19. lasithh

    විසඳුමක් හම්බුනා මචන්.....

    උබේ before and after photo දාපන්

    No contents