ඒ එන කිසිම අනතුරකට බුද්ධිමත්ව මොළෙන් ගේමක් ගහන්න පුලුවන් එකෙක්වත් නැහැ බං. මහින්ද හැමදේකටම against යන්නේ. රනිල්ලට කිසිම හැගීමක් නැහැ. මෛත්‍රීට තාම හරියට තේරුමක් නැහැ, නැත්නම් කරගන්න බැහැ. පාඨලීලා රතනලා කතා කරන්නේ නැහැ (ඇතුලේ කතා කරනවද දන්නේ නෑ හැබැයි) මේ ප්‍රශ්න යුද්ධ කරා වගේ දිනන්න බැහැ. කපටි...