අපේ ෆැකල්ටි එකෙන් ඔය වගේ හුඟක් concept design කරා UDA එකත් එක්ක එකතු වෙලා. UDA එකෙන් අප අවශ්‍ය Survey plans, statistics, development guidelines, regulations දෙනවා. අපේ department එකේ professorsල lecturersල ළමයි එක්ක එකතු වෙලා තමයි ඔය concept design හැදුවේ. ඒකට Urban Design අංශයේ අය මූලික වුණා...