1. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මන් දකින් ලොකුම අවුල බන් No 03/04 stable batsman ලා නැති එක , හැම තිස්සේම operners ලට ගේම ගහන්න බෑ පක්කෝ ගොඩක් දිනන්නේ එහෙම අනිව බාබර් හරි රිස්වාන් ගහනවා.. අපේ මුල් wicket ගියොත් බානුකයා වෙනකන් යනවා පස්සේ pressure වෙනවා කොහොමත් dasun banuka කියන්නේ 10 overs වලින් පස්සේ එන්න ඕන අය. Bowling නම්...
  2. M

    කොල්ලෙක් කියවිය යුතු සුපිරි පොතක් !!

    Thanks සිරියා ඒක වටිනවා ඔව් කෙල්ලෝ කැමති නෑ ඌට මන් දැක්කා බැනලා තියෙනවා😂 ------ Post added on 1665973999
  3. M

    UCSC එකේ ඉගෙන ගන්න කෙනෙක් නැද්ද?

    - thread closed - කෙනෙක් හම්බුනා ..
  4. M

    Neurologist

    මචන් පුලුවන් නම් Colombo ඇවිත් එක පාර පෙන්නපන් Dr. THASHI CHANG Professor in Neurology පට්ට dial එක.. Recommended.
  5. M

    Where to Eat in Trinco?

    Recommended මේකෙන් කාපන් කෑම හොදයි..
  6. M

    Perfectil platinum

    මන් නම් use කරලා නෑ දැන් search කලේ ගොඩක් තැන්වල outofstock මන් දැකලා තියෙනවා instagram එකේ බන් විකුණනවා පොඩ්ඩක් හොයලා බලපන්.. කොහොමත් 10,000+ වෙයි..
  7. M

    කොල්ලෙක් කියවිය යුතු සුපිරි පොතක් !!

    එහෙම නම් දන්නේ නෑ බන්..මේකේ ගොඩක් අමාරු වචන දාලා නම් නෑ..සරලව ලියලා තියෙන්නේ..එහෙම තැනක් තේරේන්නේ නෑ වගේ නම් thread එකේ දාපන්.
  8. M

    කොල්ලෙක් කියවිය යුතු සුපිරි පොතක් !!

    "The truth is, you don’t have real data on why you got rejected. In the absence of any data, you let your insecurities fill in all the reasons why you got rejected. What you’re supposed to do is, leave it at: you don’t have any real data. You don’t know why. Stop making it personal because you...
  9. M

    කොල්ලෙක් කියවිය යුතු සුපිරි පොතක් !!

    උබට සෙට් උන හොද පොත් ටිකක් කියපන්කෝ අපිටත් කියවන්න.. මටත් තියෙනවා ඔය සීන් එක ඒ දවස්වල print එකක් අරන් කියෙව්වා.දැන් නම් ගණන් printouts. ------ Post added on 1664105481
  10. M

    කොල්ලෙක් කියවිය යුතු සුපිරි පොතක් !!

    අනිවා මචන් මන් දාන්නම් :)..
  11. M

    කොල්ලෙක් කියවිය යුතු සුපිරි පොතක් !!

    කැමති නම් කියවපන්. elakiri එකේ පොත් කියවන උන් සෙට් එකක් ඉන්න නිසා share කරගත්තේ.
  12. M

    කොල්ලෙක් කියවිය යුතු සුපිරි පොතක් !!

    මචන් උඹලා කියවලා තියෙනවද දන්නේ නෑ, Indian එකෙක් ලියලා තියෙන්නේ, මන් කියවපු පට්ට පොතක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. PDF Link - https://sbhilyrics.com/the-rudest-book-ever-pdf-download-free/ From Author :lol: "We are going to go on a journey together. And as long as you are reading this...
  13. M

    කළුතර සිට කොළඹට AC බස් (HELP)

    ඔව් බන් මොකේ ගියත් උන් කෝල් කරලා ඉස්සරහා එකා කොයි හරියෙද පස්සේ එකා කොහෙද කියලා බල බල යන්නේ මතුගම උන් කලුතර උන් එහෙම..ගාලු එකක් සෙට් උනොත් පලයන්.දැන් ගොඩක් ගාන වැඩි නිසා මිනිස්සු අඩුයි යනවා..එතකොට ලෝඩ් වෙනකන් කොටනවා..සෙමියක් සෙට් උනොත් නැගපන්..CTB වගෙත් අවුලක් නෑ උන් යනවා..
  14. M

    කළුතර සිට කොළඹට AC බස් (HELP)

    ඔව් බන් තියෙනවා..නැත්නම් express holt එකට ගියාම මතුගම,ගාල්ල,අලුත්ගම AC BUS එකක් අල්ලගතහැකි..time එක බන් ඉතින් උබ යන වෙලාව අනුව වෙනස් වෙනවා..කලුතරින් පටන් ගන්න නිසා මුල් ටික කොටයි කොහොමත්
  15. M

    How to handle rejection? (HELP!)

    උඹ උන දෙයක් ආයේ අයේ හිතන එකෙන් වැඩක් වෙනවද ? එහෙනම් එහෙම හිතපන් , අතීතයේ උන අමිහිරි ඒවා අස්සේ රින්ග රින්ග අවුස්සන්න තමා හිතට ඕනා ඒක තමා හිතේ ස්වභාවය..ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා ඒක වෙලා ඉවරයි හොදට ඕ නරකට ඒක උනේ නෑ දැන් උබ හිතුවක් ඒක වෙනස් කරන්න බැහැ.. වෙනස් කරන්නනම් හර්මයිනී නන්ගිගේ watch එකවත්...
  16. M

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Fast-bowling pitches නිසා දනාව one down ගස්සලා චරියව ඊට පස්සේ ගේන්න ඕනා..Kumara නම් දාන්න ඇත්තේ Ausi pitches fast bowling friendly නිසා වෙන්න ඇති හැබැයි ඌට වඩා binuraya හොදයි අඩුම පොඩි එකාට backup එක්ක විදියට තියාගන්න තිබ්බා.. හැමදාම dhanuskta chance දෙන එක නම් චාටර් ඌගෙ fielding විතරයි හොද..
  17. M

    ubalaa kaemathima movie eka mokakdha

    KGF 2 එකේ හොද torrent link එකක් එවපන්කෝ ඔක්කොම camera copy වගේ නේ බන් තියෙන්නේ
  18. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ගැහුවා පට්ට happy ඕයී සුපිරි
  19. M

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    අනිවා පැතුමත් නැති එකේ ඉනිම ඇදන් යන්න එකක් නෑ

    No contents