1. M

    දනිශ්කට තියෙන support එක

    ලේසි වෙන්නේ නෑ australian උන්ට දැන් නම් අපේ වැඩ්ඩෝ බැහැල ඉන්නේ..ලොවෙත් ඊලග mission එක cricket ගහන එක එමෙයි චන්දේ ඉල්ලන එක යන විදියට.. සුදුසුකමුත් තියෙන නිසා..
  2. M

    දනුෂ්ක ගුණතිලකගේ ජාතකය | 6 Disciplinary issues in the past 5 years

    දණිශ්ක කියන නමට තියෙන්නේ 1යි අනිත් ඔක්කොම තියෙන්නේ දනුශ්ක නමට ඒනිසා මෙය නිශ්ප්‍රභා කරනවා - මීට අගතියට පත් අය වෙනුවෙන් පෙනීසිටින දායක සභාව
  3. M

    Cricketer Danushka Gunatilleke arrested in Sydney

    ඔය ගොඩක් ඒවට හේතුව cricket board එක මුන්ට හරි හමන් දඩුවමක් දෙන්න බෑ දැන් මේ 3 වෙනි පාර නිකනුත් නෙමෙයි රටේ නමත් කාලා..යකෝ no 01 batsman උනත් කපලම දාන්න ඕනා cricket ගහන පොඩි උන්වත් හැදෙන්නේ නෑ මේවා දැක්කම උනුගේ ඔලුවට යන්නේ cricket ගැහුවම ආතල් ගතහැකි කියන මතය..උන් එනකන් හරි ආවම පස්සේ ඉතින්...
  4. M

    Law of attraction සමඟ ඔයාලගේ අත් දැකීම කොහොමද? 🧲

    ඕක ගැන එක එක කෙනාගේ අදහස් වෙනස් බන් මොකක්ද හරි කොහොමද හරියට කරන්නේ කියලා කොහොමද හොයාගන්නේ..
  5. M

    Cricketer Danushka Gunatilleke arrested in Sydney

    "The maximum penalty for this offence ranges from 12 years to 14 years imprisonment, depending whether the sexual intercourse was engaged in while acting alone or in company with someone else" ටහිකේ වෙයි මේ පාර නම්..ලන්කාවේ වගේ සෙල්ලම් දාන්න දෙන්නේ නෑ නේ වෙන රටවල්වල.මූට දඩුවමක් දුන්න ඊට කලින්...
  6. M

    Cricketer Danushka Gunatilleke arrested in Sydney

    ඌ නම් අපරාදේ කියන්න බෑ යන තැන ලන්කාවේ නම්බුව තියලා එන්නේ :lol: ක්‍රිකට්වලට වඩා මූ දක්ශ වෙන දේවල්වලට..මොනවා කරත් ආයෙත් උගේ manager ලා සෙට් වෙලා ඕකව release කරන් ගන්නවා team එකට වෙන උන් නෑ වගේ නිකන්..
  7. M

