කෙල්ල එන්න හදනවා අපේ ගෙදර ...

Aug 11, 2015
394
40
0
kellawath amaaruwe nodaa gedara minissunwath shape karan wade karahan kiyala thamai kiyanna thiyenne.. mokada kellewaa godak kal aashraya karaanan langin ekita aadareyithnan boot thiyana eka paw wadak neda ban.. ammala thaththala akamathi wei kiyala therunaanan ewage dewal patan nogena kellata balaaporoththu nodee inna one.. dan godak kal aadareth karaanan kella aadareyithnan ithin poddak kalpanaa karanna wena prashnayak.. anika proposal walin balina kellonge charithe 90% goo hathai ban.. salli ekka jeewathwenna baa amma appa nemei deyiyannaanse awith kiwwath.. marenakan ekata jeewathwenna amma appage kamaththa witharak madi kiyala mathaka thiyaaganin..
 
Last edited:
Aug 11, 2015
394
40
0
කොයි ගැනිත් ඔහොම තම්යි බන් අල්ලගත්තොත් කොටි වලිගයක් වගේ තමයි.. ඕකුන් උකේ නහයේ කටේ අරින්න උනත් දෙනව සැප දෙනව කෝටියක්.. හැබයි අත අරින්න දෙන්නේ නැ ..ඔය හැටි බන්.. ගෙදර එන්න කියපන් අම්මයි තාත්තයි ඉතුරුටික කොරයි...උබ බය නැතුව ඉදහන්

umbe nangita kollek kate p.ke okkoma arala tha ariyoth umba mokada karanne?
 

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මමත් බැඳල ළමයෙක් ඉන්න එකෙක්. ඔය වගේ අත්දැකීම් ගොඩක් තියෙනව. මගේ නිගමනය
    කෙල්ලව ශේප් එකේ ඇතඇරපන් ,(උඹේ අතින් සුළු වැරදි වෙලා නැත්නම්.)
    අනික උඹ කැමති නැත්නම් කොහොමත් බඳින්න එපා.
     

    Geyak Hadamu

    Member
    Mar 19, 2016
    15
    31
    0
    දෙමවුපියෝ කවදාවත් හිතලා දරුවෙකුට වරදක් කරන්නේ නෑ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මගෙත් තියෙන මෝඩ කමට,දැන් මට හිතෙන්නේ කොටි වලිගයක් අල්ල ගත්තද කියල

    අල්ලාගෙන නේන්නන්.
    ඔය විදියටම අපේ අදුරන එකෙක්ට වුණා.දැන් ලමෙකුත් එක්ක උ අනාතයි.
    ගැනී මාරය වගේ.උටත් ගහනවා,ළමයටත් ගහනවා,දෙමාපියන්ටත් ගහනවා.
    එතෙන්දි මගුල වෙලා තියෙන්නේ දෙපැත්තේම කැමැත්තට.
    උටවත් උගේ දෙමව්පියන්ටත් මිනිස්සු අදුරගන්න තේරෙන්නේ නැ.

    උඹේ තාත්තට මල් තියල වෑදපන්.

    කෙල්ල ගැන බයවෙන්න එපා.තාත්තට දියන් ඔය කේස් එක හැන්ඩ්ල් කරන්න.උඹලේ දෙමව්පියෝ බුද්දිමත් වගේ.
    දෙමව්පියෝ දෙන්න ඔය වාතේ ඉවරයක් අක්රලා දායි.උඹ වෙන අතක් බලාගනින් මොඩය වෙන්නේ නැතුව.

    අපිට සතියකට කීප සැරයක් අරුගේ දුක අහන්න වෙලා තියෙන්නේ.එපාවෙනවා.
    උඹ නම් ඒ වගේ ගිනි ගොඩකට වැටෙන්න එපා දැන දැනම්.:no:




    මේ ඉන්නෙ වොල්ඩ ෆ්‍රේ :dull: :dull:
    වොල්ඩ ෆ්‍රේගෙ දුවෙකුගෙ වෙඩිං එකකට රොබ් ස්ටාක්ට ආරාධනා කලා :dull: :dull:
    රොබ් ස්ටාක් එක්ක රොබ්ගෙ අම්ම කැටලිනුත් ආව :dull: :dull:
    ඊට පස්සෙ රොබ්ගෙ පපුව හරහා ඊතල සෙට් එකක් බැස්සුව :dull: :dull:
    එතකොට කැටලින් වොල්ඩ ෆ්‍රේගෙ ගෑණිව අල්ලගෙන ෆ්‍රේට කිව්ව, රොබ්ට යන්න දෙන්න කියල :dull: :dull:
    එතකොට ෆ්‍රේ ඇහුව ඇයි මං එහෙම කරන්නෙ කියල :dull: :dull:
    එතකොට කැටලින් කිව්ව රොබ්ට යන්න නොදුන්නොත් ෆ්‍රේගෙ ගෑණිව මරණව කියල :dull: :dull:
    ෆ්‍රේ බොහොම සන්සුන්ව කිසීම කලබලයක් නැතුව කිව්ව "I'll find another" :cool: :cool:
    වොල්ඩ ෆ්‍රේ වගේ වෙන්න :yes: :yes:
    ගෑණියෙකුට වඩා වටින දේවල් මේ ලෝකෙ තියෙනව කියල තේරුම් ගන්න :baffled: :baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    රත්තරං;19887733 said:
    අනේ ඕක අතෑරලා දාපන් බන්...:lol: ප්‍රපෝසල් හත අටක් බලලා හොද වතක් එකක්ක හෝදලා වතුර බොන්න පුලුවන් මට්ටමේ ටොයින් ටොයින් කෑල්ලක් බැදපන්...:) අව්රුදු 5ක් විතර බාල එකක්.. ඔය කලටි වලට නහින්න එපා බන්.. ඕකුන්ට අනුකම්පා කරා කියල බල්ලෙක්ට කන්න ටිකක් දාපු ගුනේ නෑ ටික කාලයක් යද්දි. නිකමට බොක්කෙ ෆිට් එකක් වගේ උන්න කෙල්ලෙක් තරහ කරන් බලපන්කෝ මම කියපු දේ තේරෙයි. (මේකෙන් කියන්නේ නෑ කෙල්ලෝ කියන්නේ සෙල්ලම්බඩු උකලා මාරු වෙයන් කියලා )

    siraa:D
     

    Kelumwi1

    Member
    Apr 18, 2012
    107
    2
    0
    මමත් බැඳල ළමයෙක් ඉන්න එකෙක්. ඔය වගේ අත්දැකීම් ගොඩක් තියෙනව. මගේ නිගමනය
    කෙල්ලව ශේප් එකේ ඇතඇරපන්
     

    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    ado mama yalu wela inna kella ape ammata waha denwa kiwwa bola iye ra.athala kudu ithin.awrudu 5k love eka.kellage balu kama dan thamai eliyata enne.

    :angry::angry::angry::angry: mara kellekne ban...


    තොත්ත බබා;19889823 said:
    මමත් බැඳල ළමයෙක් ඉන්න එකෙක්. ඔය වගේ අත්දැකීම් ගොඩක් තියෙනව. මගේ නිගමනය
    කෙල්ලව ශේප් එකේ ඇතඇරපන් ,(උඹේ අතින් සුළු වැරදි වෙලා නැත්නම්.)
    අනික උඹ කැමති නැත්නම් කොහොමත් බඳින්න එපා.

    mage atin ehema waraddak wela na machan kellata...eka parak ata arinna haduwa...eth meki bima perali perali aduwe..kohomat dan nam wdcha dewal nisa kala kirila inne:sorry::sorry::sorry:

    අල්ලාගෙන නේන්නන්.
    ඔය විදියටම අපේ අදුරන එකෙක්ට වුණා.දැන් ලමෙකුත් එක්ක උ අනාතයි.
    ගැනී මාරය වගේ.උටත් ගහනවා,ළමයටත් ගහනවා,දෙමාපියන්ටත් ගහනවා.
    එතෙන්දි මගුල වෙලා තියෙන්නේ දෙපැත්තේම කැමැත්තට.
    උටවත් උගේ දෙමව්පියන්ටත් මිනිස්සු අදුරගන්න තේරෙන්නේ නැ.

    උඹේ තාත්තට මල් තියල වෑදපන්.

    කෙල්ල ගැන බයවෙන්න එපා.තාත්තට දියන් ඔය කේස් එක හැන්ඩ්ල් කරන්න.උඹලේ දෙමව්පියෝ බුද්දිමත් වගේ.
    දෙමව්පියෝ දෙන්න ඔය වාතේ ඉවරයක් අක්රලා දායි.උඹ වෙන අතක් බලාගනින් මොඩය වෙන්නේ නැතුව.

    අපිට සතියකට කීප සැරයක් අරුගේ දුක අහන්න වෙලා තියෙන්නේ.එපාවෙනවා.
    උඹ නම් ඒ වගේ ගිනි ගොඩකට වැටෙන්න එපා දැන දැනම්.:no:






    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ow ban..matat dan hitenawa gedarin kiyana de hari kiyala..dan nam terila tiyenne...mata control nati kellkgen wadak nane


     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    ow ban..matat dan hitenawa gedarin kiyana de hari kiyala..dan nam terila tiyenne...mata control nati kellkgen wadak nane

