1. Amew

    Ranjan bassapu badu tika kohomada 😍😍

    රටෙන්ම චන්ද 70-80 දාහක් ගත්තොත් ජාතික ලයිස්තුවකට එන්න පුලුවන්. ඒ නිසා රටෙන්ම ඉල්ලන එක වාසි
  2. Amew

    Ranjan bassapu badu tika kohomada 😍😍

    මහේශි කියන්නෙ මුගේ ලව් එක නේද?
  3. Amew

    ඇයි බන් මේ ෆෙමිනිස්ට් හුත්තිට මල පැනලා තියෙන්නෙ?

    බේබදු උත්තියෙක්. මූනේ හැටි බලාන්කෝ දැන්. කොහොම හිටපු එකක්ද
  4. Amew

    රත්මලාන නිවසේදී බිරියයි දරු දෙන්නයි මැරූ විධායක නිලධාරිට මරණ දඬුවම....me seen eka mathakada ubalata

    ඒකි මූ ගැන කිසි දෙයක් දැනන් ඉදලා නෑ. ඩීසන්ට් කෙල්ලෙක්
  5. Amew

    🚨 ගම්මන්පිල ඉල්ලන් පච වේ -කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

    ඒක නෙමෙයි බන් ප්‍රශ්නේ. ගෝට රනිල් කරපු පරීක්ශන ශුවර් නැති එක
  6. Amew

    පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුව

    ඒකිව ජෙප්පෝ defend කරන්නේ නෑ
  7. Amew

    තාම පරන තීරනේමද? - Poll

    සරලයි. රනිලා ගේ උන් හදපු වාර්තාව දාල සැර බාල කරලා ඉල්ලන් කන්නේ මොකටද? පරීක්ශන හරි විදියට කරනවා. ගම්මන්පිලයා ඔය දගලන්නේ ඕකට රජ්‍ය සම්භන්දයක් නෑ කියලා කියා ගන්න
  8. Amew

    🚨 ගම්මන්පිල ඉල්ලන් පච වේ -කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධ කරන බව කියන පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ කොමිෂන් වාර්තාව පිළිබඳව කිසිදු උනන්දුවක් කතෝලික සභාවට නැති බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරති. පාස්කු ඛේදවාචකයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට නොයන ලෙසද පියතුමන් ඉල්ලා...
  9. Amew

    අපේ කොකාකෝල වලට වඩා එහෙ කොකාකෝල හොදයිද බං

    ඉන්නවා බන් coke ජාති pack පිටින් උස්සගෙන එන පොරවල්. මාත් කොහොමත් cofee සීන් එකේ තමයි ලන්කාවේ ඉදන්ම. Acidity, Body Flavour වල levels packet එකේ තියනවා. මම උදේට acidity අඩු. රෑට decaf වගේ 2 ,3 තියන් ඉන්නේ. Machine එකක් ගනින්.
  10. Amew

    අපේ කොකාකෝල වලට වඩා එහෙ කොකාකෝල හොදයිද බං

    Finland වල නම් තියෙන්නෙ මහ ගූ ජරාවක්. තනිකරම sweetner රහයි. Original taste කියලා මිසක්, original කියලා නෙමේ බෝතලේ තියෙන්නේ. ලන්කාවේ එක පට්ට
  11. Amew

    එළකිරි එක නඩත්තු කරන්න සල්ලි කොහෙන්ද

    උබට අදාල නැති ඒවා හොයන්නේ නැතුව ඉදපන්. කලින් මේක රන් වෙන්නේ කොහොමද කියලා theories කියපු උන්ව block උනා මතකයි. ඒ thread එහෙමත් පසු කාලීනව මැකිලා ගිහින්
  12. Amew

    අමිත් වීරසින්හ (මහසෝන් බලකාය) 2020 මහ මැතිවරනෙදි NPP එකට වඩා චන්ද ගත්ත කියලා බොලා දන්නවද

    සිරාවටම. ඕකුන්ගේ ඔය රැගිල්ල පටන් ගත්තේ 2012. මට හොදටම මතකයි. නානසාර තමයු ලීඩ් කලේ. FB එකේ එක පාරට muslim විරෝදී රැල්ලක් පටන් ගත්තා
  13. Amew

    Programming වලට හොද ලොකු monitor එකක්.

    Update: මම 49inch එක ගත්තා guys. පට්ට productive වැඩ කරද්දි.
  14. Amew

    හැබැයි NPP එක අනිත් පක්ෂ වගේ නෙවෙයි පවුල් දේශපාලනය නම් නැහැ නේද?

    මම කියන්නේ උඩින් බස්සන එකයි, තමන්ගේ දක්ශකමෙන් එන එකයි දෙකක්. ඉය නාමල් ලා බැසිල්ලා නෑ මහින්ද ජනාදිපති උනේ නැත්නම්. එහෙම මගුන් npp එකේ නෑ. තාත්තා හින්දා ඒ බලෙන් තැනකට එන එකත් වැරදී. ඇත්තම talent එක තිබිලා මිනිස්සු බනී කියලා අයින් කරන එකත් වැරදි
  15. Amew

    හැබැයි NPP එක අනිත් පක්ෂ වගේ නෙවෙයි පවුල් දේශපාලනය නම් නැහැ නේද?

    යකෝ නාමලය, සජියා ආවේ එහෙමද. තව රනිල්. ඔක්කොම උඩින් පාත් උනා. චතුරන්ගය මොකෙක්වත් නැති කාලේ ඕක ගොඩ දාන්න පට්ට support එකක් දුන්න.
  16. Amew

    අමිත් වීරසින්හ (මහසෝන් බලකාය) 2020 මහ මැතිවරනෙදි NPP එකට වඩා චන්ද ගත්ත කියලා බොලා දන්නවද

    මුන් ඔක්කොම සහරාන් වගෙම කොහෙන් හරි බලවත් තැනකින් controll වෙච්ච උන්
  17. Amew

    හැබැයි NPP එක අනිත් පක්ෂ වගේ නෙවෙයි පවුල් දේශපාලනය නම් නැහැ නේද?

    වැඩ කලා කියන එක නෙමෙයි කියන්නේ. දෙන්න වෙන වෙනම පක්ශේ මේ ගනට ගන්න කරපු වැඩ
  18. Amew

    හැබැයි NPP එක අනිත් පක්ෂ වගේ නෙවෙයි පවුල් දේශපාලනය නම් නැහැ නේද?

    අනේ බන්. චතුරන්ගය 2019 ඉදන් පුදුම ගේමක් ගහපු එකෙක් npp එකේ දැන් තියන image එක හදන්න. ඒක ඌ හදාගත්ත තැන. තාත්තා ලෙකම් උන නිසා නෙමෙයි. මම සම්න්මලීව නම් දන්නේ නෑ

    No contents