ගොඩක් වෙලාවට මම උගෙන් ප්‍රශ්න අහන එක තම බන් වෙන්නේ.:rofl:
උන්ගෙන් එකක් අහල එකට උන් උත්තර දීල ඉවර වෙන්න කලින් තව එකක් අහනවා.:P
දැනට අහල තියෙන ප්‍රශ්න....
ඔය ගැන විස්තරයක් කරන්න
educational & Professional qualifications මොනවද?
අහවල් අහවල් දේවල් (industry based ) පුලුවන්ද?
කොහේ ඉදන්ද එන්නේ?
time...