    කවුද මචන් ඇහැරලා ඉන්නේ? උදව්වක් ඕනේ

    අනේ බන් කියවන්න බැරි උනා ඒත් හිතනවා ලව් කේස් එකක් කියලා..මේකයි ජිවිතේ එක දෙයක් තේරුම් ගනින් ඒ පටන් ගන්න හැම එකකම අවසානයක් එනවා කියලා ඒක ඉතින් එක්කෝ උබේ හොදට නැත්නම් ඒකිගේ හොදට..ඒනිසා බලෙන් උබට තියාගන්න බෑ..විශ්වාසය නැත්නම් මචන් එතන strong relationship එකක් තියාගන්න අමාරුයි..අපි ගොඩක් වෙලාවට කරන...
  8. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මොනවා නැතත් හැමදාම ලකුණු අතර කුමාරයා නම් ඉන්නවා ඌ විතරයි consistency එකක් තියෙන්නේ..
  9. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඔව් ඕක තමා අහන්න වෙන්නේ මුන්ගේ මොනවා නැත්තත් ලොකු talks නම් තියෙනවා ඊට හරි යන්න fan base එකකුත් ඔන්න බලපන් අපේ උන්ගේ insta pages වල share කරන ඒවා අපේ උන් දාපු..මන් දැක්කා චාමිකයා කපපු වෙලේ ඌම දානවා come back stronger චාමී you are the best allrounder .. පිස්සු හුත්%#ලා ඉන්නේ..
  10. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඇෆ්ගනිස්තානයේ කැපා නම් අයින් උනා අපේ එකත් යාවිද
  11. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඔහොම ඔහොම ඉදලා ඔන්න එකක ගහනවා දස්සා, බානුක, චාමික, වනිදු එහෙම ඉතින් ඉදලා හමාරයි.. යකෝ මැච් 10k එක දිගට ගහලා එකක් වදිනකද batsman කෙනෙක් කියන්නේ..ටහිකෙන logic..
  12. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    හිතපන් පැතුම් නැත්නම් 😂 එහෙනම් අපිට වඩා ඔසී උන් අඩනවා
  13. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    He is a good dance when it comes to batting
  14. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Commentators ලට පිස්සුද කොහෙද බන් Sri Lanka lack of powerhitters කියන්නේ යකෝ දසුන් , භානුක, චාමික.. 😂 ගහන්නේ නැති එක වෙන දෙයක් 😝
  15. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Australian උන්ට මල පනී මෙව්වා දැකලා😂 යකෝ මුන් දිනනකන් නේ බලන් හිටියේ කියලා 😆
  16. M

    Train Booking දාලා තියන ඒවුන් ඒන්ඩෝ

    හරි උබට ඔක්කොම විස්තර කියන්නම්..උදේ පටන් ගන්න train දෙකක් තියෙනවා දෙකම ගල්කිස්සෙන් පටන් ගන්නේ..පලවෙනි එක full air conditioned intercity එක ඊට පස්සේ එන්නේ යාල් දේවි කොටුවට යාල් දේවි 6.17ද කොහෙද ඒක 6.30 ට වගේ අදිනවා කොටුවෙන්. ඒකේත් first class තියෙනවා..first class හොදයි comfortably යන්න...
  17. M

    Train Booking දාලා තියන ඒවුන් ඒන්ඩෝ

    මන් ඊයේ අනුරාදපුරේ ඉදන් ආවේ train booking දාලා ගිහින් ආවේ.. https://seatreservation.railway.gov.lk/mtktwebslr/ ඔන්න ඔය website එකේ account එකක් හදලා booking එකක් දාගනින් පස්සේ station එකකින් ඕක print කර ගනින් එදාම ඕනනම් කොටුවෙනුත් පුලුවන්.ඒක අනිවා ඕනා.. පස්සේ උබට මොන පෙට්ටියෙද කියලා ඒක බලලා...
  18. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මන් නම් කියන්නේ දැන් තියෙන තත්වය අනුව 5 genuine bowlers ලා එක්ක ගියා නම් හරි, චාමිකව කපලා ප්‍රමෝද්වයි, ලහිරු වෙනුවට අසිතයි.. කොහොමත් එකෙක්ට bad day එකක් සෙට් වුනොත් දනාගෙන් overs ටිකක් දාගන්න පුලුවන්.. නැත්නම් half all rounders ලා වැඩක් වෙන්නේ නෑ.. දසුන් අනිවා batsman කෙනෙක් විදියට වගකීම අරන්...
  19. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඔව් බන් චාමිකගේ performance නම් හොදටම මදී batting වලින් සාදාරනයක් වෙලා නෑ ලගදී bowling උනත් මචන් මදී..අනේ මන්දා බන් asia cup එක win කරපු නිසා උඩ ගියා වැඩි ද මන්ද asia cup එකේ තිබ්බ fielding වලට ලගින් තියන්න බෑ
  20. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    දැන් ඉතින් අහපන්කෝ හෑලී "දිනනකොට හුරේ දානවා පරදිනකොට බනිනවා අරක මේක " එපා උනා අද නම් ... බලපන් දුන්න talks වල හැටියට කාපු හැටි ලගින් හරි පැරදුනානම් කමක් නෑ..

    No contents