    මිනිහා කියන හැම එකටම එහෙයි කියලා ඉන්න ඕනේ නැ.
    එත් ගනියෙක්ගේ තමන්ගේ මිනිහට යම් ප්‍රමාණයක වත් අවනත වීමක් තියෙන්න ඕන නේද මචන්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,777
    113
    39
    Galle
    මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ සමාජ අධ්‍යනය විෂයට ඉගෙන ගත්තා කාලින ගැටළු කියල පාඩමක්, දැන් තමයි එකේ රියල් වර්ල්ඩ් අප්ප්ලිකේෂන් දකින්නේ. :yes:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අඩො මුන්ට තියන ප්‍රෂ්න,මෙික‍ෙ දාලා හරියයිද,තමන්ම හිතලා බුද්ධිමත් තිරනයක් ඔයා ගන්න ඔිනා..ඔබයි පැන්නෙ,ගොඩ එන විදියක් උබම බලන්න,දෙමාපියන්ගේ හිත් රිදවන්නෙ නැතිව,මෙතන හිතන පතන විදිය අදහස් ගැටුමි තියෙන්නෙ,කවුරැ බැන්දත් වැරද්දක් තියනවනමි කියලා හදගන්න ට්‍රයි කරන්න දැනගන්න ඔිනා,කෙල්ල කිකරැ නැත්තමි,නපුරැයි නමි,හදගන්න බැරිනමි අතහරින එක හොදයි,කෙල්ලව යටත් කරගන්න නිදහස නැති කරන්න නෙවෙි,වරද්දක් නමි කියලා හදලා ගන්න ඔින,බැන්දට පස්සේ ඔය සුළු සුළු වැරදි හැදෙන්න ඉඩ තියනවා,ඒත් ගෙදර අය අකමැතිනමි මොනවා කරන්නද,යොජනාවලින් බදිනකොට පවුල් පසුබිම,කෙල්ලගේ ගතිගුන,චරිතය,දෙමාපියේ ගැන විශේෂයෙන් බලන්න,ඉවසිමෙන් කල්පනානේ වැඩ කරන්න,තමන්ගේ ජිවිතේ මොලේ තිරනය තමාමයි,තමන්ගේ අතේ තිිරනය තියෙන්නෙ.ජය..:yes:
     
    Last edited:

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    1.Family background balala nemeinam love kare badinekai Sadarane.
    2.thathage uwamanawata oya badinnepa ape gameth innawa ehama badala duk widina kattiyak.
    3.kellata ona widiata natanna dennepa kondak thiyena pirimiyek wenna.
    4.salli walata kello badinnepa.
    5.mage hageema oyage thaththata main problem eka kellata salli nathi ekai.

    Just my idea
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    උබ උන් ගෙදර එනවට බයනම් කෙල්ලගේ උබගෙයි ගෙවල්වල සාලෙ ස්කයිප් කොන්ෆරන්ස් කරන්න ලෑස්ති කරල ස්කයිප් එකෙන් දෙමාපියො සෙට් කරපන්
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මගේ අත්දැකීම් එක්කම ඔයාට උත්තරයක් දෙන්නම් ...කොහොමත් ගෙවල් වලින් එකපාරටම කැමති වෙන්නේ නෑ .මොකද එයාලා මේ ගැනු ලමයව දන්නෙත් නෑ .ආශ්‍රය කරලත් නෑ ..එක නිසා එයාලගේ හිතේ විරෝධයක් ඇතිවෙන එක සාධාරණයි ..අනිත් එක පවුල් පසුබිම ගැලපෙන්නේ නෑ වගේ දේවල් දෙමාපියන් දන්නා නිසා කොහොමත් විරුද්ධ වෙනවා මොකද ඔයාට මනමාලියක් උනාට දෙමාපියන්ට ගෞරවය බලපානවා ..එක නිසා දෙමාපිය විරෝධය ගණන් ගන්න එපා

    .ඔයා හිතලා බලන්න මේ කෙල්ල ඔයාට හරියනවද කියල .ඔයා කියන විධිහට කෙල්ල ඔයාව යටපත් කරගෙන ඉන්න හදනවා නම් එක හොද දෙයක් නෙවෙයි.එකේ තේරුම ඔයා කෙල්ලව යටපත් කරගන්න ඕනි කියන එකත් නෙවෙයි ..නමුත් යම් තරමකට පාලනයක් තියෙන්න ඕනි ..

    දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව උනත් ඔයාට මේ කෙල්ල marry කරලා එකට ඉන්න පුලුවන්ද , ඔයාගේ දෙමාපියන්ට ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැද්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ..දෙමාපියන්ට ප්‍රශ්නයක් කියන්නේ පවුල් පසුබිම වගේ දේවල් නෙවෙයි ..ඔයාගේ කෙල්ල දෙමාපියන් එක්ක හැසිරෙන විධිහ , කතා කරන විධිහ වගේ දේවල් ..නැත්තන් ඔයාගේ දෙමාපියන් මුළු ජිවිත කාලයටම මේ කෙල්ල නිසා දුක් විදිනවා දකින්න වෙයි ඔයාට ..

    කෙල්ලගේ හැසිරීම , හැදියාව ඔයා හිතන විධිහට දෙමාපියන්ට බලපෑමක් වෙනවා නම් , ඔයාට බලපෑමක් වෙනවා නම් දෙපාරක් නෙවෙයි සිය පාරක් හිතන්න මෙයාව බදිනවද කියලා ..