රටට කෙල වීම සහ KFC & Pizza Hut

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    අඩෝ මේ දවස් වල ලොකුවටම කියනව නෙ තෙල් නෑ කරන්ට් නෑ
    ගෑස් නෑ ම්නිිස්සුන්ට කන්ඩ බොන්ඩ නෑ Business ඉවරයි රට බන්කොලොත් අරක මේක. අපි හොදටම මේ ප්‍රශ්න අත්විදිනව හැබැහින් ම.

    මට තියෙන ප්‍රශ්නෙ ඒ අස්සෙ Pizza Hut & KFC දිගට හරහට අලුතෙන් branches අරිනව.පහු ගිය ටිකේම මුන් මාසෙට branch එකක් දෙකක් අලුතෙන් open කරා දිගටම . මෙච්චර බන්කොලොත් වෙමින් තියෙන රටක ඇයි බන් මුන් මෙහෙම invest කරන්නෙ කියන එක මට ප්‍රශ්නයක් . උන් ඔය වගේ branch ආවට ගියාට දාන්නෙ නෑ නෙ .Business research කරල නෙ දාන්නෙ.චීස් වගේ දේවල නැතුව කරන්ට් ගෑස් තව ඕවගෙ කෑම වලට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය නැතුව තියෙද්දී මුන් අලුතෙන් branches දාන්නෙ ඇයි. මුන්ගෙ fb page වලම power cut නිසා සමහර branch පැය ගනන් වහල කියල දාල තියෙනව .ඒ අස්සෙ මුන් අලුතෙන් branch අරිනව.මට තේරෙන්නේ නෑ මේ සීන් එක.

    එහෙම බැලුවොත් මොකක්ද මුන්ගෙ business strategy එක. අලුතෙ දාපු branch වලත් සෙනග පිරිලා ඉතිරිලා යන්ඩ ඉන්නව රටේ මොන ප්‍රශ්න තිබ්බත්.

    එක්කො ලොකු බිස්නස් කාරයො ටික සහ දේශපාලන හෙන්චයියල ටික එකතු වෙලා රට බන්කොලොත් කියල මතයක් හදල සාමාන්‍ය මිනිස්සු ඉතුරු කරල තියෙන සල්ලි ටිකත් කොල්ලකාල රටේ සියලු සම්පත් ටික සහ main business ටික අල්ල ගන්නවද කියල සැකයකුත් එනව මට.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මොනවා බංකලොත් උනත් food, medicine වගේ businesses බංකලොත් වෙන්නේ නෑ
    KFC ගත්තොත් cargiles කරන්නේ, එයලා ගන්න profit reinvest කරනවා expand වෙන්න

    business කාරයෝ මතයක් හදන්නේ නෑ (ඕක stat දැක්කාම පෙනවනේ බංකලොත් කියලා), බංකලොත් වෙලා තියන එක opportunity එකක් කරගන්නවා -> Good
    සමහරු unethical විදියට ආණ්ඩුවේ දෙශපාලුවෝ එක්ක එකතු වෙලා monopoly හදනවා -> Bad
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    බිස්නස් කාරයො ටික එකතු වෙලා රට බන්කොලොත් කියල මතයක් හදල සාමාන්‍ය මිනිස්සු ඉතුරු කරල තියෙන සල්ලි ටිකත් කොල්ලකාල රටේ සියලු සම්පත් ටික සහ main business ටික අල්ල ගන්නවද කියල සැකයකුත් එනව මට.

    ඔව් බන් ඇත්තටම බන්කොලොත් නෑ රටේ සල්ලි වැඩි වෙලා තියෙන්නෙ කොහෙද බිස්නස් කාරයෝ ගෝටා සෑර් ට කරන්න දෙන්නෙ නෑ KFC දාන්න ඕනෙ නිසා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    loku loku salli karayo polin wala idala badu ganna, gas ganna yanne Neha. vehicle walata polin wala idala thel gahanne Neha,
    a nisa KFC wage fast food delivery hodata yanawa athi. anika usd ne import restriction kiuwata. owa samanya janayata witharai.
     
    • Like
    Reactions: B.Chat

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    අඩෝ මේ දවස් වල ලොකුවටම කියනව නෙ තෙල් නෑ කරන්ට් නෑ
    ගෑස් නෑ ම්නිිස්සුන්ට කන්ඩ බොන්ඩ නෑ Business ඉවරයි රට බන්කොලොත් අරක මේක. අපි හොදටම මේ ප්‍රශ්න අත්විදිනව හැබැහින් ම.

    මට තියෙන ප්‍රශ්නෙ ඒ අස්සෙ Pizza Hut & KFC දිගට හරහට අලුතෙන් branches අරිනව.පහු ගිය ටිකේම මුන් මාසෙට branch එකක් දෙකක් අලුතෙන් open කරා දිගටම . මෙච්චර බන්කොලොත් වෙමින් තියෙන රටක ඇයි බන් මුන් මෙහෙම invest කරන්නෙ කියන එක මට ප්‍රශ්නයක් . උන් ඔය වගේ branch ආවට ගියාට දාන්නෙ නෑ නෙ .Business research කරල නෙ දාන්නෙ.චීස් වගේ දේවල නැතුව කරන්ට් ගෑස් තව ඕවගෙ කෑම වලට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය නැතුව තියෙද්දී මුන් අලුතෙන් branches දාන්නෙ ඇයි. මුන්ගෙ fb page වලම power cut නිසා සමහර branch පැය ගනන් වහල කියල දාල තියෙනව .ඒ අස්සෙ මුන් අලුතෙන් branch අරිනව.මට තේරෙන්නේ නෑ මේ සීන් එක.

