2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අපේ නායකයටත් ඉල්ලා අස් වෙන්න කාලේ හරි
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Vs Australia - 5 Runs
    Vs New Zealand - 4 Runs
    Vs Afganistan - 25 Runs
    Vs England - 18 Runs

    312450296_988945945255236_694597306710951039_n.png
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අදලංකයා, චාමිකයා දෙන්නම වැඩක් නැ,අපි කැපිච්ච එකේ අපරාදේ අද අලුත් එකෙක්ට චාන්ස් එකක් දුන්න නම්
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මැතිව්ස් තමයි අන්තිම රියල් ක්‍රිකටර්,උගෙන් පස්සෙ සිරා ඩයල් එකක් ආවෙ නැ.ටික් ටොක් පොන්නයො තමයි ඉට පස්සෙ ක්‍රිකට් ගහන්න ආවෙ
    Time to bring him back
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    api thama development team ekak, api 2024 win karanava,oyala apith ekka inna
    ඔව් ඕක තමා අහන්න වෙන්නේ මුන්ගේ මොනවා නැත්තත් ලොකු talks නම් තියෙනවා ඊට හරි යන්න fan base එකකුත් ඔන්න බලපන් අපේ උන්ගේ insta pages වල share කරන ඒවා අපේ උන් දාපු..මන් දැක්කා චාමිකයා කපපු වෙලේ ඌම දානවා come back stronger චාමී you are the best allrounder .. පිස්සු හුත්%#ලා ඉන්නේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    අදලංකයා, චාමිකයා දෙන්නම වැඩක් නැ,අපි කැපිච්ච එකේ අපරාදේ අද අලුත් එකෙක්ට චාන්ස් එකක් දුන්න නම්
    අසලංකයා අද ගහපු ගොන් පාරම කීපාරක් ගහල out වෙලා තියනවද.
    කොට ඇගට ලගින් එන බෝලෙට කෙලින් උස්සන්න යනවා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    අපි තරුණ කණ්ඩායමක්. වැරදි හදා ගෙන ඊළග තරඟයටත් ක්‍රීඩා කරනවා. පරජයේදිත් අපිත් එක්ක ඉන්න. - දසුන් ශානක

    Series එකේ වැඩිම ස්කෝර් කරන්න බලාපොරෝතු වෙනවා - බණුක (මූ ගැන නම් මිකී කියපු කථාව හරි, ඒ කාලේ ඌට ඔක්කොම බෑ න්න. මූට පුළුවන් චොකලට් කන්න විතරයි. ෆිල්දිනුත් බැහැ)

    Series එකේ හොදම ඔල්‍රවුන්ඩර් වෙනවා. - වනිදු
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    අසලංකයා අද ගහපු ගොන් පාරම කීපාරක් ගහල out වෙලා තියනවද.
    කොට ඇගට ලගින් එන බෝලෙට කෙලින් උස්සන්න යනවා.
    වැරදි හදාගන්නෙ නැත්තම් චාන්ස් 3 කට පස්සෙත් කපල දාන්න ඕනෙ. මෙන්ඩිස් මූ ඔක්කොම එක පාරෙන්ම අවුට් වෙන්නෙ.