පැතුම් කර්නර් නැත්තම් අපේ පොන්නයෝ ටික 100 ගහන්නෙත් නෑ.
Vs Australia - 5 Runs
Vs New Zealand - 4 Runs
Vs Afganistan - 25 Runs
Vs England - 18 Runs
![]()
api thama development team ekak, api 2024 win karanava,oyala apith ekka innaඇෆ්ගනිස්තානයේ කැපා නම් අයින් උනා අපේ එකත් යාවිද
Time to bring him backමැතිව්ස් තමයි අන්තිම රියල් ක්‍රිකටර්,උගෙන් පස්සෙ සිරා ඩයල් එකක් ආවෙ නැ.ටික් ටොක් පොන්නයො තමයි ඉට පස්සෙ ක්‍රිකට් ගහන්න ආවෙ
ඔව් ඕක තමා අහන්න වෙන්නේ මුන්ගේ මොනවා නැත්තත් ලොකු talks නම් තියෙනවා ඊට හරි යන්න fan base එකකුත් ඔන්න බලපන් අපේ උන්ගේ insta pages වල share කරන ඒවා අපේ උන් දාපු..මන් දැක්කා චාමිකයා කපපු වෙලේ ඌම දානවා come back stronger චාමී you are the best allrounder .. පිස්සු හුත්%#ලා ඉන්නේ..api thama development team ekak, api 2024 win karanava,oyala apith ekka inna
අසලංකයා අද ගහපු ගොන් පාරම කීපාරක් ගහල out වෙලා තියනවද.අදලංකයා, චාමිකයා දෙන්නම වැඩක් නැ,අපි කැපිච්ච එකේ අපරාදේ අද අලුත් එකෙක්ට චාන්ස් එකක් දුන්න නම්
වැරදි හදාගන්නෙ නැත්තම් චාන්ස් 3 කට පස්සෙත් කපල දාන්න ඕනෙ. මෙන්ඩිස් මූ ඔක්කොම එක පාරෙන්ම අවුට් වෙන්නෙ.අසලංකයා අද ගහපු ගොන් පාරම කීපාරක් ගහල out වෙලා තියනවද.
කොට ඇගට ලගින් එන බෝලෙට කෙලින් උස්සන්න යනවා.