    එහෙම බැලුවොත් මොකක්ද මුන්ගෙ business strategy එක. අලුතෙ දාපු branch වලත් සෙනග පිරිලා ඉතිරිලා යන්ඩ ඉන්නව රටේ මොන ප්‍රශ්න තිබ්බත්.

    එක්කො ලොකු බිස්නස් කාරයො ටික එකතු වෙලා රට බන්කොලොත් කියල මතයක් හදල සාමාන්‍ය මිනිස්සු ඉතුරු කරල තියෙන සල්ලි ටිකත් කොල්ලකාල රටේ සියලු සම්පත් ටික සහ main business ටික අල්ල ගන්නවද කියල සැකයකුත් එනව මට.
    Its a frenchise business neh ... So if anyone can invest and fullfil pizza hut or kfcs requirements I think they give their approval ... Outlet owner have to pay frenchise amount anyhow ..
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    ඔව් බන් ඇත්තටම බන්කොලොත් නෑ රටේ සල්ලි වැඩි වෙලා තියෙන්නෙ කොහෙද බිස්නස් කාරයෝ ගෝටා සෑර් ට කරන්න දෙන්නෙ නෑ KFC දාන්න ඕනෙ නිසා
    ලොකු බිස්නස් කාරයො = ගෝට & ෆැමිලි සහ උන්ගෙ හෙන්චයියන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    උන්ට චීස් ගේනවට බදු ගහන්නෙ නැද්ද
     
    • Like
    Reactions: NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    මොනවා බංකලොත් උනත් food, medicine වගේ businesses බංකලොත් වෙන්නේ නෑ
    KFC ගත්තොත් cargiles කරන්නේ, එයලා ගන්න profit reinvest කරනවා expand වෙන්න

    business කාරයෝ මතයක් හදන්නේ නෑ (ඕක දැක්කාම පෙනවනේ බංකලොත් කියලා), බංකලොත් වෙලා තියන එක opportunity එකක් කරගන්නවා -> Good
    සමහරු unethical විදියට ආණ්ඩුවේ දෙශපාලුවෝ එක්ක එකතු වෙලා monopoly හදනවා -> Bad
    උබ කියන එක වෙන්ඩ පුලුවන් profit එක USD කරල පිටරට අදින්ඩ බැරි හින්ද මේ දවස් වල තියෙන rules හින්ද උන් ලන්කාවෙම re invest කරනව වෙන්ඩ පුලුවන් .
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උන්ට බිස්නස් වැඩියි බන්. ලෝකල් කෑම කඩ ටික කෙලින්ම බිස්නස් එකෙන් එලියට විසි වෙනවා. මේ වගේ ලොකු ෆූඩ් චේන්ස් තමයි බේරෙන්නේ. ඔන්න බලපන් සුපර් මාකට්ස් ටිකත් තව ස්ටොර්ස් දාන්නේ නැද්ද කියල.
     
    • Like
    Reactions: SK29

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    Its a frenchise business neh ... So if anyone can invest and fullfil pizza hut or kfcs requirements I think they give their approval ... Outlet owner have to pay frenchise amount anyhow ..
    Franchise උනත් බන් සල්ලි තියෙන එකෙක් ඇයි බන්කොලොත් වෙන රටක import restrictions එක්ක කරගෙන යන්ඩ බැරි Business එක්ක invest කරන්නෙ. ඕවගෙ එකක invest කරන එකා නිකන් ආතල් එකට කරන් නෑ නෙ research කරල profit සහ පැවැත්මක් තියේනම් විතර නෙ කරන්නෙ.
     
    • Like
    Reactions: SK29

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    thel gas polime minissu TV ekata kiyanneth price wadi kalata kamak naha badu denna kiyala...

    lankawe minissu langa salli thiyanawa ban ona tharam... kuli wada karana ekath dawasata 5000 aduma dan...

    • Like
    Reactions: sumane20 and NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    උන්ට බිස්නස් වැඩියි බන්. ලෝකල් කෑම කඩ ටික කෙලින්ම බිස්නස් එකෙන් එලියට විසි වෙනවා. මේ වගේ ලොකු ෆූඩ් චේන්ස් තමයි බේරෙන්නේ. ඔන්න බලපන් සුපර් මාකට්ස් ටිකත් තව ස්ටොර්ස් දාන්නේ නැද්ද කියල.
    රටේ මිනිස්සුන්ට අමාරුයි බන්. 1 lak පඩියක් ගන්න එකෙකුත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. KFC වල තියෙන price එක්ක ඕවගෙන් කන්ඩ බොන්ඩ ආදායමක් තියෙන පොඩි ප්‍රමානයක් ඉතුරු වෙන්නෙ ලන්කාවෙ .
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Its a frenchise business neh ... So if anyone can invest and fullfil pizza hut or kfcs requirements I think they give their approval ... Outlet owner have to pay frenchise amount anyhow ..
    this is not a public franchise so there was two franchises already in srilanka for KFC and pizza hut can't invest on this two business ..KFC cargills/pizza hut gamma pizza craft ..
     
    • Like
    Reactions: AEG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    චීස්,ඇපල්,මිදි වගේ කෑම වලට වියදම් කරලා තියෙන මිල බල්න්න පහුගිය අවුරුදුවල..තව අවුරුද්ද්කට වගේ ස්ටොක් තියෙනවා කියලා හිතන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG