1. Amew

    Presidential එකේ predicton එක මුලින්ම කිට්ටුවටම කියපු කෙනාගේ General election predicton එක

    මෙන්න මගේ ජානා predicton එක https://elakiri.com/threads/presidential-election-2024-prediction-updated.2172428/ සමානුපාතික ක්‍රමයේ යටතේ ඉතිහාසේ මුලින්ම 2/3 ගන්න පක්ශේ මාලිමාව වෙනවා. FYI : 2010, 2020 upfa or පොහොට්ටුවට 150 තිබ්බේ නෑ. අනිත් උන් එක්ක 2/3 ආවේ
  2. Amew

    Finland වල ශ්‍රී ලාංකිකයෙක් මරල

    Perfect life කියලා නෑ. Social media වල රගන උන් රගන්නේ උන්ගේ හිල් වහගන්න
  3. Amew

    NPP එක මේ පාර ආසන කියක් දිනයිද?

    මේ පාර ඉතිහාසේ ගත්ත ලොකුම මහ මැතිවරන ප්‍රතිශතය අරන් දින්න්නේ. 150 අනිවා ගන්නවා
  4. Amew

    කලන්තෙයි ### මේක බලල. ලපය ඉවරයි

    මාත් මේ bump එකක කියලා හිතලා තමයි reply කලේ
  5. Amew

    කලන්තෙයි ### මේක බලල. ලපය ඉවරයි

    හුත්ත මේ thread එකට සම්භන්ද උනේ කොහොමද
  6. Amew

    Finland, Sweden, Germany ඉන්න අය එන්න?

    මෙහෙත් හෙනම අමාරුයි බන්. දන්න ගොඩක් ඉන්නව 2-8 years SE expereience තිබිලා ජොබ් නැතුව
  7. Amew

    Usb c charge cable, 60w vs 100w vs 250w මොන එක ද හොඳ බොල?

    වැඩි එකභොද. W = VI
  8. Amew

    රට ඉදන් ලන්කාවට යද්දී බඩු අරන් යෑම

    හොර වැඩ නෙමේ බන්. එක එකාට දෙන්න ගේන ඒවා
  9. Amew

    රට ඉදන් ලන්කාවට යද්දී බඩු අරන් යෑම

    Guys. රට ඉදන් ලන්කාවට යද්දී බඩු ගෙනියන එකේ limit තියේද? ගෙනියන්න ඕනේ phones 4 tab එකක් සහ චොකලට් මහ තොගයක්, 200ක් විතර තව එක එක බඩු. හතර දෙනෙකුගේ luggage වල.
  10. Amew

    Finland, Sweden, Germany ඉන්න අය එන්න?

    හොදට certification ටික ගොඩ දාල, nerdy type එකෙන් ඉගෙන ගෙන වරෙන්. Devops , cloud හොදයි මෙහේ
  11. Amew

    Finland, Sweden, Germany ඉන්න අය එන්න?

    Finland නම් මේ experience එකෙන් ලේසියෙක් ජොබ් හම්බ වෙයි කියලා හිතන් එන්න එපා. මොකක්ද ඔයාලගේ tech stack
  12. Amew

    නිකමට ඇපල් කඩේ channel එකේ සුදාගේ සමීක්ශන ටික බැලුවා

    පිස්සු කොරනේ. ඇල්පිටි ආතල් ගත්තට මුන්ට හොම්බෙන් යන්න වෙන්නේ. කාත්තන්කුඩි කල්මුනේ ඉදන් පට්ටනේ
  13. Amew

    නාකි රැවුලා දැන් ජෙප්පන්ව විවේචනය කරන⁣වා නේද?

    අනේ මන්දා බන්. අනුරයයි නලින්දයයි ඕකව ඔලුව උඩ තියන් ඉන්නේ
  14. Amew

    නාකි රැවුලා දැන් ජෙප්පන්ව විවේචනය කරන⁣වා නේද?

    අනුරයා සුදා එක්ක පට්ට යාලුයි. ඒකේ අවුල මේ තියෙන්නේ
  15. Amew

    Election Result - ඇල්පිටිය

    ඒ බෙන්තර ඇල්පිටිය. ඕකෙන් හරියටම කියන්න බෑ අඩු උනා කියලා

    No contents