අස්බෙස්ටෝස් වලට කැන්සර් එනවා. අස්බෙස්ටෝසිස් කියන පෙනහළු රෝගය හැදෙනවා.
අපි ඩිසයින් කරන බිල්ඩින් වලටනං ඕවා දාන්නෙම නෑ.උඹට මේවා දාන්න පුළුවන්.
1.සාමාන්‍ය රට උළු හෝ වයික්කාල් උළු
2.සිංහල උළු. පොඩ්ඩක් හොයල බැලුවොත් පරණ ගෙවල් ගලවද්දී අස් කරන උළු ගොඩවල් හොයාගන්න පුළුවන්. වොෂ් කරල දිය සෙවෙල් අයින් කරල...