තව පොඩ්ඩක් හොයල බලන්න හොඳට කට්ටිය ගැන. සාමාන්‍යෙන් Architect කෙනෙක් Construction cost එකෙන් 6% ක් 8% ක් අතර ගානක් ගන්නවා. හැබැයි එහෙම ගන්නවනං Structural drawings, BOQs, Mechanical and Electrical drawings, Consultancy and site visits සති දෙකකට සැරයක් එනවා. ඒ කියන්නෙ structural engineer , Quantity...