ෆුල් ෂේව් කරහන් බන් දවස් 4 න් 4 ට වගේ.
මාත් පුකේ අමාරුවට රැවුල වවාගන්න 10 වසරේ ඔහොම කරලා ඉදන් වැවෙන්න ගත්තා.
දැන්නම් එපාත් වෙනවා.
රැවුල කපද්දී උඩ ඉදන් යටට:yes:
යට ඉදන් උඩට නෙමේ.(රේසර් එකක් පාවිච්චි කරනවානම්):yes:
දැලි පිහි වලට මේක අදාල නැ.:no:
ඊට අමතරව විටමින් E supplement එකක් ගනින්...