අපේ වත්තෙත් ගොඩක් ජාති හදලා තියෙනවා.
මට වග කරන්න කලින් අම්මා හදලා ඉවරයි මචන්.:lol::sorry:
ගොඩක් වෙලාවට වත්තෙන් තම එලවලු ගන්නේ.
මේ ටිකේ පායන හින්ද පොලෙන් ගන්න වුන.:sorry:
හදන්න කිසිම අමාරුවක් නැහැ.
පෝර,බීජ,පැල,වගා මාද්‍යන් ඔය ඔක්කොම ලගම තියෙන කෘෂිකර්මේ තියෙනවා.
නාගරික ඉන්න වුන්ට මල් පෝච්චි වල...